Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

පාසල් නිවාඩු සමයේ දරුවන්ගේ විනෝදාස්වාදය සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය භාණ්ඩ අලෙවිසැල් ජාලයක් වන Bunnings ආයතනය විසින් නොමිලේ වැඩමුළු මාලාවක් සංවිධානය කර තිබෙනවා.

වයස අවුරුදු 5ත් 12ත් අතර දරුවන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩමුළු හරහා, දරුවන්ට painting, decorating සහ craft activitiesවල නිරත වීමට අද සහ හෙට අවස්ථාව සැලසෙනවා.

මීට අමතරව සැප්තැම්බර් 29 සහ ඔක්තෝබර් 01 සහ 02 දිනවල ද විශේෂ වැඩමුළු පැවැත්වීමට නියමිතයි.

Advertisement

කෙසේ වෙතත්, මේ සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන්නන් කල්තියා ඔන්ලයින් හරහා ලියාපදිංචි විය යුතු අතර, වැඩමුළුව පුරා දරුවන් භාරව මව්පියන් හෝ භාරකරුවන් අසලම රැඳී සිටීම අනිවාර්ය කර තිබෙනවා.

මේ අතර වැඩිහිටියන් සඳහා ද Garden Hub, ගෙවතු වගා උපදෙස් සහ අලංකරණ වැඩමුළු ක්‍රියාත්මක වන බවයි Bunnings ආයතනය පවසන්නේ.

Banner 01

Join on WhatsApp channel

උණුසුම් පුවත්

කුඩා නිවසකට මාරුවීමට කැමැත්ත තිබුණත්, stamp duty ඇතුළු නිවස මාරු කිරීමේ වියදම් නිසා ඇතැම් ඔස්ට්‍රේලියානුවන්ට තමන් දැනට ජීවත් වන විශාල...

නිව් සවුත් වේල්ස්හි Blue Mountains ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් කුඩා දරුවෙකු මියගොස් තවත් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා....

ඔස්ට්‍රේලියානු රජය නිවාස ආයෝජන සඳහා හඳුන්වා දෙන නව බදු වෙනස්කම් නිසා සියලුම ආයෝජකයන්ට වැඩි බද්දක් ගෙවීමට සිදු නොවන බව නව...

අද උදෑසන 10.05ට ඔස්ට්‍රේලියාව වසන්ත සමයේ වැදගත් තාරකා විද්‍යාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනවා. එය Spring Equinox ලෙස හඳුන්වන අතර, මෙම කාලයෙන් පසු...

නාසා ආයතනයේ විද්‍යාඥයකු විසින් සඳ මතුපිට අලුතින් නිර්මාණය වූ දැවැන්ත ආවාටයක් අහම්බෙන් සොයාගෙන තිබෙනවා. McGetchin ලෙස නම් කර ඇති මෙම...

සිඩ්නිහි Blue Mountains ප්‍රදේශයේදී, මවක් විසින් සිය දරුවන් තිදෙනාට සිදුකළ අමානුෂික පිහි ප්‍රහාරයකින් එක් දරුවෙකු මියගොස්, අනෙක් දරුවන් දෙදෙනා බරපතළ...

ඔස්ට්‍රේලියාවේ Australian National University හෙවත් ANU විශ්වවිද්‍යාලය, Master of Philosophy සහ PhD by Research පාඨමාලා හැදෑරීමට බලාපොරොත්තු වන දේශීය සහ...

Victoria ප්‍රාන්තයේ ස්ත්‍රී දූෂණයට අදාළ උපරිම දඬුවම ජීවිතාන්ත සිරදඬුවමක් දක්වා වැඩි කිරීමට Labor රජය යෝජනා කර තිබෙනවා. දැනට මෙම වරදට...

මෙල්බන් සිට බ්‍රිස්බන් වෙත ගමන් කිරීමට නියමිතව තිබූ Jetstar ගුවන් යානයක් තුළ ටිකට්පතක් හෝ boarding pass එකක් නොමැති මගියෙකු සිටිනු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පාසල් නිවාඩු කාලයට Bunnings එකෙන් දරුවන්ට නොමිලේ වැඩසටහන්

පාසල් නිවාඩු කාලයට Bunnings එකෙන් දරුවන්ට නොමිලේ වැඩසටහන්

පාසල් නිවාඩු සමයේ දරුවන්ගේ විනෝදාස්වාදය සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය භාණ්ඩ අලෙවිසැල් ජාලයක් වන Bunnings ආයතනය විසින් නොමිලේ වැඩමුළු මාලාවක් සංවිධානය කර තිබෙනවා. වයස

Read More »

ට්‍රම්ප් තහනම් කළ මාධ්‍ය තුනට White House දොර යළි අරින්න අධිකරණ නියෝගයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් CNN, Politico සහ MS Now යන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන තුනට White House එකට ඇතුළුවීම තහනම් කරමින් ගත් ආන්දෝලනාත්මක තීරණය

Read More »

වික්ටෝරියාවේ Pubs අලුයම 3 දක්වා – සුනඛයින්ටත් ඇතුළට එන්න ඉඩ?

නොවැම්බර් මාසයේ පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් රජය යළි බලයට පත් වුවහොත්, ප්‍රාන්තයේ Pubs සඳහා නව සහන රැසක් ලබා දීමට නියමිත බව නිවේදනය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියාවේ අපරාධ අඩුවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ සමස්ත අපරාධ අනුපාතය පසුගිය ජුනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ සියයට 3.8 කින් පහත වැටී ඇති බව අපරාධ සංඛ්‍යාලේඛන ඒජන්සිය (Crime Statistics

Read More »

සිඩ්නි ගුවන්තොටුපළේ හදිසි සේවක වර්ජන දෙකක්

සිඩ්නි ගුවන්තොටුපළේ ආරක්ෂක කාර්ය මණ්ඩලය සහ Qantas ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන අංශයේ සේවකයින් එකවර ආරම්භ කළ වැඩ වර්ජන දෙකක් හේතුවෙන් මගීන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා නැති පිරිස වසර 7කට පසු ඉහළම අගයට

ඔස්ට්‍රේලියාවේ Unemployment Rate එක පසුගිය අගෝස්තු මාසයේදී සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය කොවිඩ් වසංගත සමයෙන් පසු ඔස්ට්‍රේලියාවේ වාර්තා වූ ඉහළම විරැකියා අනුපාතය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom