

ඔස්ට්‍රේලියාවේ Pharmacy පහසුකම් අඩු ප්‍රදේශ හඳුනා ගැනේ
ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට ෆාමසි පහසුකම් ලබාගැනීම සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා. 2024 දත්ත භාවිත කරමින් සිදු කළ නව අධ්‍යයනයකින් ඔස්ට්‍රේලියාව පුරා community pharmacies 6,032ක

ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට ෆාමසි පහසුකම් ලබාගැනීම සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා.
2024 දත්ත භාවිත කරමින් සිදු කළ නව අධ්‍යයනයකින් ඔස්ට්‍රේලියාව පුරා community pharmacies 6,032ක ව්‍යාප්තිය map කර තිබෙන අතර, පුද්ගලයන් 10,000කට සාමාන්‍යයෙන් pharmacies 2.2ක් පමණ තිබෙන බව හෙළි වී තිබෙනවා.
විශේෂයෙන් Northern Territory හි දුරස්ථ ප්‍රදේශ කිහිපයක community pharmacy එකක්වත් නොමැති බවත්, ජනතාවට ඖෂධ ලබාගැනීම සඳහා දුර ගමන් කිරීමට සිදුවන අවස්ථා පවතින බවත් පර්යේෂණයෙන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මේ තත්ත්වය දුරස්ථ ප්‍රදේශවලට පමණක් සීමා වී නැහැ.
Melbourne සහ Perth වැනි ප්‍රධාන නගරවල පිටත ප්‍රදේශ කිහිපයකත් රටේ සාමාන්‍ය මට්ටමට වඩා pharmacy density අඩු බව හඳුනාගෙන තිබෙනවා.
Victoria සම්බන්ධයෙන් බලන විට Melbourne නගර මධ්‍යයේ pharmacies වැඩි ප්‍රමාණයක් තිබුණත්, නගරයෙන් පිටත ප්‍රදේශ කිහිපයක පහසුකම් අඩු මට්ටමක පවතින බව අධ්‍යයනයෙන් පෙන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත් pharmacy ගණන පමණක් සලකා බැලීමෙන් ජනතාවට ලැබෙන සැබෑ සේවාව පිළිබඳ සම්පූර්ණ චිත්‍රයක් ලබාගත නොහැකි බව විශේෂඥයන් පෙන්වා දෙනවා.
#Pharmacy #PharmacyAccess #Healthcare #HealthNews #AustraliaHealth
ඔස්ට්‍රේලියාවේ පහළ යමින් පවතින උපත් අනුපාතය ඉහළ නැංවීමට, උපදින සෑම දරුවෙකු වෙනුවෙන්ම පවුලකට ඩොලර් 75,000ක් ගෙවිය යුතු බව ස්වාධීන මන්ත්‍රී...
බටහිර ඔස්ට්‍රේලියාවේ Bassendean ප්‍රදේශයේ 70 හැවිරිදි වියේ පසුවන විශ්‍රාමික කාන්තාවක් Saturday Lotto හි සමස්ත ඩොලර් මිලියන 6.4ක පළමු ත්‍යාගය දිනාගෙන...
ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල අවම වශයෙන් තවත් මාස දෙකක් ඉහළ මට්ටමක පැවතිය හැකි බවට supply chain විශේෂඥයෙකු අනතුරු අඟවා...
වියළි ශීත කාලයෙන් පසු Victoria සහ දකුණු New South Wales ප්‍රදේශවල ලැව්ගිනි අවදානම ඉහළ යමින් තිබෙනවා. දකුණු New South Wales...
Northern Territoryහි Darwin නගරයට දකුණින් පිහිටි Blackmore ප්‍රදේශයේ හටගත් දරුණු ලැව්ගින්නක් හේතුවෙන් බලධාරීන් විසින් හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා....
වික්ටෝරියාවේ Central Gippsland ප්‍රදේශයේ හටගත් පාලනය කළ නොහැකි ලැව් ගින්නක් හේතුවෙන් Golden Beach, Paradise Beach, Seacombe සහ Dutson Downs ප්‍රදේශවල...
ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ පවතින සේවක හිඟය පියවා ගැනීම සඳහා දක්ෂ විදේශීය ශ්‍රමිකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කර තිබෙනවා. එහි...
ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල ලීටරයකට ඩොලර් 2.16ක් සහ ඩීසල් මිල ඩොලර් 2.65ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. ජූලි මාසයේ...
ටස්මේනියා ප්‍රාන්තයට පැයට කිලෝමීටර 100ක ප්‍රචණ්ඩකාරී සුළං සහ බිහිසුණු ලැව්ගිනි කිහිපයක් හටගෙන තිබෙනවා. මේ වන විට ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක් සඳහා...

ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට ෆාමසි පහසුකම් ලබාගැනීම සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා. 2024 දත්ත භාවිත කරමින් සිදු කළ නව අධ්‍යයනයකින් ඔස්ට්‍රේලියාව පුරා community pharmacies 6,032ක

ඔස්ට්‍රේලියාවේ පහළ යමින් පවතින උපත් අනුපාතය ඉහළ නැංවීමට, උපදින සෑම දරුවෙකු වෙනුවෙන්ම පවුලකට ඩොලර් 75,000ක් ගෙවිය යුතු බව ස්වාධීන මන්ත්‍රී Bob Katter යෝජනා කර තිබෙනවා.

සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සඳහා භාවිත කරන ඇතැම් herbal supplementsවල අඩංගු Andrographis paniculata නමැති ශාකසාරය ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළෙන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම ශාකසාරය සමහර

ඔස්ට්‍රේලියානුවන්ට නිවාස ණයක් ලබාගැනීමේදී තම Superannuation ඉතිරිකිරීම් ඇපයක් ලෙස භාවිත කිරීමට අවසර දිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ

ඔස්ට්‍රේලියාවෙන් පිටත් කළ F-35 ප්‍රහාරක යානාවලට අයත් කොටස් තොගයක් වැරදීමකින් Hong Kong වෙත යවා ඇති බව අනාවරණය වී තිබෙනවා. Radarවලට හසු නොවන තාක්ෂණයට සම්බන්ධ යානා

බටහිර ඔස්ට්‍රේලියාවේ Bassendean ප්‍රදේශයේ 70 හැවිරිදි වියේ පසුවන විශ්‍රාමික කාන්තාවක් Saturday Lotto හි සමස්ත ඩොලර් මිලියන 6.4ක පළමු ත්‍යාගය දිනාගෙන තිබෙනවා. රට පුරා වාර්තා වූ