Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ අනුපාතය පසුගිය වසර තුළ 3.8%කින් අඩු වී තිබුණත්, වික්ටෝරියා පොලිසිය තවමත් නිලධාරීන්ගේ හිඟයකට මුහුණ දෙමින් සිටින බව නව දත්ත අනුව වාර්තා වෙනවා.

අගෝස්තු 31 වනවිට වික්ටෝරියා පොලිසියේ පූර්ණකාලීන පොලිස් තනතුරු 1,340ක් පමණ පුරප්පාඩුව පැවති බව එම දත්තවල සඳහන් වෙනවා.

මෙම තත්ත්වය වාර්තා වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ සමස්ත අපරාධ අනුපාතය අඩුවෙමින් පවතින පසුබිමක වන අතර, පසුගිය වසරේ තරුණ අපරාධ ක්‍රියාකාරකම්ද 8.1%කින් පහළ ගොස් තිබෙනවා.

Advertisement

එම කාලය තුළ නිවාසවලට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධි 27%කින්, වාහන පැහැරගැනීම් 25%කින් සහ කොල්ලකෑම් 22%කින් පමණ අඩු වී ඇති බව නව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ බෙදාහැරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් 18.5%කින් ඉහළ ගොස් ඇති අතර, වෙළඳසැල්වලින් සිදුකරන සොරකම්ද 2.7%කින් වැඩි වී තිබෙනවා.

Banner 01

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ මට්ටම පසුගිය වසරට වඩා අඩු වී තිබුණත්, වසර තුනකට පෙර පැවති මට්ටමට සාපේක්ෂව තවමත් 13%කට වැඩි බව පොලිසිය පෙන්වා දෙනවා.

වික්ටෝරියා පොලිසියේ පුරප්පාඩු පවතින පසුබිමක, අපරාධ මර්දනය සඳහා තවත් පොලිස් නිලධාරීන් 1,500ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත් වාර්තා වන අතර, ඉදිරියේදී පොලිස් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Skilled Visa අයදුම්පත් සලකා බලන නව ප්‍රමුඛතා සැප්තැම්බර් 19 සිට ක්‍රියාත්මකයි. ඒ අනුව ඉදිකිරීම්, සෞඛ්‍ය, ගුරු සේවය, කෘෂිකර්මය, ජලජ...

ඔස්ට්‍රේලියාවෙන් පිටත් කළ F-35 ප්‍රහාරක යානාවලට අයත් කොටස් තොගයක් වැරදීමකින් Hong Kong වෙත යවා ඇති බව අනාවරණය වී තිබෙනවා. Radarවලට...

Sydney නුවර පදිංචි 55 හැවිරිදි නිර්මීන් නූෆ්ල්ට වසර හයයි මාස තුනක සිරදඬුවමක් නියම කර තිබෙනවා. එහි වසර තුනක කාලයක් ඇයට...

පිළිකා සැත්කමක් හෝ ආඝාතයක් හේතුවෙන් කතා කිරීමේ හැකියාව අහිමි වූ පුද්ගලයින්ට උපකාර කළ හැකි නව තාක්ෂණයක් පිළිබඳ නිව් සවුත්වේල්ස් විශ්ව...

බටහිර ඔස්ට්‍රේලියාවේ Karratha සිට Perth බලා පියාසර කළ Qantas යානයක මගියකු ඉදිරිපස දොර විවෘත කිරීමට උත්සාහ කළ බවට බරපතළ චෝදනාවක්...

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පතට ඇමරිකාවේ Trump පාලනය විවෘතව විරෝධය පළ කර තිබෙනවා. මෙම...

කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වීමෙන් ඇතිවිය හැකි අවදානම් පාලනය කිරීම සඳහා ඇමෙරිකාව සහ චීනය එකඟතාවකට පැමිණිය යුතු බව අගමැති Anthony...

ඔස්ට්‍රේලියානු රජය අලුතින් ප්‍රකාශයට පත් කළ සංක්‍රමණ හා වීසා නීති ඔබේ අධ්‍යාපනයට, රැකියාවට සහ PR බලාපොරොත්තුවට බලපාන්නේ කෙසේද? එම වෙනස්කම්...

මෙල්බන් සිට බ්‍රිස්බන් වෙත ගමන් කිරීමට නියමිතව තිබූ Jetstar ගුවන් යානයක් තුළ ටිකට්පතක් හෝ boarding pass එකක් නොමැති මගියෙකු සිටිනු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ අපරාධ අඩුවෙද්දී පොලිස් නිලධාරීන්ගේ හිඟයක්

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල sexual harassment සම්බන්ධ පැමිණිලි වැඩිවෙයි

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල sexual harassment සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් ඇති අතර, ඒවා විමර්ශනය කිරීමේදී දිගු ප්‍රමාදයන් ඇතිවී තිබෙන බව නව දත්තවලින් හෙළි

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා 227ක් අධ්‍යයනය කර හෙළි වූ වැටුප් වෙනස

ඔස්ට්‍රේලියාවේ First Nations සේවකයන් සාමාන්‍යයෙන් අනෙක් Australian workersලාට වඩා පැයකට 16%කින් අඩු වැටුපක් ලබන බව නව වාර්තාවකින් හෙළි වී තිබෙනවා. University of Technology Sydney හි

Read More »

Visa ප්‍රමාදය ගොවි කර්මාන්තයට අභියෝගයක් වෙයි – රජයෙන් හදිසි විසඳුමක්

ඔස්ට්‍රේලියාවේ ගොවීන්ට අවශ්‍ය කාලයට විදේශීය සේවකයන් ලබාගැනීමට බාධාවක් වී තිබූ Backpacker Visa ප්‍රමාදය සම්බන්ධයෙන් ජාතික ගොවි සම්මේලනය සහ ෆෙඩරල් රජය අතර හදිසි එකඟතාවක් ඇති කරගෙන

Read More »

වික්ටෝරියාවේ අපරාධ අඩුවෙද්දී පොලිස් නිලධාරීන්ගේ හිඟයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ අනුපාතය පසුගිය වසර තුළ 3.8%කින් අඩු වී තිබුණත්, වික්ටෝරියා පොලිසිය තවමත් නිලධාරීන්ගේ හිඟයකට මුහුණ දෙමින් සිටින බව නව දත්ත අනුව වාර්තා වෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Snake Season එක ආරම්භ වෙයි

වසන්ත කාලගුණය ආරම්භ වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ සර්පයන් වැඩි වශයෙන් ක්‍රියාකාරී වන කාලය ආරම්භ වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ගොඩබිම් සහ මුහුදු සර්ප වර්ග 170කට වැඩි සංඛ්‍යාවක් සිටින

Read More »

ඔක්තෝබර් 4 සිට ඔස්ට්‍රේලියාවේ වේලාව වෙනස් වෙයි

ඔස්ට්‍රේලියාවේ daylight saving කාලය ආරම්භ වීමට ආසන්න වීමත් සමඟ රටේ විවිධ ප්‍රදේශවල වේලාවන් ගැන නැවතත් අවධානය යොමුවෙලා තියෙනවා. 2026 ඔක්තෝබර් 4 ඉරිදා අලුයම 2ට ACT,

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom