Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

සිඩ්නි ගුවන්තොටුපළේ ආරක්ෂක කාර්ය මණ්ඩලය සහ Qantas ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන අංශයේ සේවකයින් එකවර ආරම්භ කළ වැඩ වර්ජන දෙකක් හේතුවෙන් මගීන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව තිබෙනවා.

Transport Workers Union අනුව security සේවකයන් 400කට ආසන්න පිරිසක් අද උදෑසන පැය දෙකක වැඩ වර්ජනයකට එක්වී ඇති අතර, තවත් පැය දෙකක වර්ජනයක් අද සවස 6 සිට පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව Qantas සමාගමේ භාණ්ඩ ප්‍රවාහන සහ ground service සේවකයන් සිය ගණනක් Sydney, Brisbane, Adelaide සහ Perth ගුවන් තොටුපළවල පැය 24ක වැඩ වර්ජනයකට එක්වී තිබෙනවා.

Advertisement

වැඩිදුර වැඩ කරන පැය ගණනක් සහ සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්මින් මෙම වර්ජනය ක්‍රියාත්මකයි.

මේ අතර ගුවන්තොටුපළ වෙත කල්තියා පැමිණෙන ලෙසයි මගීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

Banner 01

කෙසේ වෙතත් Qantas පවසන්නේ ගුවන් ගමන් වලට සිදුවිය හැකි බාධා අවම කිරීමට කඩිනම් විකල්ප ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Net Overseas Migration සංඛ්‍යාව රජයේ ඉලක්කයට ගෙන ඒම සඳහා Student Visa, Temporary Visa සහ වීසා කාලය ඉක්මවා රටේ රැඳී...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කිහිපයක SmartGate පද්ධතිය බිඳවැටීමෙන් මගීන්ට දැඩි ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුව තිබෙනවා. මෙම තාක්ෂණික දෝෂය Sydney, Melbourne...

සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සඳහා භාවිත කරන ඇතැම් herbal supplementsවල අඩංගු Andrographis paniculata නමැති ශාකසාරය ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළෙන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර...

කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වීමෙන් ඇතිවිය හැකි අවදානම් පාලනය කිරීම සඳහා ඇමෙරිකාව සහ චීනය එකඟතාවකට පැමිණිය යුතු බව අගමැති Anthony...

Victoria හි TAFE පද්ධතියට ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය skilled workers සපයා ගැනීමේ ගැටලුවක් ඇතිවිය හැකි බවට නව...

ඔස්ට්‍රේලියාව තමන්ගේ ස්ථිර නිවහන කරගැනීමට බලාසිටි පුද්ගලයන් 210 දෙනෙකුට අමතක නොවන දිනයක් උදාවී තිබෙනවා. New South Wales ප්‍රාන්තයේ Lake Macquarie...

ඔස්ට්‍රේලියාවේ dating apps භාවිතා කරන කාන්තාවන්ට සිදුවන අහිතකර අත්දැකීම් ගැන කළ නව research එකකින් වැදගත් තොරතුරු කිහිපයක් හෙළිවෙලා තියෙනවා. Minderoo...

නිව් සවුත් වේල්ස්හි Blue Mountains ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් කුඩා දරුවෙකු මියගොස් තවත් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා....

සිඩ්නිහි Blue Mountains ප්‍රදේශයේදී, මවක් විසින් සිය දරුවන් තිදෙනාට සිදුකළ අමානුෂික පිහි ප්‍රහාරයකින් එක් දරුවෙකු මියගොස්, අනෙක් දරුවන් දෙදෙනා බරපතළ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

සිඩ්නි ගුවන්තොටුපළේ හදිසි සේවක වර්ජන දෙකක්

සිඩ්නි ගුවන්තොටුපළේ හදිසි සේවක වර්ජන දෙකක්

සිඩ්නි ගුවන්තොටුපළේ ආරක්ෂක කාර්ය මණ්ඩලය සහ Qantas ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන අංශයේ සේවකයින් එකවර ආරම්භ කළ වැඩ වර්ජන දෙකක් හේතුවෙන් මගීන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා නැති පිරිස වසර 7කට පසු ඉහළම අගයට

ඔස්ට්‍රේලියාවේ Unemployment Rate එක පසුගිය අගෝස්තු මාසයේදී සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය කොවිඩ් වසංගත සමයෙන් පසු ඔස්ට්‍රේලියාවේ වාර්තා වූ ඉහළම විරැකියා අනුපාතය

Read More »

ඔස්ට්‍රේලියාව සහ යුක්‍රේනය අතර වසර 10ක ආරක්ෂක ගිවිසුමක්

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර වැදගත් සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා. මෙහිදී

Read More »

චොකලට් කන්නත් දැන් දෙවරක් හිතන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල ඉහළම මට්ටමක පවතින අතර, ඉදිරි කාලයේදීත් මිල ඉක්මනින් අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව විශේෂඥයින් පවසනවා. 2024 මැයි මාසයේ Coles සහ Woolworths වෙළඳසැල්වල

Read More »

OpenAI AI එකක් Medicare පද්ධතියට අවසර නැතිව ඇතුළු වෙයි

OpenAI සමාගම විසින් සංවර්ධනය කරන ලද AI Agent එකක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයට අයත් Medicare Statistics Reporting Service පද්ධතියට අවසර නොමැතිව ප්‍රවේශ වී ඇති බව අගමැති

Read More »

ඔස්ට්‍රේලියානු Living Together Couplesවලට බරපතළ නීති අවදානමක්

ඔස්ට්‍රේලියාවේ විවාහ නොවී එකට ජීවත් වීමට සැලසුම් කරන්නන් තම නිවස, මුදල් සහ දේපළ සම්බන්ධයෙන් පැහැදිලි ලේඛන තබාගැනීම වැදගත් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ Marcus Denning පවසනවා. ඔහු

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom