Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

පර්ත් නගරයේ Casuarina ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට වසර 7ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඒ ඔහු 2019 වසරේ තායිලන්තයේ Pattaya ප්‍රදේශයේදී තම වැඩිමහල් සහෝදරයා සමඟ ඇති වූ ආරවුලකින් පසුව සිදුකළ පිහි ප්‍රහාරයක් හේතුවෙන්.

එම ප්‍රහාරයෙන් සහෝදරයාගේ සිරුරේ ස්ථාන කිහිපයකට බරපතළ තුවාල සිදුව තිබුණා.

Advertisement

ඔහුගේ ජීවිතය බේරාගැනීමට හදිසි සැත්කම් සිදුකිරීමට සිදුව ඇති අතර, අභ්‍යන්තර අවයව කිහිපයකට ද හානි සිදුව තිබූ බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ පුද්ගලයා ඔස්ට්‍රේලියාවට ආපසු පැමිණ සිද්ධිය වාර්තා කිරීමෙන් පසුව, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ තායි පොලිසිය එක්ව පරීක්ෂණ පවත්වා තිබෙනවා.

Banner 01

සැකකරු විසින් විදේශයකදී ඔස්ට්‍රේලියානු පුරවැසියෙකුට හිතාමතා බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනාවට වරද පිළිගෙන තිබෙනවා.

මේ අතර AFP පවසන්නේ විදේශ රටකදී සිදුවූ මෙවැනි අපරාධයක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේදී සිරදඬුවම් ලැබූ පළමු අවස්ථාව මෙය බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

තායිලන්තයේදී, 17 හැවිරිදි තරුණියක ඝාතනය කර ඇගේ මළ සිරුර සූට්කේස් එකක බහා දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින ඔස්ට්‍රේලියානු...

වීසා කාලය අවසන්ව තිබියදීත් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින පුද්ගලයන් සොයා නීතිය ක්‍රියාත්මක කිරීම දැඩි කිරීමට ලේබර් රජය සූදානම් වනවා. නව සංක්‍රමණ...

ඔස්ට්‍රේලියාවේ Net Overseas Migration සංඛ්‍යාව රජයේ ඉලක්කයට ගෙන ඒම සඳහා Student Visa, Temporary Visa සහ වීසා කාලය ඉක්මවා රටේ රැඳී...

ලේ පිළිකාවක් බවට පත්විය හැකි රුධිර රෝග පාලනය කිරීමට Vitamin C උපකාරී විය හැකිද යන්න පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මේ වනවිට මිලියන 27.9 ඉක්මවා ගොස් ඇති බව නවතම සංඛ්‍යාලේඛනවලින් හෙළිවී තිබෙනවා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කළ දත්ත...

තමන් බලයට පත්වුවහොත් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම සංක්‍රමණ කප්පාදුවක් සිදුකරන බව විපක්ෂ නායක Angus Taylor පවසනවා. දැනට පවතින සංක්‍රමණ මට්ටම හේතුවෙන්...

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගිය අවස්ථාවල ඔස්ට්‍රේලියාවේ ඉන්ධන බද්ද අඩකින් කපා දැමීමට Coalition විපක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....

ටස්මේනියා ප්‍රාන්තයට පැයට කිලෝමීටර 100ක ප්‍රචණ්ඩකාරී සුළං සහ බිහිසුණු ලැව්ගිනි කිහිපයක් හටගෙන තිබෙනවා. මේ වන විට ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක් සඳහා...

නාසා ආයතනයේ විද්‍යාඥයකු විසින් සඳ මතුපිට අලුතින් නිර්මාණය වූ දැවැන්ත ආවාටයක් අහම්බෙන් සොයාගෙන තිබෙනවා. McGetchin ලෙස නම් කර ඇති මෙම...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

විදෙස් රටකදී සහෝදරයාට පිහි ප්‍රහාරයක් එල්ල කළ පර්ත් වැසියෙකුට ඔස්ට්‍රේලියාවේදී සිරදඬුවම්

ඔස්ට්‍රේලියාව සහ යුක්‍රේනය අතර වසර 10ක ආරක්ෂක ගිවිසුමක්

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර වැදගත් සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා. මෙහිදී

Read More »

චොකලට් කන්නත් දැන් දෙවරක් හිතන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල ඉහළම මට්ටමක පවතින අතර, ඉදිරි කාලයේදීත් මිල ඉක්මනින් අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව විශේෂඥයින් පවසනවා. 2024 මැයි මාසයේ Coles සහ Woolworths වෙළඳසැල්වල

Read More »

OpenAI AI එකක් Medicare පද්ධතියට අවසර නැතිව ඇතුළු වෙයි

OpenAI සමාගම විසින් සංවර්ධනය කරන ලද AI Agent එකක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයට අයත් Medicare Statistics Reporting Service පද්ධතියට අවසර නොමැතිව ප්‍රවේශ වී ඇති බව අගමැති

Read More »

ඔස්ට්‍රේලියානු Living Together Couplesවලට බරපතළ නීති අවදානමක්

ඔස්ට්‍රේලියාවේ විවාහ නොවී එකට ජීවත් වීමට සැලසුම් කරන්නන් තම නිවස, මුදල් සහ දේපළ සම්බන්ධයෙන් පැහැදිලි ලේඛන තබාගැනීම වැදගත් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ Marcus Denning පවසනවා. ඔහු

Read More »

ජසින්ටා ඇලන්ටත් සාක්ෂි දෙන්න වෙයි ? – Victoria Big Build කොමිසම වැඩ අරඹයි

වික්ටෝරියා රජයේ ඩොලර් බිලියන 150ක් පමණ වටිනා Big Build ඉදිකිරීම් වැඩසටහනට සම්බන්ධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා විමර්ශනය කරන රාජකීය කොමිසම හමුවේ සාක්ෂි දීමට හිටපු අගමැතිනී

Read More »

Quest එකේ නවාතැන් ගත්තද? – ඔබේ Passport, Licence සහ Credit Card තොරතුරුත් හෙළිවෙලාද ?

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ නිවාඩු නිකේතන සහ මහල් නිවාස සංකීර්ණයක් වන Quest (Quest Apartment Hotels) ආයතනයේ සිදුවූ බරපතල දත්ත මංකොල්ලයක් හේතුවෙන් මිලියන දෙකකට ආසන්න පාරිභෝගිකයින්ගේ පුද්ගලික

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom