

8.5kgක රත්තරන් අරන් Airport එකෙන් පනින්න හැදූ මගියාට වැඩ වරදී
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සිඩ්නි ගුවන්තොටුපොළ වෙත පැමිණි මගියෙකුගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 8.5ක රත්තරන් ආභරණ තොගයක් සොයා ගැනීමට Australian Border Force නිලධාරීන් සමත්වී

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සිඩ්නි ගුවන්තොටුපොළ වෙත පැමිණි මගියෙකුගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 8.5ක රත්තරන් ආභරණ තොගයක් සොයා ගැනීමට Australian Border Force නිලධාරීන් සමත්වී තිබෙනවා.
එම රත්තරන් තොගයේ වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.3ක් පමණ වන අතර, ඒවා කිසිදු ප්‍රකාශයක් නොකර රටට රැගෙන ඒමට උත්සාහ කර තිබූ බවයි බලධාරීන් පවසන්නේ.
ඔස්ට්‍රේලියානු නීතිය අනුව විදේශයෙන් රැගෙන එන භාණ්ඩවල එකතුවූ වටිනාකම $1,000 ඉක්මවන්නේ නම් ඒවා ප්‍රකාශ කිරීම අවශ්‍ය වනවා.

මෙම මගියා customs duty සහ GST ගෙවීම මගහැරීමට උත්සාහ කළ බව ද නිලධාරීන්ට පවසා තිබෙනවා.
අදාළ වැරැද්ද සම්බන්ධයෙන් මගියාට ඩොලර් 50,448ක දඩ මුදලක් නියම කර ඇති අතර, ගෙවිය යුතු බදු මුදල් සහ දඩය ලෙස ඩොලර් 259,352ක් අදාළ බලධාරීන්ට ගෙවීමෙන් අනතුරුව රඳවාගත් රන් භාණ්ඩ ඔහු වෙත මුදා හැරීමට පියවර ගැණුනා.
මේ අතර ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය අවධාරණය කරන්නේ දේශසීමා නීති උල්ලංඝනය කරමින් මෙවැනි නීතිවිරෝධී ජාවාරම්වල නිරත වන අයට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි.
Shein සහ Temu වැනි ultra-fast fashion platforms භාවිත කරන ඔස්ට්‍රේලියානුවන් ඒවාට සම්බන්ධ පාරිසරික සහ සදාචාරාත්මක ගැටලු පිළිබඳ දැනුවත්ව සිටියත්, අඩු...
විදේශ රටක උපත ලබා, හැදී වැඩුණද, සාම්ප්‍රදායික කලා සංස්කෘතිය ලෝකයා හමුවේ බබළවමින් ශ්‍රී ලාංකික නාමය ඉහළට ඔසවා තැබූ අපූරු පුවතක්...
Melbourne බටහිර ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ගෙල සිරකර පහරදීමේ චෝදනාවලට 21 හැවිරිදි ඉන්දීය ශිෂ්‍ය Sahil Sharma වරද පිළිගෙන තිබෙනවා. සැප්තැම්බර් 5 වැනිදා...
ඔස්ට්‍රේලියාවට අවශ්‍ය skilled workers වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම සඳහා රජය migration system එකේ ප්‍රමුඛතා වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. නව...
ඔස්ට්‍රේලියාවේ Federal Labor පක්ෂයට ලැබෙන primary vote support එක නවතම Newspoll අනුව 27% දක්වා පහළ ගොස් ඇති අතර, එය වසර...
Western Australia ප්‍රාන්තයෙන් meningococcal රෝගය සම්බන්ධයෙන් සති කිහිපයක් ඇතුළත දෙවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. තවත් දරුවෙකුට meningococcal Serogroup B...
ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල්, ඩීසල් සහ Hybrid වාහන සඳහා නව බද්දක් හඳුන්වා දිය යුතු බව Australian Electric Vehicle Association යෝජනා කර තිබෙනවා....
Mildura ප්‍රදේශයට ගෙන්වීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් 33 හැවිරිදි කාන්තාවකට චෝදනා එල්ල කර තිබෙනවා. Victoria පොලිසිය සහ Australian Border...
අද උදෑසන 10.05ට ඔස්ට්‍රේලියාව වසන්ත සමයේ වැදගත් තාරකා විද්‍යාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනවා. එය Spring Equinox ලෙස හඳුන්වන අතර, මෙම කාලයෙන් පසු...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සිඩ්නි ගුවන්තොටුපොළ වෙත පැමිණි මගියෙකුගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 8.5ක රත්තරන් ආභරණ තොගයක් සොයා ගැනීමට Australian Border Force නිලධාරීන් සමත්වී

අද උදෑසන 10.05ට ඔස්ට්‍රේලියාව වසන්ත සමයේ වැදගත් තාරකා විද්‍යාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනවා. එය Spring Equinox ලෙස හඳුන්වන අතර, මෙම කාලයෙන් පසු ඔස්ට්‍රේලියාව පුරා දවල් කාලය රාත්‍රියට

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පතට ඇමරිකාවේ Trump පාලනය විවෘතව විරෝධය පළ කර තිබෙනවා. මෙම යෝජනාව අනුව Facebook, Instagram සහ

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව තවත් අඩු කළ යුතු බවට ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් අදහස් කරන බව නව Newspoll සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. Pyxis Polling &

ලබන සතියේ පැවැත්වෙන සංචිත බැංකුවේ (RBA) තීරණාත්මක රැස්වීමේදී cash rate එක යළි ඉහළ දැමීමට ඉඩ ඇති බවට වන අපේක්ෂාව දැඩි වී තිබෙනවා. CBA, Westpac, NAB

සිඩ්නිහි Blue Mountains ප්‍රදේශයේදී, මවක් විසින් සිය දරුවන් තිදෙනාට සිදුකළ අමානුෂික පිහි ප්‍රහාරයකින් එක් දරුවෙකු මියගොස්, අනෙක් දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.