Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සහ උපාධිධාරීන් සඳහා ලබාදෙන වීසා ස්ථාන විශාල ලෙස අඩු කිරීමට One Nation පක්ෂය යෝජනා කර තිබෙනවා.

ඉදිරි වසර තුන තුළ සංක්‍රමණ ස්ථාන 750,000කට වැඩි ප්‍රමාණයක් අඩු කිරීමට යෝජනා කර ඇති අතර, ජාත්‍යන්තර සිසුන් සඳහා වන ස්ථාන 590,000 සිට 350,000 දක්වා අඩු කිරීමටත් යෝජනා කර තිබෙනවා.

එමෙන්ම අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට බලාපොරොත්තු වන උපාධිධාරීන්ගේ සංඛ්‍යාව 270,000 සිට 40,000 දක්වා අඩු කිරීමටද යෝජනා කර තිබෙනවා.

Advertisement

කෙසේ වෙතත්, මෙම යෝජනාවට ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය දැඩි විරෝධයක් පළ කර තිබෙනවා.

විශ්වවිද්‍යාල නියෝජිතයන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර සිසුන්ගේ සංඛ්‍යාව මෙලෙස විශාල ලෙස අඩු කිරීම විශ්වවිද්‍යාලවල ආදායමට, පර්යේෂණ කටයුතුවලට සහ රැකියා අවස්ථාවලට බලපෑම් ඇති කළ හැකි බවයි.

Banner 01

මේ අතර One Nation පක්ෂය පවසන්නේ PhD, විද්‍යාව, ඉංජිනේරු සහ වෛද්‍ය පර්යේෂණ වැනි ක්ෂේත්‍රවල ඉහළ කුසලතා සහිත සිසුන්ට ප්‍රමුඛතාව ලබාදිය යුතු බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන සහායක කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඓතිහාසික වැටුප් වැඩිවීමක් සහ විශිෂ්ට සේවා කොන්දේසි මාලාවක් කැරොල් ලේබර්...

ශීත සමය අවසන් වී වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, Victoria ප්‍රාන්තයේ influenza රෝගීන් සංඛ්‍යාව මේ වනවිට වේගයෙන් ඉහළ යමින් පවතින...

ඔස්ට්‍රේලියාවේ 2026 වසරේ හොඳම කුඩා සංචාරක නගරය ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ Portsea නම් කර තිබෙනවා. මෙවර Australian Top Tourism Town Awards...

Melbourneහි තිස් වියැති කාන්තාවකට තම දරුවන් තිදෙනා ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඇය දරුවන් තිදෙනා සිටි...

මෙල්බන් සිට බ්‍රිස්බන් වෙත ගමන් කිරීමට නියමිතව තිබූ Jetstar ගුවන් යානයක් තුළ ටිකට්පතක් හෝ boarding pass එකක් නොමැති මගියෙකු සිටිනු...

ඔස්ට්‍රේලියාවේ Net Overseas Migration සංඛ්‍යාව රජයේ ඉලක්කයට ගෙන ඒම සඳහා Student Visa, Temporary Visa සහ වීසා කාලය ඉක්මවා රටේ රැඳී...

Northern Territory ප්‍රාන්තයේ ජීවත් වෙමින් වැඩ කිරීමට කැමති දක්ෂ සේවකයින්ට වීසා මාර්ග කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. NT DAMA ක්‍රමය යටතේ...

AI අයුතු භාවිතයෙන් රටවැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා ලොව ප්‍රථම වරට Smart Glasses භාවිතය රටපුරා සීමා කිරීමට හෝ තහනම් කිරීමට...

ජීවන වියදම ඉහළ යාමත් සමඟ අමතර ආදායමක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සහ ගිම්හාන සමය වෙනුවෙන් රැකියා දහස් ගණනක් විවෘත වී තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

One Nation නව සංක්‍රමණ යෝජනාවට ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලවලින් විරෝධය

IS ප්‍රචාරය කළැයි සැකපිට මෙල්බන්හි පුද්ගලයෙක් අත්අඩංගුවට

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට අදාළ ප්‍රචාරක ද්‍රව්‍ය අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරූ බවට සැකපිට මෙල්බර්න් නුවර 65 හැවිරිදි පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන Carlton

Read More »

One Nation නව සංක්‍රමණ යෝජනාවට ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලවලින් විරෝධය

ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සහ උපාධිධාරීන් සඳහා ලබාදෙන වීසා ස්ථාන විශාල ලෙස අඩු කිරීමට One Nation පක්ෂය යෝජනා කර තිබෙනවා. ඉදිරි වසර තුන තුළ සංක්‍රමණ ස්ථාන

Read More »
visa

Skilled Visa ප්‍රමුඛතා දැන් ක්‍රියාත්මකයි — අයදුම්කරුවන් දැනගත යුතු දේ මෙන්න

ඔස්ට්‍රේලියාවේ Skilled Visa අයදුම්පත් සලකා බලන නව ප්‍රමුඛතා සැප්තැම්බර් 19 සිට ක්‍රියාත්මකයි. ඒ අනුව ඉදිකිරීම්, සෞඛ්‍ය, ගුරු සේවය, කෘෂිකර්මය, ජලජ වගාව, ධීවර සහ පතල් ක්ෂේත්‍රවල

Read More »

අහසේදී Qantas යානයේ මගීන් බියට පත් කළ ඔස්ට්‍රේලියානුවාට වැඩ වරදී

බටහිර ඔස්ට්‍රේලියාවේ Karratha සිට Perth බලා පියාසර කළ Qantas යානයක මගියකු ඉදිරිපස දොර විවෘත කිරීමට උත්සාහ කළ බවට බරපතළ චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු ෆෙඩරල්

Read More »

8.5kgක රත්තරන් අරන් Airport එකෙන් පනින්න හැදූ මගියාට වැඩ වරදී

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සිඩ්නි ගුවන්තොටුපොළ වෙත පැමිණි මගියෙකුගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 8.5ක රත්තරන් ආභරණ තොගයක් සොයා ගැනීමට Australian Border Force නිලධාරීන් සමත්වී

Read More »

අද උදේ 10.05ට ඔස්ට්‍රේලියාවට වෙන විශේෂ දේ

අද උදෑසන 10.05ට ඔස්ට්‍රේලියාව වසන්ත සමයේ වැදගත් තාරකා විද්‍යාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනවා. එය Spring Equinox ලෙස හඳුන්වන අතර, මෙම කාලයෙන් පසු ඔස්ට්‍රේලියාව පුරා දවල් කාලය රාත්‍රියට

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom