

8.5kgක රත්තරන් අරන් Airport එකෙන් පනින්න හැදූ මගියාට වැඩ වරදී
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සිඩ්නි ගුවන්තොටුපොළ වෙත පැමිණි මගියෙකුගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 8.5ක රත්තරන් ආභරණ තොගයක් සොයා ගැනීමට Australian Border Force නිලධාරීන් සමත්වී

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව තවත් අඩු කළ යුතු බවට ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් අදහස් කරන බව නව Newspoll සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
Pyxis Polling & Insights විසින් සිදුකළ මෙම සමීක්ෂණයේදී 37%ක් සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව “විශාල ලෙස” අඩු කළ යුතු බව පවසා ඇති අතර, තවත් 29%ක් “යම් ප්‍රමාණයකින්” අඩු කළ යුතු බව සඳහන් කර තිබෙනවා.
තවත් 28%ක් දැනට පවතින මට්ටම පවත්වාගෙන යා යුතු බව පවසා ඇති අතර සංක්‍රමණය වැඩි කළ යුතු බව පවසා ඇත්තේ 6%ක් පමණක් බවයි සමීක්ෂණයෙන් පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත් සංක්‍රමණයේ සමස්ත බලපෑම පිළිබඳ ජනමතය “හොඳ” හෝ “නරක” ලෙස පමණක් බෙදී නොමැති අතර, බොහෝ ඡන්දදායකයින් එය ආර්ථිකයට හා සමාජයට වාසි සහ අවාසි දෙකම ඇති කරවන කරුණක් ලෙස සලකන බව වාර්තා වෙනවා.
මේ අතර රජය Net Overseas Migration මට්ටම 2027–28 වනවිට 225,000 දක්වා අඩු කිරීමට ඉලක්ක කර ඇති අතර, migration peak එකෙන් සංඛ්‍යාව දැනටමත් සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.
එහෙත් ඉදිකිරීම්, සෞඛ්‍ය, aged care, කෘෂිකර්ම සහ regional industries වැනි ක්ෂේත්‍රවල සේවක හිඟය තවදුරටත් දැඩි විය හැකි බවටයි ව්‍යාපාරික සහ කර්මාන්ත අංශ අනතුරු අඟවන්නේ.
ඔස්ට්‍රේලියාවේ Net Overseas Migration සංඛ්‍යාව රජයේ ඉලක්කයට ගෙන ඒම සඳහා Student Visa, Temporary Visa සහ වීසා කාලය ඉක්මවා රටේ රැඳී...
කුඩා නිවසකට මාරුවීමට කැමැත්ත තිබුණත්, stamp duty ඇතුළු නිවස මාරු කිරීමේ වියදම් නිසා ඇතැම් ඔස්ට්‍රේලියානුවන්ට තමන් දැනට ජීවත් වන විශාල...
ඔස්ට්‍රේලියාවේ Visitor, Student සහ Backpacker වීසා නීති දැඩිවෙයි ඉදිරියේදී නිකුත් කරන සියලුම Visitor Visa සඳහා “No Further Stay” කොන්දේසිය ඇතුළත්...
Queenslandහි Paige Ocleryගේ පුත් Ollie උපත ලැබූ අවස්ථාවේ අඬා නොසිටි අතර, පසුව ඔහුට ආඝාතයක් (stroke) ඇතිවී තිබූ බව වෛද්‍යවරුන්...
සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සඳහා භාවිත කරන ඇතැම් herbal supplementsවල අඩංගු Andrographis paniculata නමැති ශාකසාරය ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළෙන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර...
2026 Skytrax World Airline Awards අනුව ලොව හොඳම ගුවන් සේවය ලෙස Singapore Airlines නම් කර තිබෙනවා. පසුගිය වසරේ අංක 1...
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව තවත් අඩු කළ යුතු බවට ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් අදහස් කරන බව නව Newspoll සමීක්ෂණයකින්...
Northern Territory ප්‍රාන්තයේ ජීවත් වෙමින් වැඩ කිරීමට කැමති දක්ෂ සේවකයින්ට වීසා මාර්ග කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. NT DAMA ක්‍රමය යටතේ...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සිඩ්නි ගුවන්තොටුපොළ වෙත පැමිණි මගියෙකුගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 8.5ක රත්තරන් ආභරණ තොගයක් සොයා ගැනීමට Australian Border Force නිලධාරීන් සමත්වී

අද උදෑසන 10.05ට ඔස්ට්‍රේලියාව වසන්ත සමයේ වැදගත් තාරකා විද්‍යාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනවා. එය Spring Equinox ලෙස හඳුන්වන අතර, මෙම කාලයෙන් පසු ඔස්ට්‍රේලියාව පුරා දවල් කාලය රාත්‍රියට

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පතට ඇමරිකාවේ Trump පාලනය විවෘතව විරෝධය පළ කර තිබෙනවා. මෙම යෝජනාව අනුව Facebook, Instagram සහ

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව තවත් අඩු කළ යුතු බවට ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් අදහස් කරන බව නව Newspoll සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. Pyxis Polling &

ලබන සතියේ පැවැත්වෙන සංචිත බැංකුවේ (RBA) තීරණාත්මක රැස්වීමේදී cash rate එක යළි ඉහළ දැමීමට ඉඩ ඇති බවට වන අපේක්ෂාව දැඩි වී තිබෙනවා. CBA, Westpac, NAB

සිඩ්නිහි Blue Mountains ප්‍රදේශයේදී, මවක් විසින් සිය දරුවන් තිදෙනාට සිදුකළ අමානුෂික පිහි ප්‍රහාරයකින් එක් දරුවෙකු මියගොස්, අනෙක් දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.