

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල sexual harassment සම්බන්ධ පැමිණිලි වැඩිවෙයි
ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල sexual harassment සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් ඇති අතර, ඒවා විමර්ශනය කිරීමේදී දිගු ප්‍රමාදයන් ඇතිවී තිබෙන බව නව දත්තවලින් හෙළි

ඔස්ට්‍රේලියාවේ daylight saving කාලය ආරම්භ වීමට ආසන්න වීමත් සමඟ රටේ විවිධ ප්‍රදේශවල වේලාවන් ගැන නැවතත් අවධානය යොමුවෙලා තියෙනවා.
2026 ඔක්තෝබර් 4 ඉරිදා අලුයම 2ට ACT, New South Wales, South Australia, Tasmania සහ Victoria වල ඔරලෝසු පැයක් ඉදිරියට ගෙන යන අතර, එම ප්‍රදේශ daylight saving time වෙත මාරු වෙනවා.
නමුත් Queensland, Northern Territory සහ Western Australia daylight saving භාවිත නොකරන නිසා එම ප්‍රාන්තවල ඔරලෝසු වෙනස් වෙන්නේ නැහැ.

ඒ නිසා daylight saving ආරම්භ වූ පසු Sydney සහ Melbourne වැනි නගරවල වේලාව Brisbane වලට වඩා පැයක් ඉදිරියෙන් තිබෙන අතර, Adelaide පැය භාගයකින් පසුපසින් සහ Darwin පැය එකහමාරකින් පසුපසින් සිටින තත්ත්වයක් ඇති වෙනවා.
ඒ වගේම NSW ප්‍රාන්තයේ තිබුණත් Broken Hill භාවිත කරන්නේ South Australia සමඟ සමාන වේලා කලාපයක් වන අතර, Western Australia හි Eucla ප්‍රදේශයත් වෙනම පැය 45කින් වෙනස් වේලා කලාපයක් භාවිත කරනවා.
තවත් විශේෂත්වයක් වන්නේ NSW ප්‍රාන්තයට අයත් Lord Howe Island හි daylight saving ආරම්භ වන විට ඔරලෝසුව පැයක් නොව විනාඩි 30කින් පමණක් ඉදිරියට යාමයි.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ප්‍රාන්ත අතර පමණක් නොව, ඇතැම් ප්‍රදේශ තුළත් වේලා වෙනස්කම් තිබෙන අතර, ඔක්තෝබර් 4 සිට daylight saving නිසා මේ වෙනස තවත් පැහැදිලිව දක්නට ලැබෙනු ඇති.
නොවැම්බර් මාසයේ පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් රජය යළි බලයට පත් වුවහොත්, ප්‍රාන්තයේ Pubs සඳහා නව සහන රැසක් ලබා දීමට...
වික්ටෝරියා රජයේ ඩොලර් බිලියන 150ක් පමණ වටිනා Big Build ඉදිකිරීම් වැඩසටහනට සම්බන්ධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා විමර්ශනය කරන රාජකීය කොමිසම...
ඔස්ට්‍රේලියානුවන්ට නිවාස ණයක් ලබාගැනීමේදී තම Superannuation ඉතිරිකිරීම් ඇපයක් ලෙස භාවිත කිරීමට අවසර දිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා....
වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ අනුපාතය පසුගිය වසර තුළ 3.8%කින් අඩු වී තිබුණත්, වික්ටෝරියා පොලිසිය තවමත් නිලධාරීන්ගේ හිඟයකට මුහුණ දෙමින් සිටින බව...
ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ඉදිකිරීම් වෘත්තිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා Skilled Visa ලකුණු ක්‍රමය වෙනස් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. නිවාස...
ඔස්ට්‍රේලියාවේ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇති පවුලකට දරුවන් ඇති දැඩි කිරීම සඳහා වසරකට අවම වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 36,500ක්...
ටස්මේනියා ප්‍රාන්තයට පැයට කිලෝමීටර 100ක ප්‍රචණ්ඩකාරී සුළං සහ බිහිසුණු ලැව්ගිනි කිහිපයක් හටගෙන තිබෙනවා. මේ වන විට ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක් සඳහා...
වික්ටෝරියා ප්‍රාන්තයේ පාසලක Jewellery Design පන්තියකදී සිසුවෙකුගේ අතේ ඇඟිලි තුනක අග කොටස් guillotine යන්ත්‍රයකට හසුවී කැපී ගිය සිද්ධියක් සම්බන්ධයෙන් වික්ටෝරියානු...
ලොව පුරා තාවකාලික සේවකයන් දහස් ගණනක් තමන් ගෙදර වැඩ කරන ආකාරය වීඩියෝ කර රොබෝවරුන් පුහුණු කිරීමට දත්ත සපයමින් සිටිනවා. 23...

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල sexual harassment සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් ඇති අතර, ඒවා විමර්ශනය කිරීමේදී දිගු ප්‍රමාදයන් ඇතිවී තිබෙන බව නව දත්තවලින් හෙළි

ඔස්ට්‍රේලියාවේ First Nations සේවකයන් සාමාන්‍යයෙන් අනෙක් Australian workersලාට වඩා පැයකට 16%කින් අඩු වැටුපක් ලබන බව නව වාර්තාවකින් හෙළි වී තිබෙනවා. University of Technology Sydney හි

ඔස්ට්‍රේලියාවේ ගොවීන්ට අවශ්‍ය කාලයට විදේශීය සේවකයන් ලබාගැනීමට බාධාවක් වී තිබූ Backpacker Visa ප්‍රමාදය සම්බන්ධයෙන් ජාතික ගොවි සම්මේලනය සහ ෆෙඩරල් රජය අතර හදිසි එකඟතාවක් ඇති කරගෙන

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ අනුපාතය පසුගිය වසර තුළ 3.8%කින් අඩු වී තිබුණත්, වික්ටෝරියා පොලිසිය තවමත් නිලධාරීන්ගේ හිඟයකට මුහුණ දෙමින් සිටින බව නව දත්ත අනුව වාර්තා වෙනවා.

වසන්ත කාලගුණය ආරම්භ වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ සර්පයන් වැඩි වශයෙන් ක්‍රියාකාරී වන කාලය ආරම්භ වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ගොඩබිම් සහ මුහුදු සර්ප වර්ග 170කට වැඩි සංඛ්‍යාවක් සිටින

ඔස්ට්‍රේලියාවේ daylight saving කාලය ආරම්භ වීමට ආසන්න වීමත් සමඟ රටේ විවිධ ප්‍රදේශවල වේලාවන් ගැන නැවතත් අවධානය යොමුවෙලා තියෙනවා. 2026 ඔක්තෝබර් 4 ඉරිදා අලුයම 2ට ACT,