

පාසල් නිවාඩු කාලයට Bunnings එකෙන් දරුවන්ට නොමිලේ වැඩසටහන්
පාසල් නිවාඩු සමයේ දරුවන්ගේ විනෝදාස්වාදය සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය භාණ්ඩ අලෙවිසැල් ජාලයක් වන Bunnings ආයතනය විසින් නොමිලේ වැඩමුළු මාලාවක් සංවිධානය කර තිබෙනවා. වයස

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් CNN, Politico සහ MS Now යන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන තුනට White House එකට ඇතුළුවීම තහනම් කරමින් ගත් ආන්දෝලනාත්මක තීරණය අමෙරිකානු ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් බලරහිත කර තිබෙනවා.
අදාළ මාධ්‍ය ආයතන විසින් ඉදිරිපත් කළ නඩුවක් විභාග කළ ෆෙඩරල් විනිසුරු Timothy Kelly, එම මාධ්‍යවේදීන්ගේ Press Passes වහාම නැවත ලබා දෙන ලෙසත්, ඉදිරි දින 14 ක කාලයක් සඳහා මෙම තහනම ක්‍රියාත්මක නොකරන ලෙසත් නියෝග කරනු ලැබුවා.
Trump විසින් සැප්තැම්බර් 18 වනදා මෙම මාධ්‍ය තුන White House වෙතින් තහනම් කළේ ඔවුන්ගේ වාර්තාකරණය “fake news” ලෙස විවේචනය කරමින්.

පසුව අදාළ මාධ්‍ය ආයතන තම First Amendment සහ due process අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව කියමින් නඩු පවරා තිබුණා.
කෙසේ වෙතත්, නිසි විමසීමකින් තොරව සහ නීත්‍යානුකූල ක්‍රියාපටිපාටියක් අනුගමනය නොකර ගත් මෙම තීරණය ව්‍යවස්ථාවට පටහැනි බවයි අධිකරණය පෙන්වා දී ඇත්තේ.
මෙම තහනම ජාතික ආරක්ෂාව පදනම් කර ගනිමින් පනවා ඇති බවට රජයේ නීතිඥයින් ඉදිරිපත් කළ සාක්ෂි ප්‍රමාණවත් නොවන බව ද අධිකරණය සඳහන් කළා.
මේ අතර මෙම තහනමට විරෝධය පළ කරමින් අනෙකුත් ප්‍රධාන මාධ්‍ය ආයතන ද ජනාධිපතිවරයාගේ කටයුතු ආවරණය කිරීමෙන් තාවකාලිකව ඉවත් වීමට පියවර ගෙන තිබීම විශේෂත්වයක්.
ඔස්ට්‍රේලියානු දේශපාලනයේ One Nation පක්ෂයේ බලපෑම කොතරම් ඉහළ ගොස් ඇත්දැයි පෙන්වන ශ්‍රේණිගත කිරීමක් අද ප්‍රකාශයට පත් වී තිබෙනවා. Australian Financial...
ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ඉදිකිරීම් වෘත්තිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා Skilled Visa ලකුණු ක්‍රමය වෙනස් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. නිවාස...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු...
බටහිර ඔස්ට්‍රේලියාවේ Karratha සිට Perth බලා පියාසර කළ Qantas යානයක මගියකු ඉදිරිපස දොර විවෘත කිරීමට උත්සාහ කළ බවට බරපතළ චෝදනාවක්...
Melbourneහි Preston ප්‍රදේශයේ Northland Shopping Centre තුළ ඇතිවූ ගැටුමකින් පසු තරුණියන් පස්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිකුරාදා සවස 6.20ට පමණ...
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව තවත් අඩු කළ යුතු බවට ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් අදහස් කරන බව නව Newspoll සමීක්ෂණයකින්...
ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Sydney වැනි ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන tropical fruits සඳහා මේ වනවිට පාරිභෝගික ඉල්ලුම වේගයෙන් ඉහළ යමින්...
ඔස්ට්‍රේලියාවේ නොමිලේ ලබාදෙන COVID-19 එන්නත් වැඩසටහන ඔක්තෝබර් පළමුවැනිදා සිට වෙනස් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. නව ක්‍රමය යටතේ නොමිලේ...
ජීවන වියදම ඉහළ යාමත් සමඟ අමතර ආදායමක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සහ ගිම්හාන සමය වෙනුවෙන් රැකියා දහස් ගණනක් විවෘත වී තිබෙනවා....

පාසල් නිවාඩු සමයේ දරුවන්ගේ විනෝදාස්වාදය සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය භාණ්ඩ අලෙවිසැල් ජාලයක් වන Bunnings ආයතනය විසින් නොමිලේ වැඩමුළු මාලාවක් සංවිධානය කර තිබෙනවා. වයස

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් CNN, Politico සහ MS Now යන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන තුනට White House එකට ඇතුළුවීම තහනම් කරමින් ගත් ආන්දෝලනාත්මක තීරණය

නොවැම්බර් මාසයේ පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් රජය යළි බලයට පත් වුවහොත්, ප්‍රාන්තයේ Pubs සඳහා නව සහන රැසක් ලබා දීමට නියමිත බව නිවේදනය කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ සමස්ත අපරාධ අනුපාතය පසුගිය ජුනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ සියයට 3.8 කින් පහත වැටී ඇති බව අපරාධ සංඛ්‍යාලේඛන ඒජන්සිය (Crime Statistics

සිඩ්නි ගුවන්තොටුපළේ ආරක්ෂක කාර්ය මණ්ඩලය සහ Qantas ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන අංශයේ සේවකයින් එකවර ආරම්භ කළ වැඩ වර්ජන දෙකක් හේතුවෙන් මගීන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ

ඔස්ට්‍රේලියාවේ Unemployment Rate එක පසුගිය අගෝස්තු මාසයේදී සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය කොවිඩ් වසංගත සමයෙන් පසු ඔස්ට්‍රේලියාවේ වාර්තා වූ ඉහළම විරැකියා අනුපාතය