Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ BYD Shark 6 වාහන 32,000කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂක හේතුවක් මත ආපසු කැඳවීමට BYD සමාගම පියවර ගෙන තිබෙනවා.

වාහනයේ අමතර රෝදය රඳවා ඇති කොටසේ ඇති දෝෂයක් නිසා එම රෝදය ගමන් කරන අතරතුර ගැලවී යාමේ අවදානමක් හඳුනාගෙන තිබෙනවා.

වැරදි ලෙස අමතර රෝදය සවි කිරීම හෝ එය රඳවා ඇති තැටිය නිසි ස්ථානයේ නොතිබීම හේතුවෙන් රෝදය රඳවා ඇති කේබලයට අසාමාන්‍ය ලෙස හානි සිදුවිය හැකි බව සඳහන්.

Advertisement

එම කේබලය කැඩී ගියහොත් අමතර රෝදය වාහනයෙන් ගැලවී මාර්ගයට වැටීමෙන් අනෙකුත් මාර්ග භාවිත කරන්නන්ටත් අවදානමක් ඇතිවිය හැකි බව BYD පවසනවා.

මෙම ආපසු කැඳවීමට 2024 අගෝස්තු මාසයේ සිට 2026 ජුනි මාසය දක්වා නිෂ්පාදනය කළ Shark 6 වාහන ඇතුළත් වනවා.

Banner 01

ගැටලුව හඳුනාගත් වාහන සඳහා අමතර රෝදය රඳවන කොටස නොමිලේ අලුත් කොටසකින් ප්‍රතිස්ථාපනය කිරීමට සමාගම කටයුතු කරනවා.

ආපසු කැඳවීමට අදාළ වාහන හිමිකරුවන්ට හැකි ඉක්මනින් BYD අලෙවි නියෝජිතයෙකු සම්බන්ධ කරගන්නා ලෙස දැනුම් දී ඇති අතර, තම වාහනය මෙම ආපසු කැඳවීමට ඇතුළත්ද යන්න වාහන හඳුනාගැනීමේ අංකය හෙවත් VIN අංකය භාවිතයෙන් පරීක්ෂා කළ හැකියි.

වාහනයේ අමතර රෝදය රඳවා ඇති කොටසේ ඇති දෝෂයක් නිසා එම රෝදය ගමන් කරන අතරතුර ගැලවී යාමේ අවදානමක් හඳුනාගෙන තිබෙනවා.

වැරදි ලෙස අමතර රෝදය සවි කිරීම හෝ එය රඳවා ඇති තැටිය නිසි ස්ථානයේ නොතිබීම හේතුවෙන් රෝදය රඳවා ඇති කේබලයට අසාමාන්‍ය ලෙස හානි සිදුවිය හැකි බව සඳහන්.

එම කේබලය කැඩී ගියහොත් අමතර රෝදය වාහනයෙන් ගැලවී මාර්ගයට වැටීමෙන් අනෙකුත් මාර්ග භාවිත කරන්නන්ටත් අවදානමක් ඇතිවිය හැකි බව BYD පවසනවා.

මෙම ආපසු කැඳවීමට 2024 අගෝස්තු මාසයේ සිට 2026 ජුනි මාසය දක්වා නිෂ්පාදනය කළ Shark 6 වාහන ඇතුළත් වනවා.

ගැටලුව හඳුනාගත් වාහන සඳහා අමතර රෝදය රඳවන කොටස නොමිලේ අලුත් කොටසකින් ප්‍රතිස්ථාපනය කිරීමට සමාගම කටයුතු කරනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

AI අයුතු භාවිතයෙන් රටවැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා ලොව ප්‍රථම වරට Smart Glasses භාවිතය රටපුරා සීමා කිරීමට හෝ තහනම් කිරීමට...

ඉරානය එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් මැදපෙරදිග පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට සිදුවූ විශාල හානිය දැක්වෙන නව ඡායාරූප ප්‍රසිද්ධ කර...

Apple, Google, Microsoft සහ Amazon වැනි ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගම් වෙත ඕස්ට්‍රේලියානු බදු බලධාරීන් දැඩි අවධානයක් යොමුකර ඇති බව වාර්තා...

සිඩ්නි විශ්ව විද්‍යාලයේ නොමිලේ AI පහසුකම් ලබාදීමට දැවැන්ත පියවරක් ගෙන තිබෙනවා. මෙමගින් මුදල් ගෙවා ලබාගන්නා ChatGPT සේවාවන්ට සමාන උසස් AI...

තමන් බලයට පත්වුවහොත් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම සංක්‍රමණ කප්පාදුවක් සිදුකරන බව විපක්ෂ නායක Angus Taylor පවසනවා. දැනට පවතින සංක්‍රමණ මට්ටම හේතුවෙන්...

Melbourneහි තිස් වියැති කාන්තාවකට තම දරුවන් තිදෙනා ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඇය දරුවන් තිදෙනා සිටි...

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික ශුද්ධ විදේශ සංක්‍රමණය 225,000 දක්වා අඩු කිරීම අනිවාර්යයෙන්ම සිදුකරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් ප්‍රකාශ කර තිබෙනවා....

තායිලන්තය බලා සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන්ට මෙන්ම ජාත්‍යන්තර සංචාරකයින්ට දැඩි වීසා සීමා පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කොවිඩ්...

Queenslandහි Paige Ocleryගේ පුත් Ollie උපත ලැබූ අවස්ථාවේ අඬා නොසිටි අතර, පසුව ඔහුට ආඝාතයක් (stroke) ඇතිවී තිබූ බව වෛද්‍යවරුන්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අමතර රෝදයේ දෝෂයක් නිසා ඔස්ට්‍රේලියාවේ BYD වාහන දහස් ගණනක් ආපසු කැඳවයි

ඔස්ට්‍රේලියාවේ ලිංගාශ්‍රිත රෝග ඉහළට—වසරක් තුළ රෝගීන් ලක්ෂයකට අධිකයි

UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

Read More »

ඔස්ට්‍රේලියාවේ ලාංකික හදවත්වලින් මව්බිමට $මිලියන 119ක්

2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක ප්‍රේෂණ එවන ප්‍රධාන රටවල් අතර

Read More »

Vitamin C මගින් ලේ පිළිකා අවදානම අඩු කළ හැකිද?

ලේ පිළිකාවක් බවට පත්විය හැකි රුධිර රෝග පාලනය කිරීමට Vitamin C උපකාරී විය හැකිද යන්න පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා. ඩෙන්මාර්කය සහ ඇමරිකාවෙන් රෝගීන් 109

Read More »
Free-Electricity

වික්ටෝරියානුවන්ට නොමිලේ විදුලිය ළඟදීම

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා. “Midday Power Saver” වැඩසටහන යටතේ පෙරවරු 11 සිට

Read More »

කටහඬ අහිමි වූවන්ට තමන්ගේම හඬින් යළි කතා කිරීමේ බලාපොරොත්තුවක්

පිළිකා සැත්කමක් හෝ ආඝාතයක් හේතුවෙන් කතා කිරීමේ හැකියාව අහිමි වූ පුද්ගලයින්ට උපකාර කළ හැකි නව තාක්ෂණයක් පිළිබඳ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ Sydney පර්යේෂකයින් කටයුතු කරමින්

Read More »

iPhone 18 එළිදැක්වීමත් සමඟ Appleට $මිලියනයක නඩුවක්

iPhone 18 දුරකථනය එළිදැක්වීමට පෙර සේවකයන්ගේ වැඩ මුර අවසන් මොහොතේ වෙනස් කළ බවට චෝදනා කරමින් Australian retail union එකක් Apple සමාගමට එරෙහිව ඩොලර් මිලියනයක නීතිමය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom