Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ සමාජ නිවාසයක් නැත්නම් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන නිවසක් ලබාගැනීම සඳහා ගෘහ ඒකක 190,000ක් පමණ පොරොත්තු ලේඛනවල සිටින බව අද ප්‍රකාශයට පත් කළ දත්ත පෙන්වා දෙනවා.

2018 සිට මෙම සංඛ්‍යාව සියයට 70කින් ඉහළ ගොස් ඇති අතර, පොරොත්තු වන බොහෝ දෙනාට දැරිය හැකි මිලකට ස්ථිර නිවසක් සොයාගැනීම අසීරු වී තිබෙනවා.

Australian Community Housing ආයතනයේ ආකෘතිකරණයට අනුව, 2050 වන විට රටට අමතර සමාජ සහ දැරිය හැකි මිලේ නිවාස 510,000ක් අවශ්‍ය වනවා.

Advertisement

එම අවශ්‍යතාව සපුරාලීමට වසරකට මෙවැනි නිවාස 23,000ක් පමණ ලබාදිය යුතු වුවත්, දැනට වසරකට ඉදිවන්නේ සාමාන්‍යයෙන් 3,000ක් පමණයි.

නිවාස ව්‍යාපෘතියකට මුදල් වෙන් කළ පසු එය ඉදිකර අවසන් කිරීමට වසර තුනත් පහත් අතර කාලයක් ගත විය හැකි බව ආයතනය පෙන්වා දෙනවා.

Banner 01

ස්ථිර නිවසක් ලැබීම දරුවෙකුට එකම පාසලේ ඉගෙනීමටත්, දෙමාපියන්ට රැකියාවට සහ පවුලේ අයට සමීපව සිටීමටත් උපකාරී වන බව එහි ප්‍රධාන විධායක Mark Degotardi පවසනවා.

රජය 2029 වන විට සමාජ සහ දැරිය හැකි මිලේ නිවාස 55,000ක් ලබාදීමට සැලසුම් කර තිබුණත්, ඉදිරි අවශ්‍යතාවට මුහුණ දීමට තවත් දිගුකාලීන ආයෝජන අවශ්‍ය බව නිවාස ක්ෂේත්‍රය අවධාරණය කරනවා. (australiancommunityhousing.org.au)
#HousingCrisis #SocialHousing #AffordableHousing #AustraliaNews #CostOfLiving #AusLankaTV

Join on WhatsApp channel

උණුසුම් පුවත්

University of Adelaide සහ University of South Australia ඒකාබද්ධ කර පිහිටුවූ නව Adelaide Universityය මේ වසරේ ජනවාරි මාසයේ ආරම්භ වුණා....

Western Australia ප්‍රාන්තයෙන් meningococcal රෝගය සම්බන්ධයෙන් සති කිහිපයක් ඇතුළත දෙවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. තවත් දරුවෙකුට meningococcal Serogroup B...

ඔස්ට්‍රේලියාවේ Skilled Visa අයදුම්පත් සලකා බලන නව ප්‍රමුඛතා සැප්තැම්බර් 19 සිට ක්‍රියාත්මකයි. ඒ අනුව ඉදිකිරීම්, සෞඛ්‍ය, ගුරු සේවය, කෘෂිකර්මය, ජලජ...

Melbourneහි තිස් වියැති කාන්තාවකට තම දරුවන් තිදෙනා ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඇය දරුවන් තිදෙනා සිටි...

ඔස්ට්‍රේලියානු ගැනුම්කරුවන් නවසීලන්තයේ නිවාස සහ දේපළ සෙවීම විශාල ලෙස ඉහළ ගොස් ඇති බව නව දත්ත පෙන්වා දෙනවා. realestate.co.nz වෙබ් අඩවියට...

ඔස්ට්‍රේලියානුවන්ට නිවාස ණයක් ලබාගැනීමේදී තම Superannuation ඉතිරිකිරීම් ඇපයක් ලෙස භාවිත කිරීමට අවසර දිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා....

Melbourneහි Preston ප්‍රදේශයේ Northland Shopping Centre තුළ ඇතිවූ ගැටුමකින් පසු තරුණියන් පස්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිකුරාදා සවස 6.20ට පමණ...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට ආසන්න කාලයක් තිබියදී, One Nation පක්ෂයට ලැබෙන ජනතා සහය ඉහළ යාම තමන්ට “බියක් ඇති...

ලබන සතියේ පැවැත්වෙන සංචිත බැංකුවේ (RBA) තීරණාත්මක රැස්වීමේදී cash rate එක යළි ඉහළ දැමීමට ඉඩ ඇති බවට වන අපේක්ෂාව දැඩි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ නිවසක් ලැබෙන තෙක් ලක්ෂ ගණනක් පොරොත්තුවේ

ඔස්ට්‍රේලියාවේ නිවසක් ලැබෙන තෙක් ලක්ෂ ගණනක් පොරොත්තුවේ

ඔස්ට්‍රේලියාවේ සමාජ නිවාසයක් නැත්නම් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන නිවසක් ලබාගැනීම සඳහා ගෘහ ඒකක 190,000ක් පමණ පොරොත්තු ලේඛනවල සිටින බව අද ප්‍රකාශයට පත් කළ දත්ත පෙන්වා දෙනවා.

Read More »

ලෝකයේ උපාධි ගාස්තු ලැයිස්තුවේ ඔස්ට්‍රේලියාව ඉන්න තැන

රටවල් හා අධ්‍යාපන පද්ධති 28ක දේශීය සිසුන් සඳහා වන වාර්ෂික උපාධි ගාස්තු සැසඳීමකදී ඔස්ට්‍රේලියාව අටවැනි ස්ථානයට පැමිණ තිබෙනවා. OECD හි Education at a Glance 2025

Read More »

ඔස්ට්‍රේලියාවේ Fitness ක්ෂේත්‍රයට බිලියන ගණනක ආදායමක්

ඔස්ට්‍රේලියාවේ Gym සහ Fitness කර්මාන්තයේ ආදායම ඉදිරි වසර කිහිපය තුළ ඩොලර් බිලියන 3.8කට ආසන්න මට්ටමකට ළඟා වනු ඇතැයි නව කර්මාන්ත වාර්තාවක් පෙන්වා දෙනවා. IBISWorld දත්ත

Read More »

ලංකාවට යන ගානට ඔස්ට්‍රේලියාව ඇතුළේ යන්න වෙලාද?

ක්වීන්ස්ලන්ඩ්හි Brisbane සිට ලොන්ග්‍රීච් දක්වා ගොස් ආපසු පැමිණීමට ගුවන් ටිකට් පතක් සොයා බැලූ ජෝන් එලියට්ට ඩොලර් 1,386ක ගාස්තුවක් දැකගැනීමට ලැබී තිබෙනවා.  දින පහකට කලින් වෙන්කරවා

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි අධ්‍යාපනයක් ලබන නමුත් වැඩි වෙහෙසකින් ජීවත් වන බව හෙළිවේ

ඔස්ට්‍රේලියානුවන් පෙරට වඩා වැඩි අධ්‍යාපනයක් ලබා තිබුණත්, වැඩි වෙහෙසක් සහ මූල්‍ය පීඩනයක් සමඟ ජීවත් වන බව නව HILDA Survey වාර්තාවකින් හෙළි වී තිබෙනවා. 2001 වසරේ

Read More »

නගරයෙන් පිටත පදිංචිවූවන්ට වියදම් අඩුද? ඇත්ත තත්වෙ මෙන්න

නිවාස වියදම අඩු කරගැනීමට නගරයෙන් පිටත පදිංචි වූ පවුල්වලට, ඉහළ යන ඉන්ධන මිල දැන් අලුත් බරක් වී ඇති බව අද වාර්තා කරනවා.  දකුණු Tasmaniaහි ජීවත්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom