

නගරයෙන් පිටත පදිංචිවූවන්ට වියදම් අඩුද? ඇත්ත තත්වෙ මෙන්න
නිවාස වියදම අඩු කරගැනීමට නගරයෙන් පිටත පදිංචි වූ පවුල්වලට, ඉහළ යන ඉන්ධන මිල දැන් අලුත් බරක් වී ඇති බව අද වාර්තා කරනවා. දකුණු Tasmaniaහි ජීවත්

Reserve Bank of Australia හෙවත් RBA එක පොලී අනුපාතය ඉහළ දැමීමෙන් ඔස්ට්‍රේලියානුවන්ට නිවසක් මිලදී ගැනීමේ අවස්ථාවට දශකයකට වැඩි කාලයක් බලපෑම් ඇති විය හැකි බව University of Sydney පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
පර්යේෂණයට අනුව RBA පොලී අනුපාතය 0.25 percentage pointකින් ඉහළ දැමූ අවස්ථාවක නිවාස මිලදී ගැනීම් ක්ෂණිකව 5%කින් පමණ අඩු විය හැකියි.
පොලී අනුපාත ඉහළ යන විට නිවාස ණය සඳහා ගෙවිය යුතු මුදල වැඩි වන නිසා, අලුතින් නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන පිරිසට ණයක් ලබාගැනීම වඩාත් අපහසු විය හැකියි.

විශේෂයෙන් තරුණ සහ අඩු ආදායම් ලබන පවුල්වලට මේ තත්ත්වයෙන් වැඩි බලපෑමක් ඇති විය හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.
පොලී අනුපාත ඉහළ දැමීමෙන් පසුව නිවාස මිලදී ගැනීම් අඩු මට්ටමක පවතින කාලය වසර දෙකක් දක්වා දිගු විය හැකි බවත් පර්යේෂණයේ සඳහන්.
නිවාස හිමිකාරීත්වයට ඇති බලපෑමත් වසර කිහිපයක් පවතින අතර, එය පෙර මට්ටමට යළි පැමිණීමට දශකයකට වැඩි කාලයක් ගත විය හැකි බව පර්යේෂණයෙන් පෙන්වා දෙනවා.
ඒ අනුව RBA එකේ එක් පොලී අනුපාත තීරණයක් පවා ඔස්ට්‍රේලියානුවන්ගේ නිවාස මිලදී ගැනීමේ තීරණවලට දිගුකාලීන බලපෑමක් ඇති කළ හැකි බවයි මෙම නව පර්යේෂණයෙන් පෙන්වා දෙන්නේ.
ඔස්ට්‍රේලියාවේ දරුවන් බිහි කිරීමේ අනුපාතිකය අපේක්ෂා කළාට වඩා වේගයෙන් පහළ යමින් තිබුණද, Baby Bonus ක්‍රමයක් නැවත හඳුන්වා නොදෙන බව භාණ්ඩාගාරික...
ඔස්ට්‍රේලියාව තමන්ගේ ස්ථිර නිවහන කරගැනීමට බලාසිටි පුද්ගලයන් 210 දෙනෙකුට අමතක නොවන දිනයක් උදාවී තිබෙනවා. New South Wales ප්‍රාන්තයේ Lake Macquarie...
AI අයුතු භාවිතයෙන් රටවැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා ලොව ප්‍රථම වරට Smart Glasses භාවිතය රටපුරා සීමා කිරීමට හෝ තහනම් කිරීමට...
UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත්...
Sydney නුවර පදිංචි 55 හැවිරිදි නිර්මීන් නූෆ්ල්ට වසර හයයි මාස තුනක සිරදඬුවමක් නියම කර තිබෙනවා. එහි වසර තුනක කාලයක් ඇයට...
ඔස්ට්‍රේලියාවේ ක්‍රෙඩිට්, ඩෙබිට් සහ EFTPOS කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අයකිරීම ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට තහනම් කිරීමට නියමිතයි. නව...
ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති දැඩි කිරීමත් සමඟ, මෙල්බන්හි අධ්‍යාපනය ලබන ඇමරිකානු සිසුවියක් රට හැර යාම ගැන සිතන බව පවසා තිබෙනවා....
Melbourneහි තිස් වියැති කාන්තාවකට තම දරුවන් තිදෙනා ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඇය දරුවන් තිදෙනා සිටි...
ඔස්ට්‍රේලියාවේ Gold Coast ප්‍රදේශයේ 95 හැවිරිදි Betty Gregory තම උපන්දිනය සැමරීම සඳහා ගුවන් යානයකින් පැන Skydiving කර තිබෙනවා. මෙය ඇය...

නිවාස වියදම අඩු කරගැනීමට නගරයෙන් පිටත පදිංචි වූ පවුල්වලට, ඉහළ යන ඉන්ධන මිල දැන් අලුත් බරක් වී ඇති බව අද වාර්තා කරනවා. දකුණු Tasmaniaහි ජීවත්

Victoria හි Drung ප්‍රදේශයේදී පැයට කිලෝමීටර් 100ක වේග සීමාවක් සහිත මාර්ගයක පැයට කිලෝමීටර් 178ක වේගයෙන් මෝටර් රථයක් ධාවනය කළ 23 හැවිරිදි කාන්තාවක් වික්ටෝරියා පොලීසිය විසින්

Reserve Bank of Australia හෙවත් RBA එක පොලී අනුපාතය ඉහළ දැමීමෙන් ඔස්ට්‍රේලියානුවන්ට නිවසක් මිලදී ගැනීමේ අවස්ථාවට දශකයකට වැඩි කාලයක් බලපෑම් ඇති විය හැකි බව University

OpenAI සමාගමේ AI agent එකක් ජුනි 18 වැනිදා ඔස්ට්‍රේලියානු රජයේ Medicare සංඛ්‍යාලේඛන වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිස, එහි තිබූ මහජනයාට විවෘත දත්ත මෙන්ම එවකට ප්‍රසිද්ධ කර

සිඩ්නි නගරයේ වයඹ දෙසින් පිහිටි Norwest ප්‍රදේශයේ නිවසකදී වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ 11 හැවිරිදි දරුවා, දින තුනක් රෝහල් ප්‍රතිකාර ලැබීමෙන් පසු මියගොස් තිබෙනවා. සඳුදා

University of Adelaide සහ University of South Australia ඒකාබද්ධ කර පිහිටුවූ නව Adelaide Universityය මේ වසරේ ජනවාරි මාසයේ ආරම්භ වුණා. එම ඒකාබද්ධ කිරීම සඳහා දකුණු