

වික්ටෝරියාවේ Pubs අලුයම 3 දක්වා – සුනඛයින්ටත් ඇතුළට එන්න ඉඩ?
නොවැම්බර් මාසයේ පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් රජය යළි බලයට පත් වුවහොත්, ප්‍රාන්තයේ Pubs සඳහා නව සහන රැසක් ලබා දීමට නියමිත බව නිවේදනය කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ සමස්ත අපරාධ අනුපාතය පසුගිය ජුනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ සියයට 3.8 කින් පහත වැටී ඇති බව අපරාධ සංඛ්‍යාලේඛන ඒජන්සිය (Crime Statistics Agency) නිවේදනය කළා.
නව දත්තවලට අනුව, නිවාස බිඳීම් සියයට 27 කින්ද, මෝටර් රථ මංකොල්ලකෑම් සියයට 25 කින්ද, මංකොල්ලකෑම් සියයට 22 කින්ද සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.
තරුණ අපරාධ ද සියයට 8.1 කින් පහත වැටී ඇති බවයි දත්තවල දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අලෙවිය සියයට 18.5 කින් ඉහළ ගොස් ඇති අතර, පොලිසිය පවසන්නේ සමස්ත අපරාධ මට්ටම තවමත් මීට වසර තුනකට පෙර මට්ටමට වඩා 13%කට වැඩි බවයි.
මේ අතර ප්‍රාන්ත පොලිසිය තවදුරටත් පුරප්පාඩු 1340 ක පමණ දැඩි සේවක හිඟයකට මුහුණ දී සිටින අතර, අතිරේක නිලධාරීන් බඳවා ගැනීමට රජය පියවර ගනිමින් සිටිනවා.
මිනීමැරුම් ස්ත්‍රී දූෂණ වැනි ප්‍රධාන අපරාධ සඳහා සිරදඬුවම් දිගු වන බව ද වික්ටෝරියා දඬුවම් උපදේශක කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක දැක්වෙනවා.
ඔස්ට්‍රේලියාවේ දරුවන් බිහි කිරීමේ අනුපාතිකය අපේක්ෂා කළාට වඩා වේගයෙන් පහළ යමින් තිබුණද, Baby Bonus ක්‍රමයක් නැවත හඳුන්වා නොදෙන බව භාණ්ඩාගාරික...
ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන දෙකකට වැඩි පිරිසක් දන්ත වෛද්‍යවරයා හමුවීම කල්දමා තිබෙනවා. වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ප්‍රතිකාර...
ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගිය අවස්ථාවල ඔස්ට්‍රේලියාවේ ඉන්ධන බද්ද අඩකින් කපා දැමීමට Coalition විපක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස සහ retirement living වියදම් හේතුවෙන් Cruise Ship එකක දිගුකාලීනව ජීවත් වීමට සිතන විශ්‍රාමිකයන්ට Centrelink වෙතින් වැදගත්...
ඔස්ට්‍රේලියාවේ BYD Shark 6 වාහන 32,000කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂක හේතුවක් මත ආපසු කැඳවීමට BYD සමාගම පියවර ගෙන තිබෙනවා. වාහනයේ අමතර...
වික්ටෝරියා රජයේ ඩොලර් බිලියන 150ක් පමණ වටිනා Big Build ඉදිකිරීම් වැඩසටහනට සම්බන්ධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා විමර්ශනය කරන රාජකීය කොමිසම...
නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර වැදගත්...
වික්ටෝරියා ප්‍රාන්තයේ සමස්ත අපරාධ අනුපාතය පසුගිය ජුනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ සියයට 3.8 කින් පහත වැටී ඇති බව...
ඔස්ට්‍රේලියානු රජය අලුතින් ප්‍රකාශයට පත් කළ සංක්‍රමණ හා වීසා නීති ඔබේ අධ්‍යාපනයට, රැකියාවට සහ PR බලාපොරොත්තුවට බලපාන්නේ කෙසේද? එම වෙනස්කම්...

නොවැම්බර් මාසයේ පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් රජය යළි බලයට පත් වුවහොත්, ප්‍රාන්තයේ Pubs සඳහා නව සහන රැසක් ලබා දීමට නියමිත බව නිවේදනය කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ සමස්ත අපරාධ අනුපාතය පසුගිය ජුනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ සියයට 3.8 කින් පහත වැටී ඇති බව අපරාධ සංඛ්‍යාලේඛන ඒජන්සිය (Crime Statistics

සිඩ්නි ගුවන්තොටුපළේ ආරක්ෂක කාර්ය මණ්ඩලය සහ Qantas ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන අංශයේ සේවකයින් එකවර ආරම්භ කළ වැඩ වර්ජන දෙකක් හේතුවෙන් මගීන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ

ඔස්ට්‍රේලියාවේ Unemployment Rate එක පසුගිය අගෝස්තු මාසයේදී සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය කොවිඩ් වසංගත සමයෙන් පසු ඔස්ට්‍රේලියාවේ වාර්තා වූ ඉහළම විරැකියා අනුපාතය

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර වැදගත් සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා. මෙහිදී

ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල ඉහළම මට්ටමක පවතින අතර, ඉදිරි කාලයේදීත් මිල ඉක්මනින් අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව විශේෂඥයින් පවසනවා. 2024 මැයි මාසයේ Coles සහ Woolworths වෙළඳසැල්වල