Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීමේ තහනම හමුවේ කුඩා ව්‍යාපාර සිය මිල ගණන් සහ ගෙවීම් ක්‍රම පිළිබඳව නැවත සලකා බලමින් සිටින බව වාර්තා වනවා.

මෙම වෙනස්කම් යටතේ කාඩ් ගනුදෙනු වෙනුවෙන් ව්‍යාපාරවලින් අය කරන බැංකු ගාස්තුවලට නව සීමා පැනවුණත්, ඉතිරිවන වියදම වෙනම කාඩ් අමතර ගාස්තුවක් ලෙස පාරිභෝගිකයාගෙන් අය කිරීමට වෙළෙඳසල්වලට නොහැකි වන බවයි එම වාර්තාව සඳහන් කරන්නේ.

ඒ හේතුවෙන් සමහර වෙළෙඳසල් මුදල් නෝට්ටු සහ කාසි භාවිතයෙන් ගෙවීම් කිරීමට පාරිභෝගිකයන් දිරිගන්වමින් සිටිනවා.

Advertisement

තවත් ව්‍යාපාර එම වියදම තමන්ම දරාගැනීමට හෝ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ දැමීමට සලකා බලන බවත් වාර්තා වෙනවා.

දකුණු ඔස්ට්‍රේලියාවේ Mount Gambier ප්‍රදේශයේ බේකරි හිමියකු වන ඩිලන් මැක්ක්වීන් පවසන්නේ පසුගිය මූල්‍ය වර්ෂයේ තම ව්‍යාපාරය කාඩ් ගනුදෙනු ගාස්තු සඳහා ඩොලර් 5,785ක් වැය කළ බවයි.

Banner 01

මුදලින් ගෙවීම් කිරීමට දිරිගන්වන දැන්වීම් ප්‍රදර්ශනය කර තිබුණද, ඔහුගේ ව්‍යාපාරයේ ගනුදෙනුවලින් මුදලින් සිදුවී ඇත්තේ සියයට 16ක් පමණයි.

එබැවින් කාඩ් අමතර ගාස්තුව ඉවත් වුවත් සමහර වෙළෙඳසල්වල භාණ්ඩ මිල වෙනස් විය හැකි බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වීමෙන් ඇතිවිය හැකි අවදානම් පාලනය කිරීම සඳහා ඇමෙරිකාව සහ චීනය එකඟතාවකට පැමිණිය යුතු බව අගමැති Anthony...

ඔස්ට්‍රේලියාවේ First Nations සේවකයන් සාමාන්‍යයෙන් අනෙක් Australian workersලාට වඩා පැයකට 16%කින් අඩු වැටුපක් ලබන බව නව වාර්තාවකින් හෙළි වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සහ සරණාගත කාන්තාවන්ට තමන්ට පහසු භාෂාවෙන් සෞඛ්‍ය තොරතුරු ලබාදෙන Health in My Language වැඩසටහන තවත් වසර දෙකක් පවත්වාගෙන...

කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වන මේ කාලයේ ලෝක රටවල් එක්ව වැඩ කළ යුතු බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි පවසනවා. ඔහු...

නිවාස වියදම අඩු කරගැනීමට නගරයෙන් පිටත පදිංචි වූ පවුල්වලට, ඉහළ යන ඉන්ධන මිල දැන් අලුත් බරක් වී ඇති බව අද...

රටවල් හා අධ්‍යාපන පද්ධති 28ක දේශීය සිසුන් සඳහා වන වාර්ෂික උපාධි ගාස්තු සැසඳීමකදී ඔස්ට්‍රේලියාව අටවැනි ස්ථානයට පැමිණ තිබෙනවා. OECD හි...

වික්ටෝරියා ප්‍රාන්තයේ 2026 Tree of the Year තරගයේ අවසන් වටයට ගස් 9ක් තේරී තිබෙන අතර, අද සිට ජනතාවට තමන් කැමති...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට ආසන්න කාලයක් තිබියදී, One Nation පක්ෂයට ලැබෙන ජනතා සහය ඉහළ යාම තමන්ට “බියක් ඇති...

නොවැම්බර් මාසයේ පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් රජය යළි බලයට පත් වුවහොත්, ප්‍රාන්තයේ Pubs සඳහා නව සහන රැසක් ලබා දීමට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

කාඩ් අමතර ගාස්තු තහනමෙන් පාරිභෝගිකයන්ට වාසි වෙයිද?

අවසන් මොහොතේ ගත් තීරණයෙන් මිලියනපතියෙකු වූ FIFO සේවකයා

බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45 හැවිරිදි මෙම පුද්ගලයා සාමාන්‍යයෙන් Lotterywestහි

Read More »

සිඩ්නි – නිව්යෝර්ක් Non-stop ගුවන් ගමන්වලට දින නියම වෙයි

Qantas ගුවන් සමාගම සිඩ්නි සිට නිව්යෝර්ක් දක්වා අතරමැදි නැවතුමක් නොමැති සෘජු ගුවන් සේවය 2028 මැද භාගයේදී ආරම්භ කරන බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මෙම

Read More »

5% තැන්පතුවෙන් ගෙයක් ගත් අයට අලුත් අවදානමක්

ඔස්ට්‍රේලියානු රජයේ 5% Deposit Scheme යටතේ නිවසක් මිලදීගත් පළමු නිවාස ගැනුම්කරුවන්ට (First-home buyers), නිවසේ වටිනාකම ඉතිරි ණය මුදලට වඩා පහළ යාමේ අවදානම ගැන අනතුරු ඇඟවීමක්

Read More »

One Nation බලයට පත්වීම ඔස්ට්‍රේලියාවට මහා ව්‍යසනයක් – හිටපු උප අගමැතිවරයෙක් කියයි

One Nation පක්ෂයේ දේශපාලන බලපෑම ඉහළ යාම ගැන හිටපු උප අගමැති Kim Beazley දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. 7NEWS The Issue වැඩසටහන සමඟ කළ සාකච්ඡාවකදී

Read More »

ඉරානයේ සටන් විරාම යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

ඉරානය ඉදිරිපත් කළ දින 7ක සටන් විරාම යෝජනාව අමෙරිකානු ජනාධිපති Donald Trump ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. එම යෝජනාව යටතේ සටන් ක්‍රියා නතර කිරීම,

Read More »

Hike එකකට ගිය මෙල්බන් තරුණයා පේරු කඳුකරයේ අතුරුදන්

පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක තනිව පාගමනක නිරත වූ මෙල්බන්හි තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. Jordan Yap නැමති මෙම තරුණයා සැප්තැම්බර් 14 වැනිදා Huaraz නගරයේ නවාතැනකින් පිටත්ව,

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom