Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

බටහිර ඔස්ට්‍රේලියාවේ Bassendean ප්‍රදේශයේ 70 හැවිරිදි වියේ පසුවන විශ්‍රාමික කාන්තාවක් Saturday Lotto හි සමස්ත ඩොලර් මිලියන 6.4ක පළමු ත්‍යාගය දිනාගෙන තිබෙනවා.

රට පුරා වාර්තා වූ එකම Division One ජයග්‍රාහිකාව ඇය වන අතර, අංක නැවත නැවතත් පරීක්ෂා කළේ තම දෑස් රවටනවාදැයි සැක සිතුණු නිසා බව ඇය පවසා තිබෙනවා.

වසර ගණනාවක් Galleria Lottery Centre වෙතින් ලොතරැයි පත් මිලදී ගන්නා ඇය, සඳුදා උදෑසනම සිය සහෝදරිය සහ ලේලිය සමඟ Lotterywest කාර්යාලයට පැමිණ ත්‍යාගය ලබාගෙන තිබුණා.

Advertisement

දිගු කාලයක් කුලියට ජීවත්වූ නිවස මුලින්ම මිලදී ගැනීම ඇගේ සැලසුමයි.

අනතුරුව සිය සහෝදරියට සහ ලේලියට මෝටර් රථයක් බැගින් මිලදී දීමටද ඇය තීරණය කර තිබෙනවා.

Banner 01

දුෂ්කර කාලයකදී තමන්ට උපකාර කළ Vinnies පුණ්‍යායතනයට මුදල් පරිත්‍යාගයක් කිරීමටද ඇය සූදානම්.

සාමාන්‍යයෙන් Saturday Lotto පළමු ත්‍යාගය ජයග්‍රාහකයන් කිහිපදෙනෙකු අතර බෙදී යන බැවින්, එක් පුද්ගලයෙකු සම්පූර්ණ ඩොලර් මිලියන 6.4ම දිනාගැනීම ඉතා දුර්ලභ සිදුවීමක් බව Lotterywest පවසනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

රියදුරෙකු නොමැතිව ධාවනය කිරීමට නිර්මාණය කර ඇති Tesla Cybercab මෝටර් රථය ප්‍රදර්ශන සංචාරයක් සඳහා Australiaට ගෙන ඒමට Tesla සූදානම් වෙමින්...

සිඩ්නි නගරයේ බස් රථයක ගමන් කරමින් සිටි 13 හැවිරිදි මුස්ලිම් පාසල් දැරියකට වාර්ගික සහ ඉස්ලාම් විරෝධී අපහාස කළ බවට 50...

ඔස්ට්‍රේලියානු රජය Working Holiday Maker හෙවත් Backpacker වීසා පද්ධතිය දැඩි කිරීමට ගත් නව තීරණය හේතුවෙන් කෘෂිකාර්මික සහ සංචාරක ක්ෂේත්‍රවල කම්කරු...

ඔස්ට්‍රේලියාවේ BYD Shark 6 වාහන 32,000කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂක හේතුවක් මත ආපසු කැඳවීමට BYD සමාගම පියවර ගෙන තිබෙනවා. වාහනයේ අමතර...

ඔස්ට්‍රේලියාවේ Electric Vehicle භාවිතය ඉහළ යන අතරතුර EV හිමිකරුවන්ට නිවසේදීම වඩා පහසුවෙන් වාහන ආරෝපණය කරගැනීමට නව තාක්ෂණයක් හඳුන්වා දී තිබෙනවා....

සිඩ්නි විශ්ව විද්‍යාලයේ නොමිලේ AI පහසුකම් ලබාදීමට දැවැන්ත පියවරක් ගෙන තිබෙනවා. මෙමගින් මුදල් ගෙවා ලබාගන්නා ChatGPT සේවාවන්ට සමාන උසස් AI...

Jetstar සමාගමේ මෙල්බන් කොළඹ සෘජු ගුවන් සේවයේ Business Class අත්දැකීම පිළිබඳ නව සමාලෝචනයක් Nine Travel පළකර තිබෙනවා. පැය දහයකට ආසන්න...

Jetstar සමාගම ආරම්භ කළ Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව සමාගම පවසනවා. Victoria ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී...

One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් සිසුන් සිය ගණනක් අද Sydney CBD ඇතුළු ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක විරෝධතා පවත්වා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

$මිලියන 6.4ක් දිනූ විශ්‍රාමික කාන්තාවගෙන් ආදර්ශවත් තීරණයක්

$මිලියන 6.4ක් දිනූ විශ්‍රාමික කාන්තාවගෙන් ආදර්ශවත් තීරණයක්

බටහිර ඔස්ට්‍රේලියාවේ Bassendean ප්‍රදේශයේ 70 හැවිරිදි වියේ පසුවන විශ්‍රාමික කාන්තාවක් Saturday Lotto හි සමස්ත ඩොලර් මිලියන 6.4ක පළමු ත්‍යාගය දිනාගෙන තිබෙනවා. රට පුරා වාර්තා වූ

Read More »

දැන් නම් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් නැතිව කොහොමත් බෑ

ඔස්ට්‍රේලියාවේ උපත් අනුපාතය පහළ යාම සහ ජනගහනය වේගයෙන් වයස්ගත වීම රටේ ආර්ථිකයට විශාල අභියෝගයක් වී තිබෙනවා. නව Intergenerational Report අනුව 2060 දශකයේදී උපදින පුද්ගලයන්ට වඩා

Read More »

ඔස්ට්‍රේලියාවේ ලිංගාශ්‍රිත රෝග ඉහළට—වසරක් තුළ රෝගීන් ලක්ෂයකට අධිකයි

UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව

Read More »

ඔස්ට්‍රේලියාවේ ලාංකික හදවත්වලින් මව්බිමට $මිලියන 119ක්

2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක ප්‍රේෂණ එවන ප්‍රධාන රටවල් අතර

Read More »

Vitamin C මගින් ලේ පිළිකා අවදානම අඩු කළ හැකිද?

ලේ පිළිකාවක් බවට පත්විය හැකි රුධිර රෝග පාලනය කිරීමට Vitamin C උපකාරී විය හැකිද යන්න පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා. ඩෙන්මාර්කය සහ ඇමරිකාවෙන් රෝගීන් 109

Read More »
Free-Electricity

වික්ටෝරියානුවන්ට නොමිලේ විදුලිය ළඟදීම

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා. “Midday Power Saver” වැඩසටහන යටතේ පෙරවරු 11 සිට

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom