

8.5kgක රත්තරන් අරන් Airport එකෙන් පනින්න හැදූ මගියාට වැඩ වරදී
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සිඩ්නි ගුවන්තොටුපොළ වෙත පැමිණි මගියෙකුගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 8.5ක රත්තරන් ආභරණ තොගයක් සොයා ගැනීමට Australian Border Force නිලධාරීන් සමත්වී

සිඩ්නිහි Blue Mountains ප්‍රදේශයේදී, මවක් විසින් සිය දරුවන් තිදෙනාට සිදුකළ අමානුෂික පිහි ප්‍රහාරයකින් එක් දරුවෙකු මියගොස්, අනෙක් දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
පසුගිය ඉරිදා Picnic එකක් යන බව දරුවන්ගේ පියාට පවසා මෙම කාන්තාව දරුවන් තිදෙනා මෝටර් රථයකින් Valley Heights ප්‍රදේශයේ වීදියක් වෙත රැගෙන ගොස් තිබෙනවා.
අවුරුදු 5, 3 සහ 1 යන වයස්වල පසුවූ මෙම දරුවන් මෝටර් රථයේ seatsවලට බැඳ ඇය මෙම පිහි ප්‍රහාරය එල්ල කර, පසුව ඇයට ද තුවාල සිදුකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරයෙන් පස් හැවිරිදි පිරිමි දරුවා එම ස්ථානේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබූ සෙසු දරුවන් දෙදෙනාගේ සහ මව හදිසි වෛද්‍ය ප්‍රතිකාරවලින් අනතුරුව කඩිනමින් රෝහල්ගත කෙරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිසිය, අදාළ මවට එරෙහිව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ මිනීමැරුම් චෝදනාවක් සහ මිනීමැරීමේ චේතනාවෙන් තුවාල සිදු කිරීම හෝ බරපතල ශාරීරික හානි සිදු කිරීමේ චෝදනා දෙකක් ගොනු කරනු ලැබුවා.
ඇය අද වීඩියෝ තාක්ෂණය ඔස්සේ Penrith ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන නොවැම්බර් 20 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාව තමන්ගේ ස්ථිර නිවහන කරගැනීමට බලාසිටි පුද්ගලයන් 210 දෙනෙකුට අමතක නොවන දිනයක් උදාවී තිබෙනවා. New South Wales ප්‍රාන්තයේ Lake Macquarie...
සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සඳහා භාවිත කරන ඇතැම් herbal supplementsවල අඩංගු Andrographis paniculata නමැති ශාකසාරය ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළෙන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර...
කතා කිරීමට නොහැකි සිය 7 හැවිරිදි පුතාගේ ඇඳුමේ රහසිගත recording device එකක් සඟවා තැබූ වික්ටෝරියාවේ මවකට පොලිසිය විසින් චෝදනා එල්ල...
ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා, ජාත්‍යන්තර සිසුන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ඉලක්ක කරමින් නව සංක්‍රමණ නීති වෙනස්කම් රැසක් Home Affairs Minister ටෝනි...
කුඩා නිවසකට මාරුවීමට කැමැත්ත තිබුණත්, stamp duty ඇතුළු නිවස මාරු කිරීමේ වියදම් නිසා ඇතැම් ඔස්ට්‍රේලියානුවන්ට තමන් දැනට ජීවත් වන විශාල...
2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක...
Melbourneහි Preston ප්‍රදේශයේ Northland Shopping Centre තුළ ඇතිවූ ගැටුමකින් පසු තරුණියන් පස්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිකුරාදා සවස 6.20ට පමණ...
ලබන සතියේ පැවැත්වෙන සංචිත බැංකුවේ (RBA) තීරණාත්මක රැස්වීමේදී cash rate එක යළි ඉහළ දැමීමට ඉඩ ඇති බවට වන අපේක්ෂාව දැඩි...
ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරක් තුළ පුද්ගලයන් 392,700කින් ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) නවතම දත්ත පෙන්වා දෙනවා. 2026...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සිඩ්නි ගුවන්තොටුපොළ වෙත පැමිණි මගියෙකුගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 8.5ක රත්තරන් ආභරණ තොගයක් සොයා ගැනීමට Australian Border Force නිලධාරීන් සමත්වී

අද උදෑසන 10.05ට ඔස්ට්‍රේලියාව වසන්ත සමයේ වැදගත් තාරකා විද්‍යාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනවා. එය Spring Equinox ලෙස හඳුන්වන අතර, මෙම කාලයෙන් පසු ඔස්ට්‍රේලියාව පුරා දවල් කාලය රාත්‍රියට

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පතට ඇමරිකාවේ Trump පාලනය විවෘතව විරෝධය පළ කර තිබෙනවා. මෙම යෝජනාව අනුව Facebook, Instagram සහ

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව තවත් අඩු කළ යුතු බවට ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් අදහස් කරන බව නව Newspoll සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. Pyxis Polling &

ලබන සතියේ පැවැත්වෙන සංචිත බැංකුවේ (RBA) තීරණාත්මක රැස්වීමේදී cash rate එක යළි ඉහළ දැමීමට ඉඩ ඇති බවට වන අපේක්ෂාව දැඩි වී තිබෙනවා. CBA, Westpac, NAB

සිඩ්නිහි Blue Mountains ප්‍රදේශයේදී, මවක් විසින් සිය දරුවන් තිදෙනාට සිදුකළ අමානුෂික පිහි ප්‍රහාරයකින් එක් දරුවෙකු මියගොස්, අනෙක් දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.