

ඔස්ට්‍රේලියාවේ දරුවන් ඇති දැඩි කිරීමේ වියදම ඉහළට
ඔස්ට්‍රේලියාවේ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇති පවුලකට දරුවන් ඇති දැඩි කිරීම සඳහා වසරකට අවම වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 36,500ක් පමණ වැය වන බව නව

වසර 35ක විරාමයකින් පසුව නැවතත් මේස පන්දුවට පිවිසි Melbourne හි අමල් ඩයස් , මේ වසරේ Australian Veterans National Championships තරගාවලියේදී Victoria ප්‍රාන්තය නියෝජනය කිරීමට සූදානම් වෙනවා.
අමල්ගේ මේස පන්දු ගමන ආරම්භ වුණේ වයස අවුරුදු 11දී ශ්‍රී ලංකාවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේදී.
ඔහු සහභාගී වූ පළමු තරගාවලියේදීම අනුශූරතාව දිනාගත් අතර, එම තරගයේ ශූරයා වූයේ පසුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මේස පන්දු ක්‍රීඩකයෙකු බවට පත්වූ ජගත් රාජපක්ෂයි.

1985 වසරේ ජපානයේ Nagoya නුවර පැවැත්වීමට නියමිත Junior Asian Games සඳහා සූදානම් වූ ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික සංචිතයට තේරී පත්වීම Amalගේ ක්‍රීඩා දිවියේ විශේෂ සන්ධිස්ථානයක්.
ඒ වනවිට ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ මේස පන්දු ශ්‍රේණිගත කිරීම්වල හයවන ස්ථානය දක්වා පැමිණ සිටි ඔහු, පාසල් කණ්ඩායමේ නායකත්වයද දැරුවා.
පාසල් සමයේදී පුද්ගල සහ කණ්ඩායම් ශූරතා රැසක් දිනාගත් අමල් , පසුව ක්‍රීඩාවෙන් ඈත්වී වසර 35ක පමණ කාලයක් ගත කළා.
නමුත් වසර හතරකට පෙර Greater Dandenong Table Tennis Club සමඟ එක්වීමෙන් පසුව ඔහු නැවතත් තරගකාරී ක්‍රීඩාවට පැමිණියා.
පසුගිය වසරේ Queensland හි පැවති Australian Veterans National Championships තරගාවලියේ Over-40 කාණ්ඩයෙන් Victoria නියෝජනය කිරීමටද අමල්ට අවස්ථාව ලැබුණා.
එම අත්දැකීමෙන් පසුව මෙවර තරගාවලියටත් සූදානම් වන ඔහු, මේ වතාවේ Over-50 කාණ්ඩයෙන් පිටියට පිවිසෙනවා.
ඔක්තෝබර් මාසයේ Albury හි පැවැත්වෙන ජාතික තරගාවලිය වෙනුවෙන් පුහුණුවීම් සිදුකරන අතරතුර, තමන්ගේ ගමනට ලැබෙන සහයෝගයද අමල් අගය කරනවා.
වසර ගණනාවක් ගතවුණත් තමන් ආදරය කරන ක්‍රීඩාවට නැවත පැමිණිය හැකි බව පෙන්වන ඔහුගේ ගමන, නව පරපුරේ ක්‍රීඩකයන්ටත් දිරිගැන්වීමක්.
තමන් සතු මේස පන්දු අත්දැකීම් සහ දැනුම තරුණ ක්‍රීඩකයන් සමඟ බෙදාගනිමින් ඔවුන්ව ඉදිරියට ගෙනයාම අමල්ගේ තවත් බලාපොරොත්තුවක්.
“වයස කියන්නේ තමන්ගේ ආශාව පසුපස යාම නතර කරන්න හේතුවක් නෙවෙයි” යන අදහස ඔහුගේ මේස පන්දු ගමනෙන් පැහැදිලි වෙනවා.
Victoria හි TAFE පද්ධතියට ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය skilled workers සපයා ගැනීමේ ගැටලුවක් ඇතිවිය හැකි බවට නව...
ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සහ උපාධිධාරීන් සඳහා ලබාදෙන වීසා ස්ථාන විශාල ලෙස අඩු කිරීමට One Nation පක්ෂය යෝජනා කර තිබෙනවා. ඉදිරි...
ජීවන වියදම ඉහළ යාමත් සමඟ අමතර ආදායමක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සහ ගිම්හාන සමය වෙනුවෙන් රැකියා දහස් ගණනක් විවෘත වී තිබෙනවා....
Commonwealth බැංකුව හෙවත් CBA සිය ස්ථාවර නිවාස ණය පොලී අනුපාත සියයට 0.48ක් දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අනුව CBA ද...
Victoria ප්‍රාන්තයේ ස්ත්‍රී දූෂණයට අදාළ උපරිම දඬුවම ජීවිතාන්ත සිරදඬුවමක් දක්වා වැඩි කිරීමට Labor රජය යෝජනා කර තිබෙනවා. දැනට මෙම වරදට...
වික්ටෝරියා ප්‍රාන්තයේ 2026 Tree of the Year තරගයේ අවසන් වටයට ගස් 9ක් තේරී තිබෙන අතර, අද සිට ජනතාවට තමන් කැමති...
ඔස්ට්‍රේලියාවේ ජනගහනය මේ වනවිට මිලියන 27.9 ඉක්මවා ගොස් ඇති බව නවතම සංඛ්‍යාලේඛනවලින් හෙළිවී තිබෙනවා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කළ දත්ත...
ඇල්බනීසි රජය සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි කරන බව ප්‍රකාශ කළත් ෆෙඩරල් අයවැය අනාවැකි අනුව ඉදිරි වසර 4 තුළ ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශීය...
ඔස්ට්‍රේලියාවේ Federal Labor පක්ෂයට ලැබෙන primary vote support එක නවතම Newspoll අනුව 27% දක්වා පහළ ගොස් ඇති අතර, එය වසර...

ඔස්ට්‍රේලියාවේ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇති පවුලකට දරුවන් ඇති දැඩි කිරීම සඳහා වසරකට අවම වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 36,500ක් පමණ වැය වන බව නව

වසර 35ක විරාමයකින් පසුව නැවතත් මේස පන්දුවට පිවිසි Melbourne හි අමල් ඩයස් , මේ වසරේ Australian Veterans National Championships තරගාවලියේදී Victoria ප්‍රාන්තය නියෝජනය කිරීමට සූදානම්

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට අදාළ ප්‍රචාරක ද්‍රව්‍ය අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරූ බවට සැකපිට මෙල්බර්න් නුවර 65 හැවිරිදි පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන Carlton

ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සහ උපාධිධාරීන් සඳහා ලබාදෙන වීසා ස්ථාන විශාල ලෙස අඩු කිරීමට One Nation පක්ෂය යෝජනා කර තිබෙනවා. ඉදිරි වසර තුන තුළ සංක්‍රමණ ස්ථාන

ඔස්ට්‍රේලියාවේ Skilled Visa අයදුම්පත් සලකා බලන නව ප්‍රමුඛතා සැප්තැම්බර් 19 සිට ක්‍රියාත්මකයි. ඒ අනුව ඉදිකිරීම්, සෞඛ්‍ය, ගුරු සේවය, කෘෂිකර්මය, ජලජ වගාව, ධීවර සහ පතල් ක්ෂේත්‍රවල

බටහිර ඔස්ට්‍රේලියාවේ Karratha සිට Perth බලා පියාසර කළ Qantas යානයක මගියකු ඉදිරිපස දොර විවෘත කිරීමට උත්සාහ කළ බවට බරපතළ චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු ෆෙඩරල්