

ලෝකයේ උපාධි ගාස්තු ලැයිස්තුවේ ඔස්ට්‍රේලියාව ඉන්න තැන
රටවල් හා අධ්‍යාපන පද්ධති 28ක දේශීය සිසුන් සඳහා වන වාර්ෂික උපාධි ගාස්තු සැසඳීමකදී ඔස්ට්‍රේලියාව අටවැනි ස්ථානයට පැමිණ තිබෙනවා. OECD හි Education at a Glance 2025

රටවල් හා අධ්‍යාපන පද්ධති 28ක දේශීය සිසුන් සඳහා වන වාර්ෂික උපාධි ගාස්තු සැසඳීමකදී ඔස්ට්‍රේලියාව අටවැනි ස්ථානයට පැමිණ තිබෙනවා.
OECD හි Education at a Glance 2025 දත්ත යොදා සකස් කළ එම ලැයිස්තුවේ, ඔස්ට්‍රේලියාවේ රජයේ විශ්වවිද්‍යාලයක bachelor’s උපාධියක් සඳහා වාර්ෂික සාමාන්‍ය ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 5,108ක් ලෙස දක්වා තිබෙනවා.
එංගලන්තය ඩොලර් 13,135ක් සමඟ පළමු ස්ථානයේත්, ඇමෙරිකාව ඩොලර් 9,596ක් සමඟ දෙවැනි ස්ථානයේත් සිටිනවා.

ඩෙන්මාර්කය, ෆින්ලන්තය, නෝර්වේ, ස්වීඩනය සහ තුර්කිය දේශීය සිසුන්ගෙන් උපාධි පාඨමාලා ගාස්තු අය නොකරන පද්ධති ලෙස ලැයිස්තුවේ දැක්වෙනවා.
මෙහි ඩොලර් අගයන් රටවල් අතර ජීවන වියදමේ වෙනස සලකා සකස් කළ සැසඳීමක් වන අතර, ඔස්ට්‍රේලියානු ඩොලර්වලින් අද ගෙවිය යුතු ගාස්තුව ඒවායෙන් කියවෙන්නේ නැහැ.
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට ආසන්න කාලයක් තිබියදී, One Nation පක්ෂයට ලැබෙන ජනතා සහය ඉහළ යාම තමන්ට “බියක් ඇති...
ඔස්ට්‍රේලියානු ජනතාවගේ සාමාන්‍ය ආයු කාලය ඉදිරි දශක හතර තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි නවතම Intergenerational Report අනාවරණය කරනවා. 2065/66 වනවිට...
ඔස්ට්‍රේලියානු රජය විසින් Migration Designated Areas 2026 නමින් නව නීතිමය උපකරණයක් හඳුන්වා දී ඇති අතර, ඒ අනුව Victoria ප්‍රාන්තයේ සම්පූර්ණ...
Sydney නුවර පදිංචි 55 හැවිරිදි නිර්මීන් නූෆ්ල්ට වසර හයයි මාස තුනක සිරදඬුවමක් නියම කර තිබෙනවා. එහි වසර තුනක කාලයක් ඇයට...
නිවාස වියදම අඩු කරගැනීමට නගරයෙන් පිටත පදිංචි වූ පවුල්වලට, ඉහළ යන ඉන්ධන මිල දැන් අලුත් බරක් වී ඇති බව අද...
වසන්ත කාලගුණය ආරම්භ වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ සර්පයන් වැඩි වශයෙන් ක්‍රියාකාරී වන කාලය ආරම්භ වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ගොඩබිම් සහ මුහුදු සර්ප...
iPhone 18 දුරකථනය එළිදැක්වීමට පෙර සේවකයන්ගේ වැඩ මුර අවසන් මොහොතේ වෙනස් කළ බවට චෝදනා කරමින් Australian retail union එකක් Apple...
ඔස්ට්‍රේලියානු රජය නිවාස ආයෝජන සඳහා හඳුන්වා දෙන නව බදු වෙනස්කම් නිසා සියලුම ආයෝජකයන්ට වැඩි බද්දක් ගෙවීමට සිදු නොවන බව නව...
ඔස්ට්‍රේලියානු රජය අලුතින් ප්‍රකාශයට පත් කළ සංක්‍රමණ හා වීසා නීති ඔබේ අධ්‍යාපනයට, රැකියාවට සහ PR බලාපොරොත්තුවට බලපාන්නේ කෙසේද? එම වෙනස්කම්...

රටවල් හා අධ්‍යාපන පද්ධති 28ක දේශීය සිසුන් සඳහා වන වාර්ෂික උපාධි ගාස්තු සැසඳීමකදී ඔස්ට්‍රේලියාව අටවැනි ස්ථානයට පැමිණ තිබෙනවා. OECD හි Education at a Glance 2025

ඔස්ට්‍රේලියාවේ Gym සහ Fitness කර්මාන්තයේ ආදායම ඉදිරි වසර කිහිපය තුළ ඩොලර් බිලියන 3.8කට ආසන්න මට්ටමකට ළඟා වනු ඇතැයි නව කර්මාන්ත වාර්තාවක් පෙන්වා දෙනවා. IBISWorld දත්ත

ක්වීන්ස්ලන්ඩ්හි Brisbane සිට ලොන්ග්‍රීච් දක්වා ගොස් ආපසු පැමිණීමට ගුවන් ටිකට් පතක් සොයා බැලූ ජෝන් එලියට්ට ඩොලර් 1,386ක ගාස්තුවක් දැකගැනීමට ලැබී තිබෙනවා. දින පහකට කලින් වෙන්කරවා

ඔස්ට්‍රේලියානුවන් පෙරට වඩා වැඩි අධ්‍යාපනයක් ලබා තිබුණත්, වැඩි වෙහෙසක් සහ මූල්‍ය පීඩනයක් සමඟ ජීවත් වන බව නව HILDA Survey වාර්තාවකින් හෙළි වී තිබෙනවා. 2001 වසරේ

නිවාස වියදම අඩු කරගැනීමට නගරයෙන් පිටත පදිංචි වූ පවුල්වලට, ඉහළ යන ඉන්ධන මිල දැන් අලුත් බරක් වී ඇති බව අද වාර්තා කරනවා. දකුණු Tasmaniaහි ජීවත්

Victoria හි Drung ප්‍රදේශයේදී පැයට කිලෝමීටර් 100ක වේග සීමාවක් සහිත මාර්ගයක පැයට කිලෝමීටර් 178ක වේගයෙන් මෝටර් රථයක් ධාවනය කළ 23 හැවිරිදි කාන්තාවක් වික්ටෝරියා පොලීසිය විසින්