Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වසන්ත කාලගුණය ආරම්භ වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ සර්පයන් වැඩි වශයෙන් ක්‍රියාකාරී වන කාලය ආරම්භ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ගොඩබිම් සහ මුහුදු සර්ප වර්ග 170කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර, ඒ අතර විෂ සහිත සර්ප වර්ග 100කට ආසන්න ප්‍රමාණයක් ඇති බව සඳහන්.

2024–25 වසරේදී සර්ප දෂ්ට කිරීම් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් 2,100කට වැඩි පිරිසක් රෝහල් වෙත පැමිණ තිබෙනවා.

Advertisement

විශේෂඥයන් පවසන්නේ සර්පයන් සාමාන්‍යයෙන් මිනිසුන්ට පහර දීමට උත්සාහ නොකරන අතර, බියට පත්වූ විට ඉවත්ව යාමට උත්සාහ කරන බවයි.

ඒ නිසා ගෙවත්තක හෝ නිවසක සර්පයෙකු දුටුවහොත් ඌ ළඟට යාම, අල්ලා ගැනීමට උත්සාහ කිරීම හෝ මරා දැමීමට උත්සාහ කිරීම කිසිසේත් නොකළ යුතු බව විශේෂඥයන් අවධාරණය කරනවා.

Banner 01

සර්පයෙකු දුටුවහොත් ආරක්ෂිත දුරකට ඉවත්වී, දරුවන් සහ සුරතල් සතුන් එම ස්ථානයෙන් ඉවත් කර, පුහුණු සර්ප අල්ලාගන්නෙකුගේ සහාය ලබාගැනීම සුදුසුයි.

සර්පයෙකු දෂ්ට කළා කියලා සැකයක් තිබුණත් එය හදිසි වෛද්‍ය තත්ත්වයක් ලෙස සලකා වහාම 000 අමතා ගිලන් රථයක් ඉල්ලා සිටිය යුතු බව Healthdirect උපදෙස් දෙනවා

Join on WhatsApp channel

උණුසුම් පුවත්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු...

ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල ඉහළම මට්ටමක පවතින අතර, ඉදිරි කාලයේදීත් මිල ඉක්මනින් අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව විශේෂඥයින් පවසනවා. 2024 මැයි...

Melbourne හි Elsternwick ප්‍රදේශයේ Nepean Highway ඔස්සේ රාත්‍රී දෙකක් පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකර තිබෙනවා. රියැදුරන් 7,194 දෙනෙකු මත්පැන් සඳහා...

පාසල් නිවාඩු සමයේ දරුවන්ගේ විනෝදාස්වාදය සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය භාණ්ඩ අලෙවිසැල් ජාලයක් වන Bunnings ආයතනය විසින් නොමිලේ වැඩමුළු...

2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක...

Victoria හි TAFE පද්ධතියට ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය skilled workers සපයා ගැනීමේ ගැටලුවක් ඇතිවිය හැකි බවට නව...

ඔස්ට්‍රේලියානු රජය විසින් Migration Designated Areas 2026 නමින් නව නීතිමය උපකරණයක් හඳුන්වා දී ඇති අතර, ඒ අනුව Victoria ප්‍රාන්තයේ සම්පූර්ණ...

තායිලන්තයේදී, 17 හැවිරිදි තරුණියක ඝාතනය කර ඇගේ මළ සිරුර සූට්කේස් එකක බහා දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින ඔස්ට්‍රේලියානු...

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති සියල්ල එකවර ක්‍රියාත්මක නොවන අතර, ඇතැම් පියවර දැනටමත් ආරම්භ කර ඉදිරි මාස 12 තුළ අදියරෙන් අදියර...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ Snake Season එක ආරම්භ වෙයි

ඔස්ට්‍රේලියාවේ රැකියා 227ක් අධ්‍යයනය කර හෙළි වූ වැටුප් වෙනස

ඔස්ට්‍රේලියාවේ First Nations සේවකයන් සාමාන්‍යයෙන් අනෙක් Australian workersලාට වඩා පැයකට 16%කින් අඩු වැටුපක් ලබන බව නව වාර්තාවකින් හෙළි වී තිබෙනවා. University of Technology Sydney හි

Read More »

Visa ප්‍රමාදය ගොවි කර්මාන්තයට අභියෝගයක් වෙයි – රජයෙන් හදිසි විසඳුමක්

ඔස්ට්‍රේලියාවේ ගොවීන්ට අවශ්‍ය කාලයට විදේශීය සේවකයන් ලබාගැනීමට බාධාවක් වී තිබූ Backpacker Visa ප්‍රමාදය සම්බන්ධයෙන් ජාතික ගොවි සම්මේලනය සහ ෆෙඩරල් රජය අතර හදිසි එකඟතාවක් ඇති කරගෙන

Read More »

වික්ටෝරියාවේ අපරාධ අඩුවෙද්දී පොලිස් නිලධාරීන්ගේ හිඟයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ අනුපාතය පසුගිය වසර තුළ 3.8%කින් අඩු වී තිබුණත්, වික්ටෝරියා පොලිසිය තවමත් නිලධාරීන්ගේ හිඟයකට මුහුණ දෙමින් සිටින බව නව දත්ත අනුව වාර්තා වෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Snake Season එක ආරම්භ වෙයි

වසන්ත කාලගුණය ආරම්භ වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ සර්පයන් වැඩි වශයෙන් ක්‍රියාකාරී වන කාලය ආරම්භ වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ගොඩබිම් සහ මුහුදු සර්ප වර්ග 170කට වැඩි සංඛ්‍යාවක් සිටින

Read More »

ඔක්තෝබර් 4 සිට ඔස්ට්‍රේලියාවේ වේලාව වෙනස් වෙයි

ඔස්ට්‍රේලියාවේ daylight saving කාලය ආරම්භ වීමට ආසන්න වීමත් සමඟ රටේ විවිධ ප්‍රදේශවල වේලාවන් ගැන නැවතත් අවධානය යොමුවෙලා තියෙනවා. 2026 ඔක්තෝබර් 4 ඉරිදා අලුයම 2ට ACT,

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගෙන් අඩක් තවමත් දෙමව්පියන් එක්ක ජීවත් වෙන්නේ නිවසක් ගන්න අමාරු නිසාද ?

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18ත් 29ත් අතර තරුණයන්ගෙන් අඩක් පමණ, එනම් 50%ක්, 2024 වසරේදී තවමත් තම දෙමාපියන් සමඟ ජීවත් වී ඇති බව නව HILDA වාර්තාවකින් හෙළි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom