Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා රජයේ ඩොලර් බිලියන 150ක් පමණ වටිනා Big Build ඉදිකිරීම් වැඩසටහනට සම්බන්ධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා විමර්ශනය කරන රාජකීය කොමිසම හමුවේ සාක්ෂි දීමට හිටපු අගමැතිනී Jacinta Allan කැඳවීමට නියමිතයි.

ඊයේ පැවති කොමිසමේ පළමු ප්‍රසිද්ධ විභාගයේදී 2023 ජූනි මාසයේ සකස් කළ අමාත්‍ය මණ්ඩල ලේඛනයක් ඉදිරිපත් කර ඇති අතර, එහි එවකට ප්‍රවාහන හා යටිතල පහසුකම් අමාත්‍යවරිය වූ Jacinta Allanගේ නම ද සඳහන් වී තිබෙනවා.

රජයේ ඉදිකිරීම් ස්ථානවල බියගැන්වීම්, අපරාධ පසුබිමක් ඇති පුද්ගලයන් සහ outlaw motorcycle gang සාමාජිකයන් සිටි බවට වාර්තා වූ කරුණු එම ලේඛනයේ ඇතුළත් වී ඇතැයි සඳහන්.

Advertisement

මේ අතර ජසින්ටා ඇලන් පවසා ඇත්තේ එම විශේෂ briefing එක පිළිබඳ තමන් දැනුවත් නොවූ බවයි.

එම තොරතුරු ජසින්ටා ඇලන් වෙත ගියේද, ගියේ නම් කවදාද සහ කෙසේද යන්න කොමිසම විසින් විමර්ශනය කිරීමට නියමිත අතර ඇයට ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව ලබාදීමට ද නියමිතයි.

Banner 01

මෙම රාජකීය කොමිසම අගමැති බෙන් කැරොල් විසින් ජූලි මාසයේදී බලයට පැමිණීමෙන් පසු ආරම්භ කළ අතර, CFMEU Victoria ශාඛාව සහ රජයේ විශාල ඉදිකිරීම් ව්‍යාපෘතිවල සිදුවූ බවට චෝදනා කරන දූෂණ, තර්ජන සහ අයථා ක්‍රියාකාරකම් එහි ප්‍රධාන අවධානයට ලක්වනු ඇති.

කොමිසමේ අවසන් වාර්තාව 2027 අගෝස්තු මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවෙන් පිටත් කළ F-35 ප්‍රහාරක යානාවලට අයත් කොටස් තොගයක් වැරදීමකින් Hong Kong වෙත යවා ඇති බව අනාවරණය වී තිබෙනවා. Radarවලට...

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගිය අවස්ථාවල ඔස්ට්‍රේලියාවේ ඉන්ධන බද්ද අඩකින් කපා දැමීමට Coalition විපක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ BYD Shark 6 වාහන 32,000කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂක හේතුවක් මත ආපසු කැඳවීමට BYD සමාගම පියවර ගෙන තිබෙනවා. වාහනයේ අමතර...

ඔස්ට්‍රේලියානු රජය විසින් Migration Designated Areas 2026 නමින් නව නීතිමය උපකරණයක් හඳුන්වා දී ඇති අතර, ඒ අනුව Victoria ප්‍රාන්තයේ සම්පූර්ණ...

Victoria හි TAFE පද්ධතියට ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය skilled workers සපයා ගැනීමේ ගැටලුවක් ඇතිවිය හැකි බවට නව...

ශීත සමය අවසන් වී වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, Victoria ප්‍රාන්තයේ influenza රෝගීන් සංඛ්‍යාව මේ වනවිට වේගයෙන් ඉහළ යමින් පවතින...

ජීවන වියදම ඉහළ යාමත් සමඟ අමතර ආදායමක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සහ ගිම්හාන සමය වෙනුවෙන් රැකියා දහස් ගණනක් විවෘත වී තිබෙනවා....

ඔස්ට්‍රේලියානු රජය නිවාස ආයෝජන සඳහා හඳුන්වා දෙන නව බදු වෙනස්කම් නිසා සියලුම ආයෝජකයන්ට වැඩි බද්දක් ගෙවීමට සිදු නොවන බව නව...

Shein සහ Temu වැනි ultra-fast fashion platforms භාවිත කරන ඔස්ට්‍රේලියානුවන් ඒවාට සම්බන්ධ පාරිසරික සහ සදාචාරාත්මක ගැටලු පිළිබඳ දැනුවත්ව සිටියත්, අඩු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ජසින්ටා ඇලන්ටත් සාක්ෂි දෙන්න වෙයි ? – Victoria Big Build කොමිසම වැඩ අරඹයි

ඔස්ට්‍රේලියාව සහ යුක්‍රේනය අතර වසර 10ක ආරක්ෂක ගිවිසුමක්

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර වැදගත් සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා. මෙහිදී

Read More »

චොකලට් කන්නත් දැන් දෙවරක් හිතන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල ඉහළම මට්ටමක පවතින අතර, ඉදිරි කාලයේදීත් මිල ඉක්මනින් අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව විශේෂඥයින් පවසනවා. 2024 මැයි මාසයේ Coles සහ Woolworths වෙළඳසැල්වල

Read More »

OpenAI AI එකක් Medicare පද්ධතියට අවසර නැතිව ඇතුළු වෙයි

OpenAI සමාගම විසින් සංවර්ධනය කරන ලද AI Agent එකක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයට අයත් Medicare Statistics Reporting Service පද්ධතියට අවසර නොමැතිව ප්‍රවේශ වී ඇති බව අගමැති

Read More »

ඔස්ට්‍රේලියානු Living Together Couplesවලට බරපතළ නීති අවදානමක්

ඔස්ට්‍රේලියාවේ විවාහ නොවී එකට ජීවත් වීමට සැලසුම් කරන්නන් තම නිවස, මුදල් සහ දේපළ සම්බන්ධයෙන් පැහැදිලි ලේඛන තබාගැනීම වැදගත් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ Marcus Denning පවසනවා. ඔහු

Read More »

ජසින්ටා ඇලන්ටත් සාක්ෂි දෙන්න වෙයි ? – Victoria Big Build කොමිසම වැඩ අරඹයි

වික්ටෝරියා රජයේ ඩොලර් බිලියන 150ක් පමණ වටිනා Big Build ඉදිකිරීම් වැඩසටහනට සම්බන්ධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා විමර්ශනය කරන රාජකීය කොමිසම හමුවේ සාක්ෂි දීමට හිටපු අගමැතිනී

Read More »

Quest එකේ නවාතැන් ගත්තද? – ඔබේ Passport, Licence සහ Credit Card තොරතුරුත් හෙළිවෙලාද ?

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ නිවාඩු නිකේතන සහ මහල් නිවාස සංකීර්ණයක් වන Quest (Quest Apartment Hotels) ආයතනයේ සිදුවූ බරපතල දත්ත මංකොල්ලයක් හේතුවෙන් මිලියන දෙකකට ආසන්න පාරිභෝගිකයින්ගේ පුද්ගලික

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom