Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සඳහා භාවිත කරන ඇතැම් herbal supplementsවල අඩංගු Andrographis paniculata නමැති ශාකසාරය ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළෙන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ශාකසාරය සමහර පුද්ගලයන්ට ජීවිතයට තර්ජනයක් විය හැකි anaphylaxis වැනි දරුණු ආසාත්මික ප්‍රතික්‍රියා ඇති කළ හැකි බවයි TGA පවසන්නේ.

එය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු රටවල හමුවන අතර ආයුර්වේද සහ චීන ඖෂධවලද භාවිත වෙනවා.

Advertisement

ඔස්ට්‍රේලියාවේ supermarkets, pharmacies සහ health-food storesවල අලෙවිවන නිෂ්පාදන 80කට පමණ මෙම අමුද්‍රව්‍යය ඇතුළත් බවයි වාර්තා වන්නේ.

නව ඖෂධ සඳහා Andrographis භාවිත කිරීම නතර කර ඇති අතර පවතින නිෂ්පාදන කැඳවා ගැනීම පිළිබඳවද සැපයුම්කරුවන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Banner 01

කෙසේවෙතත්, මෙම ද්‍රව්‍යය අඩංගු සියලුම නිෂ්පාදන වහාම තහනම් කර හෝ වෙළෙඳපොළෙන් ඉවත් කර ඇති බව මෙයින් අදහස් වන්නේ නැහැ.

ඔබ භාවිත කරන cold and flu supplement එකේ ලේබලය පරීක්ෂා කර, හුස්ම ගැනීමේ අපහසුතාවක් හෝ මුහුණ සහ උගුර ඉදිමීමක් ඇතිවුවහොත් වහාම හදිසි වෛද්‍ය සහාය ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දෙනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ පවතින සේවක හිඟය පියවා ගැනීම සඳහා දක්ෂ විදේශීය ශ්‍රමිකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කර තිබෙනවා. එහි...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා ඇල්බනීසි රජය විසින් නව පියවර රැසක් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව, අමාත්‍යාංශ රෙගුලාසි (Ministerial regulations) හරහා...

ඔස්ට්‍රේලියානු ජනතාවගේ සාමාන්‍ය ආයු කාලය ඉදිරි දශක හතර තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි නවතම Intergenerational Report අනාවරණය කරනවා. 2065/66 වනවිට...

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කිහිපයකට හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමනේදී හානි වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරක් තුළ පුද්ගලයන් 392,700කින් ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) නවතම දත්ත පෙන්වා දෙනවා. 2026...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය නොවුණහොත් RBA වෙත තවත් පොලී අනුපාත වැඩි කිරීමට සිදුවිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ගෝලීය බලශක්ති...

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා භාවිත කරන විශාල දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ජාතික ප්‍රමිතීන් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් වනවා. AI පරිගණක...

ආසියානු කලාපයේ සංචාරක ඉල්ලුම ඉහළ යාමත් සමඟ Qantas ගුවන් සේවය ජපානය, බාලි, හොංකොං සහ සිංගප්පූරුව ඇතුළු ජනප්‍රිය ගමනාන්ත 10ක් සඳහා...

Northern Territoryහි Darwin නගරයට දකුණින් පිහිටි Blackmore ප්‍රදේශයේ හටගත් දරුණු ලැව්ගින්නක් හේතුවෙන් බලධාරීන් විසින් හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ශ්‍රී ලංකාවේදීත් හමුවන ඖෂධීය ශාකයකට ඔස්ට්‍රේලියාවෙන් හදිසි අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේදීත් හමුවන ඖෂධීය ශාකයකට ඔස්ට්‍රේලියාවෙන් හදිසි අනතුරු ඇඟවීමක්

සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සඳහා භාවිත කරන ඇතැම් herbal supplementsවල අඩංගු Andrographis paniculata නමැති ශාකසාරය ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළෙන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම ශාකසාරය සමහර

Read More »

නිවසක් ගැනීමට Super මුදල් ඇපයක් කරගන්න අලුත් යෝජනාවක්

ඔස්ට්‍රේලියානුවන්ට නිවාස ණයක් ලබාගැනීමේදී තම Superannuation ඉතිරිකිරීම් ඇපයක් ලෙස භාවිත කිරීමට අවසර දිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ

Read More »

රහසිගත හමුදා තාක්ෂණයක් ඔස්ට්‍රේලියාවෙන් චීනයට නිරාවරණය වූවාදැයි සැකයක්

ඔස්ට්‍රේලියාවෙන් පිටත් කළ F-35 ප්‍රහාරක යානාවලට අයත් කොටස් තොගයක් වැරදීමකින් Hong Kong වෙත යවා ඇති බව අනාවරණය වී තිබෙනවා. Radarවලට හසු නොවන තාක්ෂණයට සම්බන්ධ යානා

Read More »

$මිලියන 6.4ක් දිනූ විශ්‍රාමික කාන්තාවගෙන් ආදර්ශවත් තීරණයක්

බටහිර ඔස්ට්‍රේලියාවේ Bassendean ප්‍රදේශයේ 70 හැවිරිදි වියේ පසුවන විශ්‍රාමික කාන්තාවක් Saturday Lotto හි සමස්ත ඩොලර් මිලියන 6.4ක පළමු ත්‍යාගය දිනාගෙන තිබෙනවා. රට පුරා වාර්තා වූ

Read More »

දැන් නම් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් නැතිව කොහොමත් බෑ

ඔස්ට්‍රේලියාවේ උපත් අනුපාතය පහළ යාම සහ ජනගහනය වේගයෙන් වයස්ගත වීම රටේ ආර්ථිකයට විශාල අභියෝගයක් වී තිබෙනවා. නව Intergenerational Report අනුව 2060 දශකයේදී උපදින පුද්ගලයන්ට වඩා

Read More »

ඔස්ට්‍රේලියාවේ ලිංගාශ්‍රිත රෝග ඉහළට—වසරක් තුළ රෝගීන් ලක්ෂයකට අධිකයි

UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom