

නගරයෙන් පිටත පදිංචිවූවන්ට වියදම් අඩුද? ඇත්ත තත්වෙ මෙන්න
නිවාස වියදම අඩු කරගැනීමට නගරයෙන් පිටත පදිංචි වූ පවුල්වලට, ඉහළ යන ඉන්ධන මිල දැන් අලුත් බරක් වී ඇති බව අද වාර්තා කරනවා. දකුණු Tasmaniaහි ජීවත්

නිවාස වියදම අඩු කරගැනීමට නගරයෙන් පිටත පදිංචි වූ පවුල්වලට, ඉහළ යන ඉන්ධන මිල දැන් අලුත් බරක් වී ඇති බව අද වාර්තා කරනවා.
දකුණු Tasmaniaහි ජීවත් වන කේට් ගොටොව්ස්කි රැකියාවට යාම සහ දරුවන් පාසලට ගෙන යාම වෙනුවෙන් දිනකට පැය දෙකකට ආසන්න කාලයක් රිය පදවන අතර, ඒ සඳහා සතියකට ඩොලර් 150ක් දක්වා ඉන්ධන සඳහා වැය කරන බවයි පවසන්නේ.
ඇය වැඩිදුරටත් කියාසිටියේ අත්‍යවශ්‍ය ගමන්වලට මුල් තැන දීමට සිදුවීම නිසා පවුලක් ලෙස කරන වෙනත් ක්‍රියාකාරකම් සහ වියදම් ගැන දිනපතා තීරණ ගන්නා බවයි.

New South Walesහි ප්‍රාදේශීය ප්‍රදේශවලට ජලය ප්‍රවාහනය කරන ඩේව් හෙන්රි පවසන්නේ ඩීසල් ලීටරයක මිල ඩොලර් තුනකට ආසන්න වීම තම ව්‍යාපාරයේ ලාභයට බලපා ඇති බවයි.
ඊට අමතර වියදම පාරිභෝගිකයන්ගෙන් අය කිරීමට ඔහුට සිදුව ඇති නමුත්, නියඟය නිසා දැනටමත් පීඩාවට පත්ව සිටින පවුල්වලට ජලය මිලදී ගැනීමත් අපහසු වෙමින් පවතිනවා.
ප්‍රතිපත්ති විශේෂඥ ඇන්ඩෲ හෙන්ඩර්සන් පෙන්වා දෙන්නේ රැකියාව, පාසල සහ අනෙකුත් අවශ්‍යතා සඳහා වැඩි දුරක් ගමන් කිරීමට සිදුවන බැවින් ඉන්ධන මිල ඉහළ යාම ප්‍රාදේශීය ජනතාවට වැඩි බලපෑමක් ඇති කරන බවයි.
ඉන්ධන ගබඩා පහසුකම් බොහොමයක් වෙරළබඩ ප්‍රදේශවල පිහිටා ඇති නිසා, ප්‍රාදේශීය ප්‍රදේශවල ගබඩා ධාරිතාව වැඩි කිරීම සැපයුම් අවදානම අඩු කිරීමට උපකාරී විය හැකි බවද ඔහු පවසනවා.
OpenAI සමාගමේ AI agent එකක් ජුනි 18 වැනිදා ඔස්ට්‍රේලියානු රජයේ Medicare සංඛ්‍යාලේඛන වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිස, එහි තිබූ මහජනයාට විවෘත...
ඔස්ට්‍රේලියානු රජය විසින් Migration Designated Areas 2026 නමින් නව නීතිමය උපකරණයක් හඳුන්වා දී ඇති අතර, ඒ අනුව Victoria ප්‍රාන්තයේ සම්පූර්ණ...
ඔස්ට්‍රේලියානුවන්ට නිවාස ණයක් ලබාගැනීමේදී තම Superannuation ඉතිරිකිරීම් ඇපයක් ලෙස භාවිත කිරීමට අවසර දිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා....
AI අයුතු භාවිතයෙන් රටවැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා ලොව ප්‍රථම වරට Smart Glasses භාවිතය රටපුරා සීමා කිරීමට හෝ තහනම් කිරීමට...
වියළි ශීත කාලයෙන් පසු Victoria සහ දකුණු New South Wales ප්‍රදේශවල ලැව්ගිනි අවදානම ඉහළ යමින් තිබෙනවා. දකුණු New South Wales...
ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගිය අවස්ථාවල ඔස්ට්‍රේලියාවේ ඉන්ධන බද්ද අඩකින් කපා දැමීමට Coalition විපක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ Australian National University හෙවත් ANU විශ්වවිද්‍යාලය, Master of Philosophy සහ PhD by Research පාඨමාලා හැදෑරීමට බලාපොරොත්තු වන දේශීය සහ...
ඔස්ට්‍රේලියාවේ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇති පවුලකට දරුවන් ඇති දැඩි කිරීම සඳහා වසරකට අවම වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 36,500ක්...
වික්ටෝරියා ප්‍රාන්තයේ සමස්ත අපරාධ අනුපාතය පසුගිය ජුනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ සියයට 3.8 කින් පහත වැටී ඇති බව...

නිවාස වියදම අඩු කරගැනීමට නගරයෙන් පිටත පදිංචි වූ පවුල්වලට, ඉහළ යන ඉන්ධන මිල දැන් අලුත් බරක් වී ඇති බව අද වාර්තා කරනවා. දකුණු Tasmaniaහි ජීවත්

Victoria හි Drung ප්‍රදේශයේදී පැයට කිලෝමීටර් 100ක වේග සීමාවක් සහිත මාර්ගයක පැයට කිලෝමීටර් 178ක වේගයෙන් මෝටර් රථයක් ධාවනය කළ 23 හැවිරිදි කාන්තාවක් වික්ටෝරියා පොලීසිය විසින්

Reserve Bank of Australia හෙවත් RBA එක පොලී අනුපාතය ඉහළ දැමීමෙන් ඔස්ට්‍රේලියානුවන්ට නිවසක් මිලදී ගැනීමේ අවස්ථාවට දශකයකට වැඩි කාලයක් බලපෑම් ඇති විය හැකි බව University

OpenAI සමාගමේ AI agent එකක් ජුනි 18 වැනිදා ඔස්ට්‍රේලියානු රජයේ Medicare සංඛ්‍යාලේඛන වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිස, එහි තිබූ මහජනයාට විවෘත දත්ත මෙන්ම එවකට ප්‍රසිද්ධ කර

සිඩ්නි නගරයේ වයඹ දෙසින් පිහිටි Norwest ප්‍රදේශයේ නිවසකදී වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ 11 හැවිරිදි දරුවා, දින තුනක් රෝහල් ප්‍රතිකාර ලැබීමෙන් පසු මියගොස් තිබෙනවා. සඳුදා

University of Adelaide සහ University of South Australia ඒකාබද්ධ කර පිහිටුවූ නව Adelaide Universityය මේ වසරේ ජනවාරි මාසයේ ආරම්භ වුණා. එම ඒකාබද්ධ කිරීම සඳහා දකුණු