

වික්ටෝරියාවේ Pubs අලුයම 3 දක්වා – සුනඛයින්ටත් ඇතුළට එන්න ඉඩ?
නොවැම්බර් මාසයේ පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් රජය යළි බලයට පත් වුවහොත්, ප්‍රාන්තයේ Pubs සඳහා නව සහන රැසක් ලබා දීමට නියමිත බව නිවේදනය කර තිබෙනවා.

නොවැම්බර් මාසයේ පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් රජය යළි බලයට පත් වුවහොත්, ප්‍රාන්තයේ Pubs සඳහා නව සහන රැසක් ලබා දීමට නියමිත බව නිවේදනය කර තිබෙනවා.
මෙම නව මැතිවරණ පොරොන්දු යටතේ, Pubs වෙත කිසිදු අපහසුතාවකින් තොරව ස්වයංක්‍රීයව අලුයම 3 දක්වා වෙළඳ කටයුතු පවත්වාගෙන යාමේ අයිතිය ලබා දීමට නියමිතයි.
මීට අමතරව, ආහාර පනතට (Food Act) ගෙන එන සංශෝධන හරහා, පබ් ඇතුළට සුනඛයින් (Dogs) රැගෙන යාමට පාලකයන්ගේ අභිමතය පරිදි අවසර ලබා දීමට ද කටයුතු කෙරෙනු ඇති.

කෙසේ වෙතත්, ආහාර සපයන ස්ථානවල සුනඛයින්ට අවසර දීම සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩිදුර සාකච්ඡා පවත්වන බව රජය සඳහන් කරනවා.
මීට අමතරව, සම්මත මත්පැන් බලපත්‍ර අයදුම්පත් සඳහා ගතවන සේවා කාලය සති 11 සිට සති 6 දක්වා අඩු කිරීමටත්, යහපත් ඉතිහාසයක් ඇති ආයතන සඳහා multi-year බලපත්‍ර ලබා දීමටත් ලේබර් පක්ෂය ප්‍රතිඥා දී තිබෙනවා.
Night-time economy සහ සංචාරක කර්මාන්තයට සහාය දීමේ Labor මැතිවරණ වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්මකයි.
Western Australia ප්‍රාන්තයෙන් meningococcal රෝගය සම්බන්ධයෙන් සති කිහිපයක් ඇතුළත දෙවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. තවත් දරුවෙකුට meningococcal Serogroup B...
Victoria හි TAFE පද්ධතියට ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය skilled workers සපයා ගැනීමේ ගැටලුවක් ඇතිවිය හැකි බවට නව...
ඔස්ට්‍රේලියාවේ Triple Zero (000) හදිසි ඇමතුම් පද්ධතියේ ප්‍රධාන වගකීම Telstra සමාගමෙන් ඉවත් කර රජය යටතේ පවතින නව ජාතික ආයතනයකට භාරදිය...
ලේබර් රජය ප්‍රකාශයට පත් කළ නව සංක්‍රමණ ප්‍රතිපත්තියට ව්‍යාපාරික සහ පතල් කර්මාන්ත අංශ සහය පළ කර තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණය...
ඔස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස සහ retirement living වියදම් හේතුවෙන් Cruise Ship එකක දිගුකාලීනව ජීවත් වීමට සිතන විශ්‍රාමිකයන්ට Centrelink වෙතින් වැදගත්...
වික්ටෝරියා ප්‍රාන්තයේ පාසලක Jewellery Design පන්තියකදී සිසුවෙකුගේ අතේ ඇඟිලි තුනක අග කොටස් guillotine යන්ත්‍රයකට හසුවී කැපී ගිය සිද්ධියක් සම්බන්ධයෙන් වික්ටෝරියානු...
ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල අවම වශයෙන් තවත් මාස දෙකක් ඉහළ මට්ටමක පැවතිය හැකි බවට supply chain විශේෂඥයෙකු අනතුරු අඟවා...
අද උදෑසන 10.05ට ඔස්ට්‍රේලියාව වසන්ත සමයේ වැදගත් තාරකා විද්‍යාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනවා. එය Spring Equinox ලෙස හඳුන්වන අතර, මෙම කාලයෙන් පසු...
Melbourneහි Preston ප්‍රදේශයේ Northland Shopping Centre තුළ ඇතිවූ ගැටුමකින් පසු තරුණියන් පස්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිකුරාදා සවස 6.20ට පමණ...

නොවැම්බර් මාසයේ පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් රජය යළි බලයට පත් වුවහොත්, ප්‍රාන්තයේ Pubs සඳහා නව සහන රැසක් ලබා දීමට නියමිත බව නිවේදනය කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ සමස්ත අපරාධ අනුපාතය පසුගිය ජුනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ සියයට 3.8 කින් පහත වැටී ඇති බව අපරාධ සංඛ්‍යාලේඛන ඒජන්සිය (Crime Statistics

සිඩ්නි ගුවන්තොටුපළේ ආරක්ෂක කාර්ය මණ්ඩලය සහ Qantas ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන අංශයේ සේවකයින් එකවර ආරම්භ කළ වැඩ වර්ජන දෙකක් හේතුවෙන් මගීන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ

ඔස්ට්‍රේලියාවේ Unemployment Rate එක පසුගිය අගෝස්තු මාසයේදී සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය කොවිඩ් වසංගත සමයෙන් පසු ඔස්ට්‍රේලියාවේ වාර්තා වූ ඉහළම විරැකියා අනුපාතය

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර වැදගත් සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා. මෙහිදී

ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල ඉහළම මට්ටමක පවතින අතර, ඉදිරි කාලයේදීත් මිල ඉක්මනින් අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව විශේෂඥයින් පවසනවා. 2024 මැයි මාසයේ Coles සහ Woolworths වෙළඳසැල්වල