

සති අන්තයේ රිය පදවන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්
එළඹෙන දිගු නිවාඩු සමයත් සමඟ, ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. King’s Birthday දිගු සති අන්තය වෙනුවෙන් බටහිර ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, මෙවර Influenza රෝගීන්ගේ වැඩිවීම සාමාන්‍යයට වඩා ප්‍රමාද වී ඉහළම මට්ටමට ළඟාවෙමින් ඇති බව සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා.
සැප්තැම්බර් 6 දක්වා සති දෙකක කාලය තුළ පමණක් Flu රෝගීන් 31,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එය පෙර සති දෙකට සාපේක්ෂව සියයට 27.2ක වැඩිවීමක්.
මෙම වසරේ මේ දක්වා ඔස්ට්‍රේලියාව පුරා තහවුරු කර ඇති Flu රෝගීන් සංඛ්‍යාව 171,440ක් වනවා.

NSW ප්‍රාන්තයෙන් 79,376ක්, Victoria ප්‍රාන්තයෙන් 34,552ක්, Queensland ප්‍රාන්තයෙන් 33,466ක් සහ Western Australia ප්‍රාන්තයෙන් 10,689ක් වාර්තා වී තිබෙනවා.
මේ වනවිට වැඩිපුරම පැතිරෙමින් ඇත්තේ Influenza Aහි H3N2 වර්ගයට අයත් “Super-K” subclade එක බව ද විශේෂඥයින් සඳහන් කරනවා.
වසර මුලදී Flu එන්නත ලබාගත් පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිය කාලයත් සමඟ අඩුවීමද මෙවර ප්‍රමාද වූ ව්‍යාප්තියට බලපා තිබිය හැකි බවට මත පළ වී තිබෙනවා.
කෙසේ වෙතත්, Flu season එක තවමත් අවසන් වී නොමැති නිසා Flu එන්නත ලබාගැනීම වැදගත් බවයි වෛද්‍ය විශේෂඥයින් අවධාරණය කරන්නේ.
ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මාස 6ට වැඩි පුද්ගලයින්ට වාර්ෂික Flu එන්නත ලබාගැනීම නිර්දේශ කරන අතර, අවදානම් වැඩි කණ්ඩායම් කිහිපයකට එය නොමිලේ ලබාදෙනවා.
2026 Skytrax World Airline Awards අනුව ලොව හොඳම ගුවන් සේවය ලෙස Singapore Airlines නම් කර තිබෙනවා. පසුගිය වසරේ අංක 1...
Queenslandහි Paige Ocleryගේ පුත් Ollie උපත ලැබූ අවස්ථාවේ අඬා නොසිටි අතර, පසුව ඔහුට ආඝාතයක් (stroke) ඇතිවී තිබූ බව වෛද්‍යවරුන්...
ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල sexual harassment සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් ඇති අතර, ඒවා විමර්ශනය කිරීමේදී දිගු ප්‍රමාදයන් ඇතිවී...
ලොව පුරා තාවකාලික සේවකයන් දහස් ගණනක් තමන් ගෙදර වැඩ කරන ආකාරය වීඩියෝ කර රොබෝවරුන් පුහුණු කිරීමට දත්ත සපයමින් සිටිනවා. 23...
සිඩ්නි ගුවන්තොටුපළේ ආරක්ෂක කාර්ය මණ්ඩලය සහ Qantas ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන අංශයේ සේවකයින් එකවර ආරම්භ කළ වැඩ වර්ජන දෙකක්...
ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල ඉහළම මට්ටමක පවතින අතර, ඉදිරි කාලයේදීත් මිල ඉක්මනින් අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව විශේෂඥයින් පවසනවා. 2024 මැයි...
ඔස්ට්‍රේලියාවේ Gym සහ Fitness කර්මාන්තයේ ආදායම ඉදිරි වසර කිහිපය තුළ ඩොලර් බිලියන 3.8කට ආසන්න මට්ටමකට ළඟා වනු ඇතැයි නව කර්මාන්ත...
ඔස්ට්‍රේලියාවේ ක්‍රෙඩිට්, ඩෙබිට් සහ EFTPOS කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අයකිරීම ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට තහනම් කිරීමට නියමිතයි. නව...
පර්ත් නගරයේ Casuarina ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට වසර 7ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ ඔහු 2019 වසරේ තායිලන්තයේ Pattaya ප්‍රදේශයේදී තම...

එළඹෙන දිගු නිවාඩු සමයත් සමඟ, ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. King’s Birthday දිගු සති අන්තය වෙනුවෙන් බටහිර ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට බලපාන ප්‍රධාන වෙනසක් ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ යටතේ, පාරිභෝගිකයන් debit හෝ credit කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේදී අතිරේක

ඔස්ට්‍රේලියාවේ Skilled Independent හෙවත් Subclass 189 වීසා අපේක්ෂාවෙන් සිටින අයට වැදගත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය පවසන්නේ, Subclass 189 වීසා සඳහා මීළඟ invitation round

ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, මෙවර Influenza රෝගීන්ගේ වැඩිවීම සාමාන්‍යයට වඩා ප්‍රමාද වී ඉහළම මට්ටමට ළඟාවෙමින් ඇති බව සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා. සැප්තැම්බර් 6 දක්වා

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල ගෘහස්ථ දේපළ වටිනාකම ඩොලර් බිලියන 130කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා. Primara Research ආයතනය විසින් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත

නාසි ආචාරයක් සිදු කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අපහාසාත්මක හා තර්ජනාත්මක පණිවුඩ පළ කිරීම සම්බන්ධයෙන් සිඩ්නි වැසියෙකුට වසර 3ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. Nathan Ballesty නමැති