Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසලක Jewellery Design පන්තියකදී සිසුවෙකුගේ අතේ ඇඟිලි තුනක අග කොටස් guillotine යන්ත්‍රයකට හසුවී කැපී ගිය සිද්ධියක් සම්බන්ධයෙන් වික්ටෝරියානු අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ඩොලර් 150,000ක දඩයක් නියම කර තිබෙනවා.

මෙම අනතුර 2024 පෙබරවාරි 9 වනදා Beechworth Secondary Collegeහිදී සිදුව ඇති අතර, සිසුන් සිව්දෙනෙකු පන්තියේ අධීක්ෂණයකින් තොරව සිටියදී යන්ත්‍රය භාවිත කර ඇති බවටයි Wodonga Magistrates’ Court වෙත කරුණු ඉදිරිපත් කර තිබුණේ.

තුවාල ලැබූ සිසුවා Royal Melbourne Hospital වෙත රැගෙන ගොස් දින නවයක් ප්‍රතිකාර ලබා ඇති අතර, එම පාසල් වාරයේ ඉතිරි කාලය තුළ ඔහු පාසලට පැමිණ තිබුණේ එක් දිනක් පමණක් බව ද අධිකරණයට දැනුම් දී තිබෙනවා.

Advertisement

අධිකරණයේදී අනාවරණය වී ඇත්තේ සිසුන්ට ප්‍රමාණවත් අධීක්ෂණයක් ලබා දීමට අපොහොසත් වීම සහ යන්ත්‍රය සඳහා නිසි ආරක්ෂක ආවරණ හෝ අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක නොකිරීම ඇතුළු ආරක්ෂක දුර්වලතා පැවති බවයි.

වික්ටෝරියානු අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් Occupational Health and Safety Act යටතේ චෝදනා දෙකකට වරද පිළිගෙන තිබෙනවා.

Banner 01

මේ අතර විනිසූරු Peter Dunn පවසා ඇත්තේ මෙම අනතුර බරපතළ එකක් වන අතර, එය සිසුවාට සහ ඔහුගේ පවුලට විනාශකාරී බලපෑමක් ඇති කර ඇති බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික ශුද්ධ විදේශ සංක්‍රමණය 225,000 දක්වා අඩු කිරීම අනිවාර්යයෙන්ම සිදුකරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් ප්‍රකාශ කර තිබෙනවා....

වික්ටෝරියාවේ Central Gippsland ප්‍රදේශයේ හටගත් පාලනය කළ නොහැකි ලැව් ගින්නක් හේතුවෙන් Golden Beach, Paradise Beach, Seacombe සහ Dutson Downs ප්‍රදේශවල...

One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් සිසුන් සිය ගණනක් අද Sydney CBD ඇතුළු ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක විරෝධතා පවත්වා...

වික්ටෝරියාවේ Moe ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික අංශයේ සියලුම දරුවන්ට සෑම පාසල් දිනයකම නොමිලේ දිවා ආහාර ලබාදීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා....

ඔස්ට්‍රේලියානු රජය අලුතින් ප්‍රකාශයට පත් කළ සංක්‍රමණ හා වීසා නීති ඔබේ අධ්‍යාපනයට, රැකියාවට සහ PR බලාපොරොත්තුවට බලපාන්නේ කෙසේද? එම වෙනස්කම්...

වික්ටෝරියා රජයේ ඩොලර් බිලියන 150ක් පමණ වටිනා Big Build ඉදිකිරීම් වැඩසටහනට සම්බන්ධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා විමර්ශනය කරන රාජකීය කොමිසම...

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන දෙකකට වැඩි පිරිසක් දන්ත වෛද්‍යවරයා හමුවීම කල්දමා තිබෙනවා. වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ප්‍රතිකාර...

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරක් තුළ පුද්ගලයන් 392,700කින් ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) නවතම දත්ත පෙන්වා දෙනවා. 2026...

ඔස්ට්‍රේලියාවේ Triple Zero (000) හදිසි ඇමතුම් පද්ධතියේ ප්‍රධාන වගකීම Telstra සමාගමෙන් ඉවත් කර රජය යටතේ පවතින නව ජාතික ආයතනයකට භාරදිය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

යන්ත්‍රයකට හසුවී සිසුවෙකුගේ ඇඟිලි කැපුණු සිද්ධියකට වික්ටෝරියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවට දඩ

ඔස්ට්‍රේලියාව සහ යුක්‍රේනය අතර වසර 10ක ආරක්ෂක ගිවිසුමක්

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර වැදගත් සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා. මෙහිදී

Read More »

චොකලට් කන්නත් දැන් දෙවරක් හිතන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල ඉහළම මට්ටමක පවතින අතර, ඉදිරි කාලයේදීත් මිල ඉක්මනින් අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව විශේෂඥයින් පවසනවා. 2024 මැයි මාසයේ Coles සහ Woolworths වෙළඳසැල්වල

Read More »

OpenAI AI එකක් Medicare පද්ධතියට අවසර නැතිව ඇතුළු වෙයි

OpenAI සමාගම විසින් සංවර්ධනය කරන ලද AI Agent එකක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයට අයත් Medicare Statistics Reporting Service පද්ධතියට අවසර නොමැතිව ප්‍රවේශ වී ඇති බව අගමැති

Read More »

ඔස්ට්‍රේලියානු Living Together Couplesවලට බරපතළ නීති අවදානමක්

ඔස්ට්‍රේලියාවේ විවාහ නොවී එකට ජීවත් වීමට සැලසුම් කරන්නන් තම නිවස, මුදල් සහ දේපළ සම්බන්ධයෙන් පැහැදිලි ලේඛන තබාගැනීම වැදගත් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ Marcus Denning පවසනවා. ඔහු

Read More »

ජසින්ටා ඇලන්ටත් සාක්ෂි දෙන්න වෙයි ? – Victoria Big Build කොමිසම වැඩ අරඹයි

වික්ටෝරියා රජයේ ඩොලර් බිලියන 150ක් පමණ වටිනා Big Build ඉදිකිරීම් වැඩසටහනට සම්බන්ධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා විමර්ශනය කරන රාජකීය කොමිසම හමුවේ සාක්ෂි දීමට හිටපු අගමැතිනී

Read More »

Quest එකේ නවාතැන් ගත්තද? – ඔබේ Passport, Licence සහ Credit Card තොරතුරුත් හෙළිවෙලාද ?

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ නිවාඩු නිකේතන සහ මහල් නිවාස සංකීර්ණයක් වන Quest (Quest Apartment Hotels) ආයතනයේ සිදුවූ බරපතල දත්ත මංකොල්ලයක් හේතුවෙන් මිලියන දෙකකට ආසන්න පාරිභෝගිකයින්ගේ පුද්ගලික

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom