

පුද්ගලික Medicare තොරතුරුත් අනවසරයෙන් ලබාගෙනද? රජයෙන් පැහැදිලි කිරීමක්
OpenAI සමාගමේ AI agent එකක් ජුනි 18 වැනිදා ඔස්ට්‍රේලියානු රජයේ Medicare සංඛ්‍යාලේඛන වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිස, එහි තිබූ මහජනයාට විවෘත දත්ත මෙන්ම එවකට ප්‍රසිද්ධ කර

University of Adelaide සහ University of South Australia ඒකාබද්ධ කර පිහිටුවූ නව Adelaide Universityය මේ වසරේ ජනවාරි මාසයේ ආරම්භ වුණා.
එම ඒකාබද්ධ කිරීම සඳහා දකුණු ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන 464.5ක සහාය ලබාදී තිබුණා.
නමුත් පළමු අධ්‍යයන වාරයේ විදේශ සිසුන්ගේ ඇතුළත් කිරීම් ඉලක්කයට වඩා 40%කින් අඩු වූ බවයි විශ්වවිද්‍යාලය පවසන්නේ.

ඒ හේතුවෙන් ඩොලර් මිලියන 90ක අපේක්ෂිත ආදායම් හිඟයක් ඇති බව මැයි මාසයේදී එය අනාවරණය කළා.
මේ වසරේ මේ දක්වා විදේශ සිසුන් 16,677ක් ඇතුළත් වී ඇති අතර, පසුගිය වසරේ මේ කාලය වන විට පෙර පැවති විශ්වවිද්‍යාල දෙකේ සිසුන් සංඛ්‍යාව 20,820ක් වුණා.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය වැනි රටවලින් එන සිසුන්ගේ වීසා ප්‍රතික්ෂේප වීම් වැඩිවීමත් රජයේ ප්‍රතිපත්ති වෙනස්කම්ත් තමන්ට බලපා ඇති බවයි විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිවරිය පවසන්නේ.
2034 වන විට අමතර විදේශ සිසුන් 6,000ක් ආකර්ෂණය කරගැනීමේ ඉලක්කය සපුරාගැනීම දැන් වඩාත් අසීරු බවද ඇය කියනවා. (ABC News)
ලබන සතියේ පැවැත්වෙන සංචිත බැංකුවේ (RBA) තීරණාත්මක රැස්වීමේදී cash rate එක යළි ඉහළ දැමීමට ඉඩ ඇති බවට වන අපේක්ෂාව දැඩි...
ඔස්ට්‍රේලියාවේ BYD Shark 6 වාහන 32,000කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂක හේතුවක් මත ආපසු කැඳවීමට BYD සමාගම පියවර ගෙන තිබෙනවා. වාහනයේ අමතර...
ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට ෆාමසි පහසුකම් ලබාගැනීම සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා. 2024 දත්ත භාවිත කරමින් සිදු කළ නව අධ්‍යයනයකින්...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සිඩ්නි ගුවන්තොටුපොළ වෙත පැමිණි මගියෙකුගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 8.5ක රත්තරන් ආභරණ තොගයක් සොයා ගැනීමට...
ඔස්ට්‍රේලියානු රජය නිවාස ආයෝජන සඳහා හඳුන්වා දෙන නව බදු වෙනස්කම් නිසා සියලුම ආයෝජකයන්ට වැඩි බද්දක් ගෙවීමට සිදු නොවන බව නව...
ඔස්ට්‍රේලියානු විදුලි සංදේශ සමාගමක් වන Tangerine, 2026/27 තරග වාරය සඳහා Melbourne Renegades කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නම් කර තිබෙනවා. Tangerine...
මෙල්බන් සිට බ්‍රිස්බන් වෙත ගමන් කිරීමට නියමිතව තිබූ Jetstar ගුවන් යානයක් තුළ ටිකට්පතක් හෝ boarding pass එකක් නොමැති මගියෙකු සිටිනු...
ඔස්ට්‍රේලියාවේ වාහන ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වීමත් සමඟ පදිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා. මෙල්බන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් Victoria ප්‍රාන්තයේ 2012...
කතා කිරීමට නොහැකි සිය 7 හැවිරිදි පුතාගේ ඇඳුමේ රහසිගත recording device එකක් සඟවා තැබූ වික්ටෝරියාවේ මවකට පොලිසිය විසින් චෝදනා එල්ල...

OpenAI සමාගමේ AI agent එකක් ජුනි 18 වැනිදා ඔස්ට්‍රේලියානු රජයේ Medicare සංඛ්‍යාලේඛන වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිස, එහි තිබූ මහජනයාට විවෘත දත්ත මෙන්ම එවකට ප්‍රසිද්ධ කර

සිඩ්නි නගරයේ වයඹ දෙසින් පිහිටි Norwest ප්‍රදේශයේ නිවසකදී වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ 11 හැවිරිදි දරුවා, දින තුනක් රෝහල් ප්‍රතිකාර ලැබීමෙන් පසු මියගොස් තිබෙනවා. සඳුදා

University of Adelaide සහ University of South Australia ඒකාබද්ධ කර පිහිටුවූ නව Adelaide Universityය මේ වසරේ ජනවාරි මාසයේ ආරම්භ වුණා. එම ඒකාබද්ධ කිරීම සඳහා දකුණු

කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වන මේ කාලයේ ලෝක රටවල් එක්ව වැඩ කළ යුතු බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි පවසනවා. ඔහු මේ පණිවිඩය එක්සත් ජාතීන්ගේ මහා

ඔස්ට්‍රේලියාවේ Gold Coast ප්‍රදේශයේ 95 හැවිරිදි Betty Gregory තම උපන්දිනය සැමරීම සඳහා ගුවන් යානයකින් පැන Skydiving කර තිබෙනවා. මෙය ඇය වයස අවුරුදු 80දී පළමු වරට

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල sexual harassment සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් ඇති අතර, ඒවා විමර්ශනය කිරීමේදී දිගු ප්‍රමාදයන් ඇතිවී තිබෙන බව නව දත්තවලින් හෙළි