Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට ආසන්න කාලයක් තිබියදී, One Nation පක්ෂයට ලැබෙන ජනතා සහය ඉහළ යාම තමන්ට “බියක් ඇති කරන” බව අගමැති බෙන් කැරොල් ප්‍රකාශ කර තිබෙනවා.

ABC වාර්තාවට අනුව, සැප්තැම්බර් මාසයේදී ඡන්දදායකයින් 2,400කට ආසන්න පිරිසක් ඇසුරින් සිදුකළ Redbridge සමීක්ෂණයකදී Coalition සඳහා 29%ක, One Nation සඳහා 25%ක සහ Labor සඳහා 24%ක ප්‍රාථමික ඡන්ද සහයක් වාර්තා වී තිබෙනවා.

කැරොල් පවසන්නේ නොවැම්බර් මැතිවරණයෙන් පසු Liberal Party සහ One Nation එක්ව රජයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳව තමන් දැඩි ලෙස සැලකිලිමත් වන බවයි.

Advertisement

එහෙත් තම අවධානය වෙනත් පක්ෂ සමඟ ගනුදෙනු කිරීමකට නොව, Coalition බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඡන්දය දිනාගැනීම කෙරෙහි බවයි Victorian Liberal නායිකා Jess Wilson සඳහන් කර ඇත්තේ.

මේ අතර මෙවර වැඩි අවධානයක් යොමුව ඇත්තේ මෙල්බන් බටහිර ප්‍රදේශයේ දීර්ඝ කාලයක් Labor පක්ෂයේ බලකොටුවක් ලෙස සැලකුණු ආසනවලටයි.

Banner 01

විශේෂයෙන් Melton, Sunbury සහ Werribee වැනි ප්‍රදේශවල ජනගහන වර්ධනයට සාපේක්ෂව ප්‍රවාහන හා වෙනත් යටිතල පහසුකම් ප්‍රමාණවත් වේගයකින් සංවර්ධනය නොවූ බවට ජනතාව අතර අප්‍රසාදයක් පවතින බව දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කරනවා.

Melton ආසනය දැනට Labor පක්ෂය සතුව ඇත්තේ 4.6%ක margin එකකින් වන අතර, Labor මන්ත්‍රී Stephen McGhie මෙවර ඉවත් වීමත් සමඟ එම ආසනය දැඩි තරගකාරී ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය 2026 නොවැම්බර් 28 වනදා පැවැත්වීමට නියමිතයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ BYD Shark 6 වාහන 32,000කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂක හේතුවක් මත ආපසු කැඳවීමට BYD සමාගම පියවර ගෙන තිබෙනවා. වාහනයේ අමතර...

ඔස්ට්‍රේලියාවේ ජනගහනය 2065–66 වනවිට මිලියන 39.3ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව නව Intergenerational Report පුරෝකථනයකින් හෙළි වී තිබෙනවා. Treasury...

ඔස්ට්‍රේලියාවේ Skilled Visa අයදුම්පත් සලකා බලන නව ප්‍රමුඛතා සැප්තැම්බර් 19 සිට ක්‍රියාත්මකයි. ඒ අනුව ඉදිකිරීම්, සෞඛ්‍ය, ගුරු සේවය, කෘෂිකර්මය, ජලජ...

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරක් තුළ පුද්ගලයන් 392,700කින් ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) නවතම දත්ත පෙන්වා දෙනවා. 2026...

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති දැඩි කිරීමත් සමඟ, මෙල්බන්හි අධ්‍යාපනය ලබන ඇමරිකානු සිසුවියක් රට හැර යාම ගැන සිතන බව පවසා තිබෙනවා....

UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත්...

ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI භාවිතය වේගයෙන් ඉහළ යද්දී, ඒ සමඟ වැඩෙන තරුණ පරපුරෙන්ම AI ගැන දැඩි ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස සහ retirement living වියදම් හේතුවෙන් Cruise Ship එකක දිගුකාලීනව ජීවත් වීමට සිතන විශ්‍රාමිකයන්ට Centrelink වෙතින් වැදගත්...

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා, ජාත්‍යන්තර සිසුන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ඉලක්ක කරමින් නව සංක්‍රමණ නීති වෙනස්කම් රැසක් Home Affairs Minister ටෝනි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

“One Nationට ලැබෙන ජනතා සහායට මම බයයි” – වික්ටෝරියා අගමැති කියයි

OpenAI AI එකක් Medicare පද්ධතියට අවසර නැතිව ඇතුළු වෙයි

OpenAI සමාගම විසින් සංවර්ධනය කරන ලද AI Agent එකක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයට අයත් Medicare Statistics Reporting Service පද්ධතියට අවසර නොමැතිව ප්‍රවේශ වී ඇති බව අගමැති

Read More »

ඔස්ට්‍රේලියානු Living Together Couplesවලට බරපතළ නීති අවදානමක්

ඔස්ට්‍රේලියාවේ විවාහ නොවී එකට ජීවත් වීමට සැලසුම් කරන්නන් තම නිවස, මුදල් සහ දේපළ සම්බන්ධයෙන් පැහැදිලි ලේඛන තබාගැනීම වැදගත් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ Marcus Denning පවසනවා. ඔහු

Read More »

ජසින්ටා ඇලන්ටත් සාක්ෂි දෙන්න වෙයි ? – Victoria Big Build කොමිසම වැඩ අරඹයි

වික්ටෝරියා රජයේ ඩොලර් බිලියන 150ක් පමණ වටිනා Big Build ඉදිකිරීම් වැඩසටහනට සම්බන්ධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා විමර්ශනය කරන රාජකීය කොමිසම හමුවේ සාක්ෂි දීමට හිටපු අගමැතිනී

Read More »

Quest එකේ නවාතැන් ගත්තද? – ඔබේ Passport, Licence සහ Credit Card තොරතුරුත් හෙළිවෙලාද ?

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ නිවාඩු නිකේතන සහ මහල් නිවාස සංකීර්ණයක් වන Quest (Quest Apartment Hotels) ආයතනයේ සිදුවූ බරපතල දත්ත මංකොල්ලයක් හේතුවෙන් මිලියන දෙකකට ආසන්න පාරිභෝගිකයින්ගේ පුද්ගලික

Read More »

“One Nationට ලැබෙන ජනතා සහායට මම බයයි” – වික්ටෝරියා අගමැති කියයි

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට ආසන්න කාලයක් තිබියදී, One Nation පක්ෂයට ලැබෙන ජනතා සහය ඉහළ යාම තමන්ට “බියක් ඇති කරන” බව අගමැති බෙන් කැරොල්

Read More »

Investment Property තියෙන අයට අලුත් ආරංචියක්

ඔස්ට්‍රේලියානු රජය නිවාස ආයෝජන සඳහා හඳුන්වා දෙන නව බදු වෙනස්කම් නිසා සියලුම ආයෝජකයන්ට වැඩි බද්දක් ගෙවීමට සිදු නොවන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. e61

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom