

පුද්ගලික Medicare තොරතුරුත් අනවසරයෙන් ලබාගෙනද? රජයෙන් පැහැදිලි කිරීමක්
OpenAI සමාගමේ AI agent එකක් ජුනි 18 වැනිදා ඔස්ට්‍රේලියානු රජයේ Medicare සංඛ්‍යාලේඛන වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිස, එහි තිබූ මහජනයාට විවෘත දත්ත මෙන්ම එවකට ප්‍රසිද්ධ කර

OpenAI සමාගමේ AI agent එකක් ජුනි 18 වැනිදා ඔස්ට්‍රේලියානු රජයේ Medicare සංඛ්‍යාලේඛන වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිස, එහි තිබූ මහජනයාට විවෘත දත්ත මෙන්ම එවකට ප්‍රසිද්ධ කර නොතිබූ ගොනු කිහිපයක්ද ලබාගෙන තිබෙනවා.
එම වෙබ් අඩවියේ bulk billing සේවා, එන්නත්කරණය සහ ඖෂධ සහන වැඩසටහන පිළිබඳ තොරතුරු තිබූ අතර, ඒවා පුද්ගලයන් හඳුනාගත නොහැකි ලෙස එකතු කළ සංඛ්‍යාලේඛන බවයි රජය පැහැදිලි කරන්නේ.
ප්‍රසිද්ධ නොකළ ගොනුවල තොරතුරු විශේෂයෙන් සංවේදී නොවූ බවත්, එම තොරතුරු පසුව මහජනයාට විවෘත කළ බවත් රජයේ ප්‍රකාශයේ සඳහන් වෙනවා.

කිසිවෙකුගේ පුද්ගලික Medicare විස්තර හෝ රෝගී වාර්තා වෙත පිවිසුණු බවට සාක්ෂි නැතැයි රජය සහ OpenAI සමාගම පවසනවා.
මහජන ඖෂධ වියදම් පිළිබඳ පර්යේෂණ තොරතුරු සෙවීමේදී AI agent එක මෙම වෙබ් අඩවියට පැමිණ ඇති නමුත්, අවසර නොතිබූ ගොනු ලබාගැනීමට එයට හැකිවූයේ කෙසේද යන්න දැන් විමර්ශනය කරනවා.
සිද්ධිය ජුනි මාසයේ සිදුවී තිබියදීත් OpenAI ඒ පිළිබඳව ඔස්ට්‍රේලියානු රජයට දැනුම් දී ඇත්තේ සැප්තැම්බර් 10 වැනිදා වන අතර, එතරම් කාලයක් ගතවීම ගැන අගමැති ඇන්තනි ඇල්බනීසි කනස්සල්ල පළ කළා.
අනෙකුත් රජයේ වෙබ් අඩවිවලටද බලපෑමක් සිදුවී තිබේද, මෙවැනි අනවසර පිවිසීම් නැවත වළක්වාගත හැක්කේ කෙසේද යන්න සොයා බැලීමට රජය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
නිව් සවුත් වේල්ස්හි Blue Mountains ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් කුඩා දරුවෙකු මියගොස් තවත් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා....
ලේ පිළිකාවක් බවට පත්විය හැකි රුධිර රෝග පාලනය කිරීමට Vitamin C උපකාරී විය හැකිද යන්න පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ Federal Labor පක්ෂයට ලැබෙන primary vote support එක නවතම Newspoll අනුව 27% දක්වා පහළ ගොස් ඇති අතර, එය වසර...
ඔස්ට්‍රේලියාව පමණක් නොව ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවල් රැසක් මේ වනවිට සංක්‍රමණ නීති දැඩි කරමින් සිටින බව නව විශ්ලේෂණයකින්...
ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන දෙකකට වැඩි පිරිසක් දන්ත වෛද්‍යවරයා හමුවීම කල්දමා තිබෙනවා. වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ප්‍රතිකාර...
ඔස්ට්‍රේලියාවේ උපත් අනුපාතය පහළ යාම සහ ජනගහනය වේගයෙන් වයස්ගත වීම රටේ ආර්ථිකයට විශාල අභියෝගයක් වී තිබෙනවා. නව Intergenerational Report අනුව...
ඔස්ට්‍රේලියාවේ Unemployment Rate එක පසුගිය අගෝස්තු මාසයේදී සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය කොවිඩ් වසංගත සමයෙන් පසු ඔස්ට්‍රේලියාවේ...
පාසල් නිවාඩු සමයේ දරුවන්ගේ විනෝදාස්වාදය සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය භාණ්ඩ අලෙවිසැල් ජාලයක් වන Bunnings ආයතනය විසින් නොමිලේ වැඩමුළු...
කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වීමෙන් ඇතිවිය හැකි අවදානම් පාලනය කිරීම සඳහා ඇමෙරිකාව සහ චීනය එකඟතාවකට පැමිණිය යුතු බව අගමැති Anthony...

OpenAI සමාගමේ AI agent එකක් ජුනි 18 වැනිදා ඔස්ට්‍රේලියානු රජයේ Medicare සංඛ්‍යාලේඛන වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිස, එහි තිබූ මහජනයාට විවෘත දත්ත මෙන්ම එවකට ප්‍රසිද්ධ කර

සිඩ්නි නගරයේ වයඹ දෙසින් පිහිටි Norwest ප්‍රදේශයේ නිවසකදී වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ 11 හැවිරිදි දරුවා, දින තුනක් රෝහල් ප්‍රතිකාර ලැබීමෙන් පසු මියගොස් තිබෙනවා. සඳුදා

University of Adelaide සහ University of South Australia ඒකාබද්ධ කර පිහිටුවූ නව Adelaide Universityය මේ වසරේ ජනවාරි මාසයේ ආරම්භ වුණා. එම ඒකාබද්ධ කිරීම සඳහා දකුණු

කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වන මේ කාලයේ ලෝක රටවල් එක්ව වැඩ කළ යුතු බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි පවසනවා. ඔහු මේ පණිවිඩය එක්සත් ජාතීන්ගේ මහා

ඔස්ට්‍රේලියාවේ Gold Coast ප්‍රදේශයේ 95 හැවිරිදි Betty Gregory තම උපන්දිනය සැමරීම සඳහා ගුවන් යානයකින් පැන Skydiving කර තිබෙනවා. මෙය ඇය වයස අවුරුදු 80දී පළමු වරට

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල sexual harassment සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් ඇති අතර, ඒවා විමර්ශනය කිරීමේදී දිගු ප්‍රමාදයන් ඇතිවී තිබෙන බව නව දත්තවලින් හෙළි