

IS ප්‍රචාරය කළැයි සැකපිට මෙල්බන්හි පුද්ගලයෙක් අත්අඩංගුවට
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට අදාළ ප්‍රචාරක ද්‍රව්‍ය අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරූ බවට සැකපිට මෙල්බර්න් නුවර 65 හැවිරිදි පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන Carlton

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට අදාළ ප්‍රචාරක ද්‍රව්‍ය අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරූ බවට සැකපිට මෙල්බර්න් නුවර 65 හැවිරිදි පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද උදෑසන Carlton ප්‍රදේශයේ නිවසක් වැටලූ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
පොලිසිය පවසන්නේ 2015 නොවැම්බර් සිට 2020 ජූලි දක්වා කාලයේ ඔහු ප්‍රචණ්ඩ අන්තවාදී ද්‍රව්‍ය සහ IS ප්‍රචාරක ගොනු 10,000ක් පමණ බෙදාහැර ඇති බවට සැක කරන බවයි.

ඔහුගේ විද්‍යුත් උපාංග සම්බන්ධයෙන් වසර කිහිපයක් පුරා විමර්ශන සිදුකර තිබෙනවා.
කෙසේ වෙතත්, ඔහු කිසියම් නිශ්චිත ප්‍රහාරයකට සම්බන්ධ බවට තොරතුරු නොමැති බවත්, ප්‍රජාවට දැනට තර්ජනයක් නොමැති බවයි ෆෙඩරල් පොලිසිය පවසන්නේ..
අත්අඩංගුවට ගත් පුද්ගලයාට එරෙහි චෝදනා අධිකරණයේදී සලකා බැලීමට නියමිතයි.
ශීත සමය අවසන් වී වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, Victoria ප්‍රාන්තයේ influenza රෝගීන් සංඛ්‍යාව මේ වනවිට වේගයෙන් ඉහළ යමින් පවතින...
Melbourneහි තිස් වියැති කාන්තාවකට තම දරුවන් තිදෙනා ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඇය දරුවන් තිදෙනා සිටි...
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට අදාළ ප්‍රචාරක ද්‍රව්‍ය අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරූ බවට සැකපිට මෙල්බර්න් නුවර 65 හැවිරිදි පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන පොලිසිය අත්අඩංගුවට...
වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන සහායක කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඓතිහාසික වැටුප් වැඩිවීමක් සහ විශිෂ්ට සේවා කොන්දේසි මාලාවක් කැරොල් ලේබර්...
ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI භාවිතය වේගයෙන් ඉහළ යද්දී, ඒ සමඟ වැඩෙන තරුණ පරපුරෙන්ම AI ගැන දැඩි ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා....
ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පතට ඇමරිකාවේ Trump පාලනය විවෘතව විරෝධය පළ කර තිබෙනවා. මෙම...
ඔස්ට්‍රේලියානුවන්ට නිවාස ණයක් ලබාගැනීමේදී තම Superannuation ඉතිරිකිරීම් ඇපයක් ලෙස භාවිත කිරීමට අවසර දිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා....
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව තවත් අඩු කළ යුතු බවට ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් අදහස් කරන බව නව Newspoll සමීක්ෂණයකින්...
ඔස්ට්‍රේලියාවේ Australian National University හෙවත් ANU විශ්වවිද්‍යාලය, Master of Philosophy සහ PhD by Research පාඨමාලා හැදෑරීමට බලාපොරොත්තු වන දේශීය සහ...

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට අදාළ ප්‍රචාරක ද්‍රව්‍ය අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරූ බවට සැකපිට මෙල්බර්න් නුවර 65 හැවිරිදි පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන Carlton

ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සහ උපාධිධාරීන් සඳහා ලබාදෙන වීසා ස්ථාන විශාල ලෙස අඩු කිරීමට One Nation පක්ෂය යෝජනා කර තිබෙනවා. ඉදිරි වසර තුන තුළ සංක්‍රමණ ස්ථාන

ඔස්ට්‍රේලියාවේ Skilled Visa අයදුම්පත් සලකා බලන නව ප්‍රමුඛතා සැප්තැම්බර් 19 සිට ක්‍රියාත්මකයි. ඒ අනුව ඉදිකිරීම්, සෞඛ්‍ය, ගුරු සේවය, කෘෂිකර්මය, ජලජ වගාව, ධීවර සහ පතල් ක්ෂේත්‍රවල

බටහිර ඔස්ට්‍රේලියාවේ Karratha සිට Perth බලා පියාසර කළ Qantas යානයක මගියකු ඉදිරිපස දොර විවෘත කිරීමට උත්සාහ කළ බවට බරපතළ චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු ෆෙඩරල්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සිඩ්නි ගුවන්තොටුපොළ වෙත පැමිණි මගියෙකුගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 8.5ක රත්තරන් ආභරණ තොගයක් සොයා ගැනීමට Australian Border Force නිලධාරීන් සමත්වී

අද උදෑසන 10.05ට ඔස්ට්‍රේලියාව වසන්ත සමයේ වැදගත් තාරකා විද්‍යාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනවා. එය Spring Equinox ලෙස හඳුන්වන අතර, මෙම කාලයෙන් පසු ඔස්ට්‍රේලියාව පුරා දවල් කාලය රාත්‍රියට