Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල ඉහළම මට්ටමක පවතින අතර, ඉදිරි කාලයේදීත් මිල ඉක්මනින් අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව විශේෂඥයින් පවසනවා.

2024 මැයි මාසයේ Coles සහ Woolworths වෙළඳසැල්වල 180g Cadbury Dairy Milk එකක් ඩොලර් 6ක් පමණ වූ අතර, 2025දී එය ඩොලර් 8 දක්වා ඉහළ ගොස් තිබුණා.

මේ වසරේද සාමාන්‍ය මිල තවමත් ඩොලර් 8ක් පමණයි.

Advertisement

මෙයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ලෝක වෙළඳපොළේ කොකෝවා මිල ඉහළ යාමයි.

අයහපත් කාලගුණය සහ කොකෝවා වගාවට බලපාන රෝග තත්ත්ව නිසා සැපයුමට බාධා ඇතිවී තිබෙනවා.

Banner 01

කොකෝවා මිල අඩුවුණත්, බලශක්ති, ප්‍රවාහන, ඇසුරුම් සහ නිෂ්පාදන වියදම් තවමත් ඉහළ නිසා චොකලට් මිල පරණ මට්ටමට ඉක්මනින් යාම අපහසු බව කර්මාන්තකරුවන් පවසනවා.

මෙම මිල ඉහළ යාම හමුවේ පාරිභෝගිකයින්ගේ චොක්ලට් පරිභෝජන රටාව ද වෙනස් වී තිබෙනවා.

කුඩා පරිමාණ චොක්ලට් නිෂ්පාදකයින් පවසන පරිදි, පාරිභෝගිකයින් දැන් විශාල වශයෙන් චොක්ලට් මිලදී ගැනීම වෙනුවට, අඩු ප්‍රමාණයකින් යුත් උසස් තත්ත්වයේ සහ ගුණාත්මක චොක්ලට් මිලදී ගනිමින් රස විඳීමට නැඹුරු වී සිටින බවයි වාර්තා වන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු දේශපාලනයේ One Nation පක්ෂයේ බලපෑම කොතරම් ඉහළ ගොස් ඇත්දැයි පෙන්වන ශ්‍රේණිගත කිරීමක් අද ප්‍රකාශයට පත් වී තිබෙනවා. Australian Financial...

Shein සහ Temu වැනි ultra-fast fashion platforms භාවිත කරන ඔස්ට්‍රේලියානුවන් ඒවාට සම්බන්ධ පාරිසරික සහ සදාචාරාත්මක ගැටලු පිළිබඳ දැනුවත්ව සිටියත්, අඩු...

ඔස්ට්‍රේලියාවේ මිලියන 2.7කට අධික වයස්ගත විශ්‍රාමිකයන්ට සහ මිලියන 5කට අධික Centrelink ප්‍රතිලාභීන්ට ගෙවීම් වැඩි කරමින් අද සිට නව නීති සහ...

ඔස්ට්‍රේලියානු ජනතාවගේ සාමාන්‍ය ආයු කාලය ඉදිරි දශක හතර තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි නවතම Intergenerational Report අනාවරණය කරනවා. 2065/66 වනවිට...

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති දැඩි කිරීමත් සමඟ, මෙල්බන්හි අධ්‍යාපනය ලබන ඇමරිකානු සිසුවියක් රට හැර යාම ගැන සිතන බව පවසා තිබෙනවා....

නිව් සවුත් වේල්ස්හි Blue Mountains ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් කුඩා දරුවෙකු මියගොස් තවත් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා....

Commonwealth බැංකුව හෙවත් CBA සිය ස්ථාවර නිවාස ණය පොලී අනුපාත සියයට 0.48ක් දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අනුව CBA ද...

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස සහ retirement living වියදම් හේතුවෙන් Cruise Ship එකක දිගුකාලීනව ජීවත් වීමට සිතන විශ්‍රාමිකයන්ට Centrelink වෙතින් වැදගත්...

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල්, ඩීසල් සහ Hybrid වාහන සඳහා නව බද්දක් හඳුන්වා දිය යුතු බව Australian Electric Vehicle Association යෝජනා කර තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

චොකලට් කන්නත් දැන් දෙවරක් හිතන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ රැකියා නැති පිරිස වසර 7කට පසු ඉහළම අගයට

ඔස්ට්‍රේලියාවේ Unemployment Rate එක පසුගිය අගෝස්තු මාසයේදී සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය කොවිඩ් වසංගත සමයෙන් පසු ඔස්ට්‍රේලියාවේ වාර්තා වූ ඉහළම විරැකියා අනුපාතය

Read More »

ඔස්ට්‍රේලියාව සහ යුක්‍රේනය අතර වසර 10ක ආරක්ෂක ගිවිසුමක්

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර වැදගත් සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා. මෙහිදී

Read More »

චොකලට් කන්නත් දැන් දෙවරක් හිතන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල ඉහළම මට්ටමක පවතින අතර, ඉදිරි කාලයේදීත් මිල ඉක්මනින් අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව විශේෂඥයින් පවසනවා. 2024 මැයි මාසයේ Coles සහ Woolworths වෙළඳසැල්වල

Read More »

OpenAI AI එකක් Medicare පද්ධතියට අවසර නැතිව ඇතුළු වෙයි

OpenAI සමාගම විසින් සංවර්ධනය කරන ලද AI Agent එකක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයට අයත් Medicare Statistics Reporting Service පද්ධතියට අවසර නොමැතිව ප්‍රවේශ වී ඇති බව අගමැති

Read More »

ඔස්ට්‍රේලියානු Living Together Couplesවලට බරපතළ නීති අවදානමක්

ඔස්ට්‍රේලියාවේ විවාහ නොවී එකට ජීවත් වීමට සැලසුම් කරන්නන් තම නිවස, මුදල් සහ දේපළ සම්බන්ධයෙන් පැහැදිලි ලේඛන තබාගැනීම වැදගත් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ Marcus Denning පවසනවා. ඔහු

Read More »

ජසින්ටා ඇලන්ටත් සාක්ෂි දෙන්න වෙයි ? – Victoria Big Build කොමිසම වැඩ අරඹයි

වික්ටෝරියා රජයේ ඩොලර් බිලියන 150ක් පමණ වටිනා Big Build ඉදිකිරීම් වැඩසටහනට සම්බන්ධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා විමර්ශනය කරන රාජකීය කොමිසම හමුවේ සාක්ෂි දීමට හිටපු අගමැතිනී

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom