

95 වැනි උපන්දිනය Skydiving කරමින් සැමරූ ඔස්ට්‍රේලියානු කාන්තාව
ඔස්ට්‍රේලියාවේ Gold Coast ප්‍රදේශයේ 95 හැවිරිදි Betty Gregory තම උපන්දිනය සැමරීම සඳහා ගුවන් යානයකින් පැන Skydiving කර තිබෙනවා. මෙය ඇය වයස අවුරුදු 80දී පළමු වරට

ඔස්ට්‍රේලියාවේ Gold Coast ප්‍රදේශයේ 95 හැවිරිදි Betty Gregory තම උපන්දිනය සැමරීම සඳහා ගුවන් යානයකින් පැන Skydiving කර තිබෙනවා.
මෙය ඇය වයස අවුරුදු 80දී පළමු වරට Skydiving කළ පසු උපන්දිනයක් වෙනුවෙන් කළ හයවැනි Skydiving අවස්ථාවයි.
විශේෂත්වය වන්නේ ඇය 95 වැනි උපන්දිනයට සති කිහිපයකට පෙර Aged Care නිවාසයකට මාරු වී තිබුණත්, එය ඇගේ මෙම සැලසුම නවත්වන්න හේතුවක් නොවීමයි.

වයස යනු අංකයක් පමණක් බවත්, තමන්ට හැකි දේවල් කරමින් සෑම දවසක්ම උපරිමයෙන් ගත කිරීමට උත්සාහ කරන බවත්
Betty පවසනවා.
ඇය මේ වනවිට ඇවිදීමට walking frame එකක් භාවිත කරන අතර දෛනික පෞද්ගලික කටයුතු සඳහාද සහාය ලබාගන්නවා.
ඇගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ වෛද්‍ය අවසරය ලැබෙන තාක් ඇය නැවතත් ලබන වසරේ උපන්දිනයට Skydiving කිරීමට ඔවුන් සහාය දෙන බවයි.
මේ අතර Betty දැනටමත් ලබන වසරේ 96 වැනි උපන්දිනයටත් Skydiving කිරීමට සැලසුම් කරමින් සිටින අතර, Aged Care ජීවිතය ආරම්භ වූ පසුවත් තමන් කැමති දේවල් කිරීම නතර කළ යුතු නැති බව ඇගේ කතාවෙන් පෙන්වා දෙනවා.
ලොව පුරා තාවකාලික සේවකයන් දහස් ගණනක් තමන් ගෙදර වැඩ කරන ආකාරය වීඩියෝ කර රොබෝවරුන් පුහුණු කිරීමට දත්ත සපයමින් සිටිනවා. 23...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට ආසන්න කාලයක් තිබියදී, One Nation පක්ෂයට ලැබෙන ජනතා සහය ඉහළ යාම තමන්ට “බියක් ඇති...
පිළිකා සැත්කමක් හෝ ආඝාතයක් හේතුවෙන් කතා කිරීමේ හැකියාව අහිමි වූ පුද්ගලයින්ට උපකාර කළ හැකි නව තාක්ෂණයක් පිළිබඳ නිව් සවුත්වේල්ස් විශ්ව...
ජීවන වියදම ඉහළ යාමත් සමඟ අමතර ආදායමක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සහ ගිම්හාන සමය වෙනුවෙන් රැකියා දහස් ගණනක් විවෘත වී තිබෙනවා....
වික්ටෝරියා රජයේ ඩොලර් බිලියන 150ක් පමණ වටිනා Big Build ඉදිකිරීම් වැඩසටහනට සම්බන්ධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා විමර්ශනය කරන රාජකීය කොමිසම...
ඔස්ට්‍රේලියාවේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් තමන් සැමවිටම පෙනී සිටින බව අගමැති ඇන්තනී ඇල්බනීසි පවසනවා. AI පාලනය කිරීම සඳහා ගෝලීය ආරක්ෂක විධිවිධාන...
ඔස්ට්‍රේලියානු දේශපාලනයේ One Nation පක්ෂයේ බලපෑම කොතරම් ඉහළ ගොස් ඇත්දැයි පෙන්වන ශ්‍රේණිගත කිරීමක් අද ප්‍රකාශයට පත් වී තිබෙනවා. Australian Financial...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කිහිපයක SmartGate පද්ධතිය බිඳවැටීමෙන් මගීන්ට දැඩි ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුව තිබෙනවා. මෙම තාක්ෂණික දෝෂය Sydney, Melbourne...
ඔස්ට්‍රේලියාව සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සහ වීසා ක්‍රමයේ අයථා භාවිත වැළැක්වීම සඳහා නව ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදේශීය...

ඔස්ට්‍රේලියාවේ Gold Coast ප්‍රදේශයේ 95 හැවිරිදි Betty Gregory තම උපන්දිනය සැමරීම සඳහා ගුවන් යානයකින් පැන Skydiving කර තිබෙනවා. මෙය ඇය වයස අවුරුදු 80දී පළමු වරට

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල sexual harassment සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් ඇති අතර, ඒවා විමර්ශනය කිරීමේදී දිගු ප්‍රමාදයන් ඇතිවී තිබෙන බව නව දත්තවලින් හෙළි

ඔස්ට්‍රේලියාවේ First Nations සේවකයන් සාමාන්‍යයෙන් අනෙක් Australian workersලාට වඩා පැයකට 16%කින් අඩු වැටුපක් ලබන බව නව වාර්තාවකින් හෙළි වී තිබෙනවා. University of Technology Sydney හි

ඔස්ට්‍රේලියාවේ ගොවීන්ට අවශ්‍ය කාලයට විදේශීය සේවකයන් ලබාගැනීමට බාධාවක් වී තිබූ Backpacker Visa ප්‍රමාදය සම්බන්ධයෙන් ජාතික ගොවි සම්මේලනය සහ ෆෙඩරල් රජය අතර හදිසි එකඟතාවක් ඇති කරගෙන

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ අනුපාතය පසුගිය වසර තුළ 3.8%කින් අඩු වී තිබුණත්, වික්ටෝරියා පොලිසිය තවමත් නිලධාරීන්ගේ හිඟයකට මුහුණ දෙමින් සිටින බව නව දත්ත අනුව වාර්තා වෙනවා.

වසන්ත කාලගුණය ආරම්භ වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ සර්පයන් වැඩි වශයෙන් ක්‍රියාකාරී වන කාලය ආරම්භ වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ගොඩබිම් සහ මුහුදු සර්ප වර්ග 170කට වැඩි සංඛ්‍යාවක් සිටින