Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් තමන් සැමවිටම පෙනී සිටින බව අගමැති ඇන්තනී ඇල්බනීසි පවසනවා.

AI පාලනය කිරීම සඳහා ගෝලීය ආරක්ෂක විධිවිධාන යෙදීමේ යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා.

ඔස්ට්‍රේලියාව ගෙන ඒමට සූදානම් වන නව SocialMedia නීති සම්බන්ධයෙන් ද ඇමරිකාව දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා.

Advertisement

මෙම නීති මඟින් ජනතාවට තම දුරකථන සහ අනෙකුත් උපාංගවලට ලැබෙන SocialMedia content  පිළිබඳ වැඩි පාලනයක් ලබාදීමටයි රජය බලාපොරොත්තු වන්නේ.

එමෙන්ම සමාජ මාධ්‍ය සමාගම්වලට හානිකර content කලින් හඳුනාගෙන ඒවා අවම කිරීමට වගකීමක් පැවරීමට ද සැලසුම් කර තිබෙනවා.

Banner 01

කෙසේ වෙතත් ඇමරිකානු තානාපති කාර්යාලය පවසන්නේ මෙම නීති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බලපෑම් කළ හැකි බවයි.

එහෙත් අගමැති ඇන්තනි ඇල්බනීසි එම විවේචනය ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ මෙය රජය විසින් ජනතාව පාලනය කිරීමක් නොව, ජනතාවට තමන් දකින දේ පිළිබඳ වැඩි තේරීමක් ලබාදීමක් බවයි.

මේ අතර මෙම නීති මඟින් අධික බලයක් රාජ්‍ය ආයතනවලට ලැබිය හැකි බවට විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද අනතුරු අඟවනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ පහළ යමින් පවතින උපත් අනුපාතය ඉහළ නැංවීමට, උපදින සෑම දරුවෙකු වෙනුවෙන්ම පවුලකට ඩොලර් 75,000ක් ගෙවිය යුතු බව ස්වාධීන මන්ත්‍රී...

ඔස්ට්‍රේලියාවේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් තමන් සැමවිටම පෙනී සිටින බව අගමැති ඇන්තනී ඇල්බනීසි පවසනවා. AI පාලනය කිරීම සඳහා ගෝලීය ආරක්ෂක විධිවිධාන...

ඔස්ට්‍රේලියාවේ Visitor, Student සහ Backpacker වීසා නීති දැඩිවෙයි ඉදිරියේදී නිකුත් කරන සියලුම Visitor Visa සඳහා “No Further Stay” කොන්දේසිය ඇතුළත්...

2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක...

ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සහ උපාධිධාරීන් සඳහා ලබාදෙන වීසා ස්ථාන විශාල ලෙස අඩු කිරීමට One Nation පක්ෂය යෝජනා කර තිබෙනවා. ඉදිරි...

Queenslandහි Paige Ocleryගේ පුත් Ollie උපත ලැබූ අවස්ථාවේ අඬා නොසිටි අතර, පසුව ඔහුට ආඝාතයක් (stroke) ඇතිවී තිබූ බව වෛද්‍යවරුන්...

කතා කිරීමට නොහැකි සිය 7 හැවිරිදි පුතාගේ ඇඳුමේ රහසිගත recording device එකක් සඟවා තැබූ වික්ටෝරියාවේ මවකට පොලිසිය විසින් චෝදනා එල්ල...

වික්ටෝරියා රජයේ ඩොලර් බිලියන 150ක් පමණ වටිනා Big Build ඉදිකිරීම් වැඩසටහනට සම්බන්ධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා විමර්ශනය කරන රාජකීය කොමිසම...

සිඩ්නිහි Blue Mountains ප්‍රදේශයේදී, මවක් විසින් සිය දරුවන් තිදෙනාට සිදුකළ අමානුෂික පිහි ප්‍රහාරයකින් එක් දරුවෙකු මියගොස්, අනෙක් දරුවන් දෙදෙනා බරපතළ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

“අපේ නීතිය අපි තීරණය කරනවා” – ඇල්බනීසි ඇමරිකාවට ප්‍රතිචාර දක්වයි

ඔස්ට්‍රේලියාව සහ යුක්‍රේනය අතර වසර 10ක ආරක්ෂක ගිවිසුමක්

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර වැදගත් සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා. මෙහිදී

Read More »

චොකලට් කන්නත් දැන් දෙවරක් හිතන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල ඉහළම මට්ටමක පවතින අතර, ඉදිරි කාලයේදීත් මිල ඉක්මනින් අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව විශේෂඥයින් පවසනවා. 2024 මැයි මාසයේ Coles සහ Woolworths වෙළඳසැල්වල

Read More »

OpenAI AI එකක් Medicare පද්ධතියට අවසර නැතිව ඇතුළු වෙයි

OpenAI සමාගම විසින් සංවර්ධනය කරන ලද AI Agent එකක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයට අයත් Medicare Statistics Reporting Service පද්ධතියට අවසර නොමැතිව ප්‍රවේශ වී ඇති බව අගමැති

Read More »

ඔස්ට්‍රේලියානු Living Together Couplesවලට බරපතළ නීති අවදානමක්

ඔස්ට්‍රේලියාවේ විවාහ නොවී එකට ජීවත් වීමට සැලසුම් කරන්නන් තම නිවස, මුදල් සහ දේපළ සම්බන්ධයෙන් පැහැදිලි ලේඛන තබාගැනීම වැදගත් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ Marcus Denning පවසනවා. ඔහු

Read More »

ජසින්ටා ඇලන්ටත් සාක්ෂි දෙන්න වෙයි ? – Victoria Big Build කොමිසම වැඩ අරඹයි

වික්ටෝරියා රජයේ ඩොලර් බිලියන 150ක් පමණ වටිනා Big Build ඉදිකිරීම් වැඩසටහනට සම්බන්ධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා විමර්ශනය කරන රාජකීය කොමිසම හමුවේ සාක්ෂි දීමට හිටපු අගමැතිනී

Read More »

Quest එකේ නවාතැන් ගත්තද? – ඔබේ Passport, Licence සහ Credit Card තොරතුරුත් හෙළිවෙලාද ?

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ නිවාඩු නිකේතන සහ මහල් නිවාස සංකීර්ණයක් වන Quest (Quest Apartment Hotels) ආයතනයේ සිදුවූ බරපතල දත්ත මංකොල්ලයක් හේතුවෙන් මිලියන දෙකකට ආසන්න පාරිභෝගිකයින්ගේ පුද්ගලික

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom