Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ක්වීන්ස්ලන්ඩ්හි Brisbane සිට ලොන්ග්‍රීච් දක්වා ගොස් ආපසු පැමිණීමට ගුවන් ටිකට් පතක් සොයා බැලූ ජෝන් එලියට්ට ඩොලර් 1,386ක ගාස්තුවක් දැකගැනීමට ලැබී තිබෙනවා. 

දින පහකට කලින් වෙන්කරවා ගැනීමට උත්සාහ කළ පැය දෙකහමාරක පමණ මේ ගමනේ මිල, අවසන් මොහොතේ Auckland බලා යන ගුවන් ගමනක මිලට සමාන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙතරම් ඉහළ ගාස්තු නිසා ප්‍රදේශවාසීන්ට ගමන් කිරීම අපහසු වන අතර සංචාරකයන්ටද බටහිර ක්වීන්ස්ලන්ඩ්වලට පැමිණීම අධෛර්යමත් වන බව ඔහු පවසනවා.

Advertisement

තවත් ප්‍රාදේශීය නගරයක් වන චාර්ලෙවිල් හි නගරාධිපතිවරයා පවසන්නේ, ගුවන් යානාවල ආසන නොලැබීම නිසා එහි පැවැත්වීමට සැලසුම් කළ සෞඛ්‍ය සේවා කටයුතු පවා කල් දැමීමට සිදුව ඇති බවයි. 

ප්‍රාදේශීය ගුවන් සේවා ගිවිසුම් පිළිබඳ ක්වීන්ස්ලන්ඩ් රජයේ සමාලෝචනය වසරකින් කල් දැමීම නිසා, වැඩි ගුවන් ගමන් සහ අඩු ගාස්තු ලබාගැනීම තවත් ප්‍රමාද වනු ඇතැයි ප්‍රාදේශීය නියෝජිතයන් කනස්සල්ල පළ කරනවා.

Banner 01

Qantas සමාගම පෙන්වා දෙන්නේ කුඩා හා දුරස්ථ ප්‍රදේශවලට පියාසර කරන යානාවල ආසන අඩු බැවින් එක් මගියෙකු වෙනුවෙන් වැය වන මෙහෙයුම් මුදල විශාල ගුවන් යානාවලට වඩා වැඩි බවයි.

ගාස්තු නියම වන ආකාරය වඩා පැහැදිලි කරන ලෙස මගීන් ඉල්ලා සිටින අතර, ඔස්ට්‍රේලියාවේ ඵලදායිතා කොමිසමද ප්‍රාදේශීය ගුවන් ගාස්තු පිළිබඳ වෙනම විමර්ශනයක් සිදු කරමින් සිටිනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

චීනයේ Alibaba සමාගම parameters ට්‍රිලියන 5ත් 10ත් අතර ප්‍රමාණයක් සහිත දැවැන්ත නව AI model එකක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මේ වනවිට මිලියන 27.9 ඉක්මවා ගොස් ඇති බව නවතම සංඛ්‍යාලේඛනවලින් හෙළිවී තිබෙනවා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කළ දත්ත...

Jetstar සමාගම ආරම්භ කළ Melbourne–Colombo සෘජු ගුවන් සේවයට ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව සමාගම පවසනවා. Victoria ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී...

ඔස්ට්‍රේලියානු රජය අලුතින් ප්‍රකාශයට පත් කළ සංක්‍රමණ හා වීසා නීති ඔබේ අධ්‍යාපනයට, රැකියාවට සහ PR බලාපොරොත්තුවට බලපාන්නේ කෙසේද? එම වෙනස්කම්...

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගිය අවස්ථාවල ඔස්ට්‍රේලියාවේ ඉන්ධන බද්ද අඩකින් කපා දැමීමට Coalition විපක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාව සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සහ වීසා ක්‍රමයේ අයථා භාවිත වැළැක්වීම සඳහා නව ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදේශීය...

ඔස්ට්‍රේලියානු ජනතාවගේ සාමාන්‍ය ආයු කාලය ඉදිරි දශක හතර තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි නවතම Intergenerational Report අනාවරණය කරනවා. 2065/66 වනවිට...

Mildura ප්‍රදේශයට ගෙන්වීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් 33 හැවිරිදි කාන්තාවකට චෝදනා එල්ල කර තිබෙනවා. Victoria පොලිසිය සහ Australian Border...

ඔස්ට්‍රේලියාවේ ක්‍රෙඩිට්, ඩෙබිට් සහ EFTPOS කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අයකිරීම ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට තහනම් කිරීමට නියමිතයි. නව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ලංකාවට යන ගානට ඔස්ට්‍රේලියාව ඇතුළේ යන්න වෙලාද?

ලංකාවට යන ගානට ඔස්ට්‍රේලියාව ඇතුළේ යන්න වෙලාද?

ක්වීන්ස්ලන්ඩ්හි Brisbane සිට ලොන්ග්‍රීච් දක්වා ගොස් ආපසු පැමිණීමට ගුවන් ටිකට් පතක් සොයා බැලූ ජෝන් එලියට්ට ඩොලර් 1,386ක ගාස්තුවක් දැකගැනීමට ලැබී තිබෙනවා.  දින පහකට කලින් වෙන්කරවා

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි අධ්‍යාපනයක් ලබන නමුත් වැඩි වෙහෙසකින් ජීවත් වන බව හෙළිවේ

ඔස්ට්‍රේලියානුවන් පෙරට වඩා වැඩි අධ්‍යාපනයක් ලබා තිබුණත්, වැඩි වෙහෙසක් සහ මූල්‍ය පීඩනයක් සමඟ ජීවත් වන බව නව HILDA Survey වාර්තාවකින් හෙළි වී තිබෙනවා. 2001 වසරේ

Read More »

නගරයෙන් පිටත පදිංචිවූවන්ට වියදම් අඩුද? ඇත්ත තත්වෙ මෙන්න

නිවාස වියදම අඩු කරගැනීමට නගරයෙන් පිටත පදිංචි වූ පවුල්වලට, ඉහළ යන ඉන්ධන මිල දැන් අලුත් බරක් වී ඇති බව අද වාර්තා කරනවා.  දකුණු Tasmaniaහි ජීවත්

Read More »

100 සීමාවේ 178ට ගිය කාන්තාවට SUV රථය දින 30කට අහිමි වෙයි

Victoria හි Drung ප්‍රදේශයේදී පැයට කිලෝමීටර් 100ක වේග සීමාවක් සහිත මාර්ගයක පැයට කිලෝමීටර් 178ක වේගයෙන් මෝටර් රථයක් ධාවනය කළ 23 හැවිරිදි කාන්තාවක් වික්ටෝරියා පොලීසිය විසින්

Read More »

RBA තීරණයක බලපෑම දශකයකටත් වැඩි කාලයක්?

Reserve Bank of Australia හෙවත් RBA එක පොලී අනුපාතය ඉහළ දැමීමෙන් ඔස්ට්‍රේලියානුවන්ට නිවසක් මිලදී ගැනීමේ අවස්ථාවට දශකයකට වැඩි කාලයක් බලපෑම් ඇති විය හැකි බව University

Read More »

පුද්ගලික Medicare තොරතුරුත් අනවසරයෙන් ලබාගෙනද? රජයෙන් පැහැදිලි කිරීමක්

OpenAI සමාගමේ AI agent එකක් ජුනි 18 වැනිදා ඔස්ට්‍රේලියානු රජයේ Medicare සංඛ්‍යාලේඛන වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිස, එහි තිබූ මහජනයාට විවෘත දත්ත මෙන්ම එවකට ප්‍රසිද්ධ කර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom