

ඔස්ට්‍රේලියාවේ රැකියා 227ක් අධ්‍යයනය කර හෙළි වූ වැටුප් වෙනස
ඔස්ට්‍රේලියාවේ First Nations සේවකයන් සාමාන්‍යයෙන් අනෙක් Australian workersලාට වඩා පැයකට 16%කින් අඩු වැටුපක් ලබන බව නව වාර්තාවකින් හෙළි වී තිබෙනවා. University of Technology Sydney හි

ඔස්ට්‍රේලියාවේ First Nations සේවකයන් සාමාන්‍යයෙන් අනෙක් Australian workersලාට වඩා පැයකට 16%කින් අඩු වැටුපක් ලබන බව නව වාර්තාවකින් හෙළි වී තිබෙනවා.
University of Technology Sydney හි Centre for Indigenous People and Work සහ Indigenous Business Australia එක්ව නිකුත් කළ මෙම වාර්තාවට අනුව, First Nations සේවකයන් සාමාන්‍ය Australian worker කෙනෙකු උපයන සෑම ඩොලරයකටම සෙන්ට් 84ක් පමණ උපයනවා.
මෙම වැටුප් පරතරය කළමනාකරුවන්ගේ සිට labourers දක්වා ප්‍රධාන රැකියා කාණ්ඩ අටේම දක්නට ලැබුණු අතර, professionals කාණ්ඩයේ පරතරය 19.5%ක් ලෙස ඉහළම මට්ටමක පැවති බව වාර්තාව සඳහන් කරනවා.

රැකියා ක්ෂේත්‍රය, වයස, අධ්‍යාපන සුදුසුකම් සහ සේවය කරන පැය ගණන වැනි කරුණු සලකා බැලීමෙන් පසුවත් මෙම පරතරය සම්පූර්ණයෙන් පැහැදිලි කළ නොහැකි බව පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා.
227කට වැඩි රැකියා වෘත්තීන් පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමේදී, වෘත්තීන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක First Nations සේවකයන්ගේ පැයක වැටුප අනෙක් සේවකයන්ට වඩා අඩු බවත් හෙළි වී තිබෙනවා.
වාර්තාව අනුව මෙම වැටුප් පරතරය වාර්ෂික ආදායමෙන් විශාල බලපෑමක් ඇති කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2022–23 වසරේ පමණක් Indigenous workersලාට අහිමි වූ ආදායම ඩොලර් බිලියන 3ක් පමණ විය හැකි බව පර්යේෂකයන් සඳහන් කරනවා.
මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා සේවා ස්ථානවල racial discrimination වැළැක්වීමට employersලාට වැඩි වගකීමක් ලබාදීම ඇතුළු ක්‍රියාමාර්ග ගත යුතු බව වාර්තාව නිර්දේශ කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු රජය නිවාස ආයෝජන සඳහා හඳුන්වා දෙන නව බදු වෙනස්කම් නිසා සියලුම ආයෝජකයන්ට වැඩි බද්දක් ගෙවීමට සිදු නොවන බව නව...
ඔස්ට්‍රේලියාවේ වාහන ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වීමත් සමඟ පදිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා. මෙල්බන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් Victoria ප්‍රාන්තයේ 2012...
කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වීමෙන් ඇතිවිය හැකි අවදානම් පාලනය කිරීම සඳහා ඇමෙරිකාව සහ චීනය එකඟතාවකට පැමිණිය යුතු බව අගමැති Anthony...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සිඩ්නි ගුවන්තොටුපොළ වෙත පැමිණි මගියෙකුගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 8.5ක රත්තරන් ආභරණ තොගයක් සොයා ගැනීමට...
ඔස්ට්‍රේලියාවේ dating apps භාවිතා කරන කාන්තාවන්ට සිදුවන අහිතකර අත්දැකීම් ගැන කළ නව research එකකින් වැදගත් තොරතුරු කිහිපයක් හෙළිවෙලා තියෙනවා. Minderoo...
Tasmania රජය සැප්තැම්බර් 17 වැනිදා පැවති නවතම වටයේදී ප්‍රාන්ත නාමයෝජනා සඳහා ආරාධනා 63ක් නිකුත් කර තිබෙනවා. Subclass 190 සඳහා ආරාධනා...
Melbourneහි තිස් වියැති කාන්තාවකට තම දරුවන් තිදෙනා ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඇය දරුවන් තිදෙනා සිටි...
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට අදාළ ප්‍රචාරක ද්‍රව්‍ය අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරූ බවට සැකපිට මෙල්බර්න් නුවර 65 හැවිරිදි පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන පොලිසිය අත්අඩංගුවට...
ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන දෙකකට වැඩි පිරිසක් දන්ත වෛද්‍යවරයා හමුවීම කල්දමා තිබෙනවා. වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ප්‍රතිකාර...

ඔස්ට්‍රේලියාවේ First Nations සේවකයන් සාමාන්‍යයෙන් අනෙක් Australian workersලාට වඩා පැයකට 16%කින් අඩු වැටුපක් ලබන බව නව වාර්තාවකින් හෙළි වී තිබෙනවා. University of Technology Sydney හි

ඔස්ට්‍රේලියාවේ ගොවීන්ට අවශ්‍ය කාලයට විදේශීය සේවකයන් ලබාගැනීමට බාධාවක් වී තිබූ Backpacker Visa ප්‍රමාදය සම්බන්ධයෙන් ජාතික ගොවි සම්මේලනය සහ ෆෙඩරල් රජය අතර හදිසි එකඟතාවක් ඇති කරගෙන

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ අනුපාතය පසුගිය වසර තුළ 3.8%කින් අඩු වී තිබුණත්, වික්ටෝරියා පොලිසිය තවමත් නිලධාරීන්ගේ හිඟයකට මුහුණ දෙමින් සිටින බව නව දත්ත අනුව වාර්තා වෙනවා.

වසන්ත කාලගුණය ආරම්භ වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ සර්පයන් වැඩි වශයෙන් ක්‍රියාකාරී වන කාලය ආරම්භ වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ගොඩබිම් සහ මුහුදු සර්ප වර්ග 170කට වැඩි සංඛ්‍යාවක් සිටින

ඔස්ට්‍රේලියාවේ daylight saving කාලය ආරම්භ වීමට ආසන්න වීමත් සමඟ රටේ විවිධ ප්‍රදේශවල වේලාවන් ගැන නැවතත් අවධානය යොමුවෙලා තියෙනවා. 2026 ඔක්තෝබර් 4 ඉරිදා අලුයම 2ට ACT,

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18ත් 29ත් අතර තරුණයන්ගෙන් අඩක් පමණ, එනම් 50%ක්, 2024 වසරේදී තවමත් තම දෙමාපියන් සමඟ ජීවත් වී ඇති බව නව HILDA වාර්තාවකින් හෙළි