Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

parental leave
Advertisement

ඔස්ට්රේලියාවේ පහළ යමින් පවතින උපත් අනුපාතය ඉහළ නැංවීමට, උපදින සෑම දරුවෙකු වෙනුවෙන්ම පවුලකට ඩොලර් 75,000ක් ගෙවිය යුතු බව ස්වාධීන මන්ත්රී Bob Katter යෝජනා කර තිබෙනවා.

2065 වනවිට එක් කාන්තාවකට උපදින දරුවන්ගේ සාමාන්‍යය 1.34ක් දක්වා පහළ යනු ඇතැයි නව Intergenerational Report වාර්තාවෙන් අනාවැකි පළ කර තිබෙනවා.

කෙසේ වෙතත්, Treasurer Jim Chalmers මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

Advertisement

වසරකට ඔස්ට්‍රේලියාවේ උපදින දරුවන් 300,000කට මෙම මුදල ගෙවුවහොත් රජයට ඩොලර් බිලියන 22.5කට වැඩි වාර්ෂික වියදමක් දැරීමට සිදුවනු ඇති බව ඇස්තමේන්තු කර තිබෙනවා.

මුදල් දීමෙන් උපත් සංඛ්‍යාව යම් තරමකට වැඩි විය හැකි නමුත්, එය විශාල හෝ ස්ථිර විසඳුමක් නොවන බව ජනගහන විශේෂඥයන් පවසනවා.

Banner 01

නිවාස මිල, ළමා සුරැකුම් ගාස්තු, රැකියා සුරක්ෂිතභාවය සහ වැඩිහිටි දරුවන් වෙනුවෙන් ලැබෙන සහායද පවුල්වල තීරණවලට බලපාන බව ඔවුන් පෙන්වා දෙනවා.

උපත් අනුපාතය පහළ යාම සහ වයස්ගත ජනගහනය හේතුවෙන් අනාගත ශ්‍රම හිඟය පියවීමට වැඩි දරුවන් හෝ ඉලක්කගත සංක්‍රමණය අවශ්‍ය වනු ඇති බවද වාර්තාව සඳහන් කරනවා.

මූලාශ්‍රය – sbs.com.au

#BabyBonus #AustralianFamilies #BirthRate #CostOfLiving #Migration #PopulationAustralia #AusLankaTV

Join on WhatsApp channel

උණුසුම් පුවත්

සිඩ්නි නගරයේ බස් රථයක ගමන් කරමින් සිටි 13 හැවිරිදි මුස්ලිම් පාසල් දැරියකට වාර්ගික සහ ඉස්ලාම් විරෝධී අපහාස කළ බවට 50...

වීසා කාලය අවසන්ව තිබියදීත් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින පුද්ගලයන් සොයා නීතිය ක්‍රියාත්මක කිරීම දැඩි කිරීමට ලේබර් රජය සූදානම් වනවා. නව සංක්‍රමණ...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තියට සිදුකරන පුළුල් වෙනස්කම් අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ස්වදේශ කටයුතු සහ සංක්‍රමණ අමාත්‍ය Tony Burke විසින් National Press...

Northern Territoryහි Darwin නගරයට දකුණින් පිහිටි Blackmore ප්‍රදේශයේ හටගත් දරුණු ලැව්ගින්නක් හේතුවෙන් බලධාරීන් විසින් හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා....

බටහිර ඔස්ට්‍රේලියාවේ Bassendean ප්‍රදේශයේ 70 හැවිරිදි වියේ පසුවන විශ්‍රාමික කාන්තාවක් Saturday Lotto හි සමස්ත ඩොලර් මිලියන 6.4ක පළමු ත්‍යාගය දිනාගෙන...

ඔස්ට්‍රේලියාවේ වාහන ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වීමත් සමඟ පදිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා. මෙල්බන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් Victoria ප්‍රාන්තයේ 2012...

ඔස්ට්‍රේලියාවේ ජනගහනය 2065–66 වනවිට මිලියන 39.3ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව නව Intergenerational Report පුරෝකථනයකින් හෙළි වී තිබෙනවා. Treasury...

වියළි ශීත කාලයෙන් පසු Victoria සහ දකුණු New South Wales ප්‍රදේශවල ලැව්ගිනි අවදානම ඉහළ යමින් තිබෙනවා. දකුණු New South Wales...

ඔස්ට්‍රේලියාවේ Visitor, Student සහ Backpacker වීසා නීති දැඩිවෙයි ඉදිරියේදී නිකුත් කරන සියලුම Visitor Visa සඳහා “No Further Stay” කොන්දේසිය ඇතුළත්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

දරුවෙකු බිහිකරන පවුලකට $ 75,000ක්?

parental leave

ඔස්ට්‍රේලියාවේ Pharmacy පහසුකම් අඩු ප්‍රදේශ හඳුනා ගැනේ

ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට ෆාමසි පහසුකම් ලබාගැනීම සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා. 2024 දත්ත භාවිත කරමින් සිදු කළ නව අධ්‍යයනයකින් ඔස්ට්‍රේලියාව පුරා community pharmacies 6,032ක

Read More »
parental leave

දරුවෙකු බිහිකරන පවුලකට $ 75,000ක්?

ඔස්ට්‍රේලියාවේ පහළ යමින් පවතින උපත් අනුපාතය ඉහළ නැංවීමට, උපදින සෑම දරුවෙකු වෙනුවෙන්ම පවුලකට ඩොලර් 75,000ක් ගෙවිය යුතු බව ස්වාධීන මන්ත්‍රී Bob Katter යෝජනා කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේදීත් හමුවන ඖෂධීය ශාකයකට ඔස්ට්‍රේලියාවෙන් හදිසි අනතුරු ඇඟවීමක්

සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සඳහා භාවිත කරන ඇතැම් herbal supplementsවල අඩංගු Andrographis paniculata නමැති ශාකසාරය ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළෙන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම ශාකසාරය සමහර

Read More »

නිවසක් ගැනීමට Super මුදල් ඇපයක් කරගන්න අලුත් යෝජනාවක්

ඔස්ට්‍රේලියානුවන්ට නිවාස ණයක් ලබාගැනීමේදී තම Superannuation ඉතිරිකිරීම් ඇපයක් ලෙස භාවිත කිරීමට අවසර දිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ

Read More »

රහසිගත හමුදා තාක්ෂණයක් ඔස්ට්‍රේලියාවෙන් චීනයට නිරාවරණය වූවාදැයි සැකයක්

ඔස්ට්‍රේලියාවෙන් පිටත් කළ F-35 ප්‍රහාරක යානාවලට අයත් කොටස් තොගයක් වැරදීමකින් Hong Kong වෙත යවා ඇති බව අනාවරණය වී තිබෙනවා. Radarවලට හසු නොවන තාක්ෂණයට සම්බන්ධ යානා

Read More »

$මිලියන 6.4ක් දිනූ විශ්‍රාමික කාන්තාවගෙන් ආදර්ශවත් තීරණයක්

බටහිර ඔස්ට්‍රේලියාවේ Bassendean ප්‍රදේශයේ 70 හැවිරිදි වියේ පසුවන විශ්‍රාමික කාන්තාවක් Saturday Lotto හි සමස්ත ඩොලර් මිලියන 6.4ක පළමු ත්‍යාගය දිනාගෙන තිබෙනවා. රට පුරා වාර්තා වූ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom