Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානුවන්ට නිවාස ණයක් ලබාගැනීමේදී තම Superannuation ඉතිරිකිරීම් ඇපයක් ලෙස භාවිත කිරීමට අවසර දිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ Shadow Housing Minister Andrew Bragg විසින්.

ඒ යටතේ Super මුදල් සෘජුව ලබාගැනීම වෙනුවට, නිවාස ණයක් ලබාගැනීමට හෝ ණය සීමාව වැඩිකර ගැනීමට ඇපයක් ලෙස භාවිත කළ හැකියි.

Advertisement

පළමු නිවසේ මූලික තැන්පතුව සකස් කිරීමට හෝ දැනට පවතින නිවාස ණයක් ගෙවා අවසන් කිරීමට Super මුදල් භාවිත කිරීම පිළිබඳවද සාකච්ඡා කළ යුතු බව Bragg පවසනවා.

වයස අවුරුදු 60ට පැමිණි පසු ලබාගන්නා Super එකවර මුදල්වලින් සියයට 32ක් පමණ නිවාස ණය ගෙවීමට භාවිත කරන බව ඔහු පෙන්වා දී තිබෙනවා.

Banner 01

එබැවින් එම මුදල් මීට පෙර නිවසක් ලබාගැනීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි ක්‍රමයක් සොයා බැලිය යුතු බව ඔහුගේ අදහසයි.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාව සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සහ වීසා ක්‍රමයේ අයථා භාවිත වැළැක්වීම සඳහා නව ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදේශීය...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සහ තරුණ අපරාධ මැඩලීමේ අරමුණින්, Carroll Labor Government විසින් නව ප්‍රජා මට්ටමේ මුලපිරීම් රැසක්...

2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක...

iPhone 18 දුරකථනය එළිදැක්වීමට පෙර සේවකයන්ගේ වැඩ මුර අවසන් මොහොතේ වෙනස් කළ බවට චෝදනා කරමින් Australian retail union එකක් Apple...

කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වීමෙන් ඇතිවිය හැකි අවදානම් පාලනය කිරීම සඳහා ඇමෙරිකාව සහ චීනය එකඟතාවකට පැමිණිය යුතු බව අගමැති Anthony...

‘වන් නේෂන්’ පක්ෂ නායිකා පෝලීන් හැන්සන් විසින් ආදිවාසී ජනතාව සහ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසිගේ දිවංගත මව සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ...

Melbourne හි Elsternwick ප්‍රදේශයේ Nepean Highway ඔස්සේ රාත්‍රී දෙකක් පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකර තිබෙනවා. රියැදුරන් 7,194 දෙනෙකු මත්පැන් සඳහා...

Queenslandහි Paige Ocleryගේ පුත් Ollie උපත ලැබූ අවස්ථාවේ අඬා නොසිටි අතර, පසුව ඔහුට ආඝාතයක් (stroke) ඇතිවී තිබූ බව වෛද්‍යවරුන්...

තායිලන්තයේදී, 17 හැවිරිදි තරුණියක ඝාතනය කර ඇගේ මළ සිරුර සූට්කේස් එකක බහා දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින ඔස්ට්‍රේලියානු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

නිවසක් ගැනීමට Super මුදල් ඇපයක් කරගන්න අලුත් යෝජනාවක්

නිවසක් ගැනීමට Super මුදල් ඇපයක් කරගන්න අලුත් යෝජනාවක්

ඔස්ට්‍රේලියානුවන්ට නිවාස ණයක් ලබාගැනීමේදී තම Superannuation ඉතිරිකිරීම් ඇපයක් ලෙස භාවිත කිරීමට අවසර දිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ

Read More »

රහසිගත හමුදා තාක්ෂණයක් ඔස්ට්‍රේලියාවෙන් චීනයට නිරාවරණය වූවාදැයි සැකයක්

ඔස්ට්‍රේලියාවෙන් පිටත් කළ F-35 ප්‍රහාරක යානාවලට අයත් කොටස් තොගයක් වැරදීමකින් Hong Kong වෙත යවා ඇති බව අනාවරණය වී තිබෙනවා. Radarවලට හසු නොවන තාක්ෂණයට සම්බන්ධ යානා

Read More »

$මිලියන 6.4ක් දිනූ විශ්‍රාමික කාන්තාවගෙන් ආදර්ශවත් තීරණයක්

බටහිර ඔස්ට්‍රේලියාවේ Bassendean ප්‍රදේශයේ 70 හැවිරිදි වියේ පසුවන විශ්‍රාමික කාන්තාවක් Saturday Lotto හි සමස්ත ඩොලර් මිලියන 6.4ක පළමු ත්‍යාගය දිනාගෙන තිබෙනවා. රට පුරා වාර්තා වූ

Read More »

දැන් නම් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් නැතිව කොහොමත් බෑ

ඔස්ට්‍රේලියාවේ උපත් අනුපාතය පහළ යාම සහ ජනගහනය වේගයෙන් වයස්ගත වීම රටේ ආර්ථිකයට විශාල අභියෝගයක් වී තිබෙනවා. නව Intergenerational Report අනුව 2060 දශකයේදී උපදින පුද්ගලයන්ට වඩා

Read More »

ඔස්ට්‍රේලියාවේ ලිංගාශ්‍රිත රෝග ඉහළට—වසරක් තුළ රෝගීන් ලක්ෂයකට අධිකයි

UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

Read More »

ඔස්ට්‍රේලියාවේ ලාංකික හදවත්වලින් මව්බිමට $මිලියන 119ක්

2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක ප්‍රේෂණ එවන ප්‍රධාන රටවල් අතර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom