Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන NAB හි Mobile App, Internet Banking සහ දුරකථන බැංකු සේවා අද හදිසි බිඳවැටීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් ගනුදෙනුකරුවන්ට තම බැංකු ගිණුම් වෙත පිවිසීමට සහ ඇතැම් ඩිජිටල් ගෙවීම් සිදු කිරීමට නොහැකි වී තිබෙනවා.

NAB Connect, NAB Trade, NAB Broker සහ JBWere වැනි තවත් ඩිජිටල් සේවාවන් කිහිපයකටද මෙම බිඳවැටීම බලපා ඇති බව වාර්තා වෙනවා.

Advertisement

ඇතැම් ගනුදෙනුකරුවන් සාමාන්‍ය භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමටද ගැටලු ඇති වූ බව පවසනවා.

NAB සඳහන් කරන්නේ මෙම ගැටලුව තම කණ්ඩායම් විසින් කඩිනමින් විසඳීමට කටයුතු කරමින් සිටින බවයි.

Banner 01

මෙම බිඳවැටීමට හේතුව මෙතෙක් නිල වශයෙන් හෙළි කර නොමැති අතර, අද දිනයේ කිසිදු සැලසුම් කළ නඩත්තු කටයුත්තක් නොතිබූ බව NAB පවසනවා.

පසුව NAB සඳහන් කර ඇත්තේ තම සේවාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් යළි යථා තත්ත්වයට පත් කර ඇති නමුත් ඇතැම් ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට තවමත් NAB Connect වෙත පිවිසීමේ ගැටලු පවතින බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ එකවර රැකියා දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කරන සේවකයන්ගේ ප්‍රතිශතය 6.9%ක් දක්වා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය කරා...

ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Sydney වැනි ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන tropical fruits සඳහා මේ වනවිට පාරිභෝගික ඉල්ලුම වේගයෙන් ඉහළ යමින්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ නිවාඩු නිකේතන සහ මහල් නිවාස සංකීර්ණයක් වන Quest (Quest Apartment Hotels) ආයතනයේ සිදුවූ බරපතල දත්ත මංකොල්ලයක් හේතුවෙන්...

ඔස්ට්‍රේලියාවේ Net Overseas Migration සංඛ්‍යාව රජයේ ඉලක්කයට ගෙන ඒම සඳහා Student Visa, Temporary Visa සහ වීසා කාලය ඉක්මවා රටේ රැඳී...

සිඩ්නිහි Blue Mountains ප්‍රදේශයේදී, මවක් විසින් සිය දරුවන් තිදෙනාට සිදුකළ අමානුෂික පිහි ප්‍රහාරයකින් එක් දරුවෙකු මියගොස්, අනෙක් දරුවන් දෙදෙනා බරපතළ...

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පතට ඇමරිකාවේ Trump පාලනය විවෘතව විරෝධය පළ කර තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ Skilled Visa අයදුම්පත් සලකා බලන නව ප්‍රමුඛතා සැප්තැම්බර් 19 සිට ක්‍රියාත්මකයි. ඒ අනුව ඉදිකිරීම්, සෞඛ්‍ය, ගුරු සේවය, කෘෂිකර්මය, ජලජ...

තමන් බලයට පත්වුවහොත් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම සංක්‍රමණ කප්පාදුවක් සිදුකරන බව විපක්ෂ නායක Angus Taylor පවසනවා. දැනට පවතින සංක්‍රමණ මට්ටම හේතුවෙන්...

ඔස්ට්‍රේලියානු රජය Working Holiday Maker හෙවත් Backpacker වීසා පද්ධතිය දැඩි කිරීමට ගත් නව තීරණය හේතුවෙන් කෘෂිකාර්මික සහ සංචාරක ක්ෂේත්‍රවල කම්කරු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

NAB ඩිජිටල් බැංකු සේවාවේ හදිසි බිඳවැටීමක්

චොකලට් කන්නත් දැන් දෙවරක් හිතන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල ඉහළම මට්ටමක පවතින අතර, ඉදිරි කාලයේදීත් මිල ඉක්මනින් අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව විශේෂඥයින් පවසනවා. 2024 මැයි මාසයේ Coles සහ Woolworths වෙළඳසැල්වල

Read More »

OpenAI AI එකක් Medicare පද්ධතියට අවසර නැතිව ඇතුළු වෙයි

OpenAI සමාගම විසින් සංවර්ධනය කරන ලද AI Agent එකක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයට අයත් Medicare Statistics Reporting Service පද්ධතියට අවසර නොමැතිව ප්‍රවේශ වී ඇති බව අගමැති

Read More »

ඔස්ට්‍රේලියානු Living Together Couplesවලට බරපතළ නීති අවදානමක්

ඔස්ට්‍රේලියාවේ විවාහ නොවී එකට ජීවත් වීමට සැලසුම් කරන්නන් තම නිවස, මුදල් සහ දේපළ සම්බන්ධයෙන් පැහැදිලි ලේඛන තබාගැනීම වැදගත් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ Marcus Denning පවසනවා. ඔහු

Read More »

ජසින්ටා ඇලන්ටත් සාක්ෂි දෙන්න වෙයි ? – Victoria Big Build කොමිසම වැඩ අරඹයි

වික්ටෝරියා රජයේ ඩොලර් බිලියන 150ක් පමණ වටිනා Big Build ඉදිකිරීම් වැඩසටහනට සම්බන්ධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා විමර්ශනය කරන රාජකීය කොමිසම හමුවේ සාක්ෂි දීමට හිටපු අගමැතිනී

Read More »

Quest එකේ නවාතැන් ගත්තද? – ඔබේ Passport, Licence සහ Credit Card තොරතුරුත් හෙළිවෙලාද ?

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ නිවාඩු නිකේතන සහ මහල් නිවාස සංකීර්ණයක් වන Quest (Quest Apartment Hotels) ආයතනයේ සිදුවූ බරපතල දත්ත මංකොල්ලයක් හේතුවෙන් මිලියන දෙකකට ආසන්න පාරිභෝගිකයින්ගේ පුද්ගලික

Read More »

“One Nationට ලැබෙන ජනතා සහායට මම බයයි” – වික්ටෝරියා අගමැති කියයි

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට ආසන්න කාලයක් තිබියදී, One Nation පක්ෂයට ලැබෙන ජනතා සහය ඉහළ යාම තමන්ට “බියක් ඇති කරන” බව අගමැති බෙන් කැරොල්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom