Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල sexual harassment සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් ඇති අතර, ඒවා විමර්ශනය කිරීමේදී දිගු ප්‍රමාදයන් ඇතිවී තිබෙන බව නව දත්තවලින් හෙළි වී තිබෙනවා.

පසුගිය මූල්‍ය වසරේ Australian Human Rights Commission වෙත Sex Discrimination Act යටතේ පැමිණිලි 759ක් ලැබී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 21%ක ඉහළ යාමක්.

එම පැමිණිලි අතරින් 460ක් sexual harassment සම්බන්ධ වූ අතර, ඒවායෙන් 95%ක් සේවා ස්ථානවල සිදුවූ සිද්ධීන්ට අදාළයි.

Advertisement

පැමිණිල්ලක් ඉදිරිපත් කළ පසු case officer කෙනෙකු ලබාගැනීමට සාමාන්‍යයෙන් මාස හතකට ආසන්න කාලයක් බලා සිටීමට සිදුවන බවද වාර්තාව සඳහන් කරනවා.

විශේෂයෙන් workplace sexual harassment පැමිණිලිවලින් 49%ක් විසඳීමට වසරකට වැඩි කාලයක් ගතවී ඇති බව නව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

Banner 01

ප්‍රමාදයන් ප්‍රාන්ත අනුවත් වෙනස් වන අතර, Queensland හි පැමිණිල්ලක් case officer කෙනෙකුට යොමු කිරීමට සාමාන්‍යයෙන් දින 246ක් සහ අවසන් කිරීමට දින 424ක් පමණ ගතවී ඇති බව සඳහන්.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ පැමිණිලි වැඩිවීම සේවා ස්ථාන අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට ඇති විශ්වාසය වැඩිවීම නිසා විය හැකි බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ සමස්ත අපරාධ අනුපාතය පසුගිය ජුනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ සියයට 3.8 කින් පහත වැටී ඇති බව...

ඔස්ට්‍රේලියාවේ Triple Zero (000) හදිසි ඇමතුම් පද්ධතියේ ප්‍රධාන වගකීම Telstra සමාගමෙන් ඉවත් කර රජය යටතේ පවතින නව ජාතික ආයතනයකට භාරදිය...

Victoria හි TAFE පද්ධතියට ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය skilled workers සපයා ගැනීමේ ගැටලුවක් ඇතිවිය හැකි බවට නව...

UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත්...

ලබන සතියේ පැවැත්වෙන සංචිත බැංකුවේ (RBA) තීරණාත්මක රැස්වීමේදී cash rate එක යළි ඉහළ දැමීමට ඉඩ ඇති බවට වන අපේක්ෂාව දැඩි...

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසලක Jewellery Design පන්තියකදී සිසුවෙකුගේ අතේ ඇඟිලි තුනක අග කොටස් guillotine යන්ත්‍රයකට හසුවී කැපී ගිය සිද්ධියක් සම්බන්ධයෙන් වික්ටෝරියානු...

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල sexual harassment සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් ඇති අතර, ඒවා විමර්ශනය කිරීමේදී දිගු ප්‍රමාදයන් ඇතිවී...

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන දෙකකට වැඩි පිරිසක් දන්ත වෛද්‍යවරයා හමුවීම කල්දමා තිබෙනවා. වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ප්‍රතිකාර...

බටහිර ඔස්ට්‍රේලියාවේ Karratha සිට Perth බලා පියාසර කළ Qantas යානයක මගියකු ඉදිරිපස දොර විවෘත කිරීමට උත්සාහ කළ බවට බරපතළ චෝදනාවක්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල sexual harassment සම්බන්ධ පැමිණිලි වැඩිවෙයි

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල sexual harassment සම්බන්ධ පැමිණිලි වැඩිවෙයි

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල sexual harassment සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් ඇති අතර, ඒවා විමර්ශනය කිරීමේදී දිගු ප්‍රමාදයන් ඇතිවී තිබෙන බව නව දත්තවලින් හෙළි

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා 227ක් අධ්‍යයනය කර හෙළි වූ වැටුප් වෙනස

ඔස්ට්‍රේලියාවේ First Nations සේවකයන් සාමාන්‍යයෙන් අනෙක් Australian workersලාට වඩා පැයකට 16%කින් අඩු වැටුපක් ලබන බව නව වාර්තාවකින් හෙළි වී තිබෙනවා. University of Technology Sydney හි

Read More »

Visa ප්‍රමාදය ගොවි කර්මාන්තයට අභියෝගයක් වෙයි – රජයෙන් හදිසි විසඳුමක්

ඔස්ට්‍රේලියාවේ ගොවීන්ට අවශ්‍ය කාලයට විදේශීය සේවකයන් ලබාගැනීමට බාධාවක් වී තිබූ Backpacker Visa ප්‍රමාදය සම්බන්ධයෙන් ජාතික ගොවි සම්මේලනය සහ ෆෙඩරල් රජය අතර හදිසි එකඟතාවක් ඇති කරගෙන

Read More »

වික්ටෝරියාවේ අපරාධ අඩුවෙද්දී පොලිස් නිලධාරීන්ගේ හිඟයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ අනුපාතය පසුගිය වසර තුළ 3.8%කින් අඩු වී තිබුණත්, වික්ටෝරියා පොලිසිය තවමත් නිලධාරීන්ගේ හිඟයකට මුහුණ දෙමින් සිටින බව නව දත්ත අනුව වාර්තා වෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Snake Season එක ආරම්භ වෙයි

වසන්ත කාලගුණය ආරම්භ වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ සර්පයන් වැඩි වශයෙන් ක්‍රියාකාරී වන කාලය ආරම්භ වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ගොඩබිම් සහ මුහුදු සර්ප වර්ග 170කට වැඩි සංඛ්‍යාවක් සිටින

Read More »

ඔක්තෝබර් 4 සිට ඔස්ට්‍රේලියාවේ වේලාව වෙනස් වෙයි

ඔස්ට්‍රේලියාවේ daylight saving කාලය ආරම්භ වීමට ආසන්න වීමත් සමඟ රටේ විවිධ ප්‍රදේශවල වේලාවන් ගැන නැවතත් අවධානය යොමුවෙලා තියෙනවා. 2026 ඔක්තෝබර් 4 ඉරිදා අලුයම 2ට ACT,

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom