Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ නිවාඩු නිකේතන සහ මහල් නිවාස සංකීර්ණයක් වන Quest (Quest Apartment Hotels) ආයතනයේ සිදුවූ බරපතල දත්ත මංකොල්ලයක් හේතුවෙන් මිලියන දෙකකට ආසන්න පාරිභෝගිකයින්ගේ පුද්ගලික තොරතුරු අනාරක්ෂිත වී තිබෙනවා.

පසුගිය අගෝස්තු මාසයේදී අනාවරණය වූ මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද පුළුල් පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ පාරිභෝගිකයින් 1,991,613 දෙනෙකුගේ දත්ත මේ සඳහා නිරාවරණය වී ඇති බවයි.

මීට මූලික වශයෙන් නම් සහ සම්බන්ධතා තොරතුරු ඇතුළත් වුවද, Passports සහ රියදුරු බලපත්‍ර අංක මෙන්ම ක්‍රෙඩිට් කාඩ්පත් දත්ත ද මීට ඇතුළත් වන බවයි වැඩිදුර පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ.

Advertisement

හඳුනාගත් අනන්‍යතා ලියකියවිලිවල මුල් පිටපත් හෝ ස්කෑන් කළ පිටපත් කාන්දු වී නොමැති බව සමාගම අවධාරණය කළද, බලපෑමට ලක්වූ පාරිභෝගිකයින්ට තම විදේශ ගමන් බලපත්‍ර සහ රියදුරු බලපත්‍රවල තත්ත්වය අදාළ බලධාරීන් හරහා වහාම පරීක්ෂා කර බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් දී තිබෙනවා.

කෙසේ වෙතත් Australian Passport Office පවසන්නේ මෙම දත්ත කඩවීම නිසා පමණක් ඔස්ට්‍රේලියානු ගමන් බලපත්‍රයක් අනිවාර්යයෙන්ම මාරු කිරීමට අවශ්‍ය නොවන බවයි.

Banner 01

මේ අතර මෙම සිද්ධිය තෙවන පාර්ශ්ව සේවා සැපයුම්කරුවෙකුගේ පද්ධතියක දුර්වලතාවක් හරහා සිදුව ඇතැයි ද බලපෑමට ලක්වූ පාරිභෝගිකයින්ගෙන් සමාව ඉල්ලා සිටින බව ද Quest සඳහන් කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියාවේ Central Gippsland ප්‍රදේශයේ හටගත් පාලනය කළ නොහැකි ලැව් ගින්නක් හේතුවෙන් Golden Beach, Paradise Beach, Seacombe සහ Dutson Downs ප්‍රදේශවල...

ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI භාවිතය වේගයෙන් ඉහළ යද්දී, ඒ සමඟ වැඩෙන තරුණ පරපුරෙන්ම AI ගැන දැඩි ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා....

චීනයේ Alibaba සමාගම parameters ට්‍රිලියන 5ත් 10ත් අතර ප්‍රමාණයක් සහිත දැවැන්ත නව AI model එකක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා....

පිළිකා සැත්කමක් හෝ ආඝාතයක් හේතුවෙන් කතා කිරීමේ හැකියාව අහිමි වූ පුද්ගලයින්ට උපකාර කළ හැකි නව තාක්ෂණයක් පිළිබඳ නිව් සවුත්වේල්ස් විශ්ව...

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස සහ retirement living වියදම් හේතුවෙන් Cruise Ship එකක දිගුකාලීනව ජීවත් වීමට සිතන විශ්‍රාමිකයන්ට Centrelink වෙතින් වැදගත්...

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පතට ඇමරිකාවේ Trump පාලනය විවෘතව විරෝධය පළ කර තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ වාහන ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වීමත් සමඟ පදිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා. මෙල්බන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් Victoria ප්‍රාන්තයේ 2012...

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල අවම වශයෙන් තවත් මාස දෙකක් ඉහළ මට්ටමක පැවතිය හැකි බවට supply chain විශේෂඥයෙකු අනතුරු අඟවා...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට ආසන්න කාලයක් තිබියදී, One Nation පක්ෂයට ලැබෙන ජනතා සහය ඉහළ යාම තමන්ට “බියක් ඇති...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Quest එකේ නවාතැන් ගත්තද? – ඔබේ Passport, Licence සහ Credit Card තොරතුරුත් හෙළිවෙලාද ?

ඔස්ට්‍රේලියාව සහ යුක්‍රේනය අතර වසර 10ක ආරක්ෂක ගිවිසුමක්

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර වැදගත් සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා. මෙහිදී

Read More »

චොකලට් කන්නත් දැන් දෙවරක් හිතන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල ඉහළම මට්ටමක පවතින අතර, ඉදිරි කාලයේදීත් මිල ඉක්මනින් අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව විශේෂඥයින් පවසනවා. 2024 මැයි මාසයේ Coles සහ Woolworths වෙළඳසැල්වල

Read More »

OpenAI AI එකක් Medicare පද්ධතියට අවසර නැතිව ඇතුළු වෙයි

OpenAI සමාගම විසින් සංවර්ධනය කරන ලද AI Agent එකක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයට අයත් Medicare Statistics Reporting Service පද්ධතියට අවසර නොමැතිව ප්‍රවේශ වී ඇති බව අගමැති

Read More »

ඔස්ට්‍රේලියානු Living Together Couplesවලට බරපතළ නීති අවදානමක්

ඔස්ට්‍රේලියාවේ විවාහ නොවී එකට ජීවත් වීමට සැලසුම් කරන්නන් තම නිවස, මුදල් සහ දේපළ සම්බන්ධයෙන් පැහැදිලි ලේඛන තබාගැනීම වැදගත් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ Marcus Denning පවසනවා. ඔහු

Read More »

ජසින්ටා ඇලන්ටත් සාක්ෂි දෙන්න වෙයි ? – Victoria Big Build කොමිසම වැඩ අරඹයි

වික්ටෝරියා රජයේ ඩොලර් බිලියන 150ක් පමණ වටිනා Big Build ඉදිකිරීම් වැඩසටහනට සම්බන්ධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා විමර්ශනය කරන රාජකීය කොමිසම හමුවේ සාක්ෂි දීමට හිටපු අගමැතිනී

Read More »

Quest එකේ නවාතැන් ගත්තද? – ඔබේ Passport, Licence සහ Credit Card තොරතුරුත් හෙළිවෙලාද ?

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ නිවාඩු නිකේතන සහ මහල් නිවාස සංකීර්ණයක් වන Quest (Quest Apartment Hotels) ආයතනයේ සිදුවූ බරපතල දත්ත මංකොල්ලයක් හේතුවෙන් මිලියන දෙකකට ආසන්න පාරිභෝගිකයින්ගේ පුද්ගලික

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom