Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල ගෘහස්ථ දේපළ වටිනාකම ඩොලර් බිලියන 130කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා.

Primara Research ආයතනය විසින් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත භාවිත කර සිදු කළ විශ්ලේෂණයකට අනුව, අප්‍රේල් සිට ජූනි දක්වා මාස තුන තුළ මෙම ප්‍රාන්ත දෙකේ දේපළ වටිනාකම එකතුවෙන් ඩොලර් බිලියන 133.6කින් අඩු වී ඇති බවයි හෙළිවී ඇත්තේ.

වැඩිම පහළ යාම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර, එහි දේපළ වටිනාකම ඩොලර් බිලියන 89.2කින් පහළ ගොස් තිබෙනවා.

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ දේපළ වටිනාකම ද ඩොලර් බිලියන 43.1කින් අඩු වී තිබෙනවා.

එහෙත් ක්වීන්ස්ලන්ඩ්, බටහිර ඔස්ට්‍රේලියාව, දකුණු ඔස්ට්‍රේලියාව, ටස්මේනියාව සහ උතුරු ප්‍රදේශයේ නිවාසවල සාමාන්‍ය මිල වාර්තාගත ඉහළ මට්ටම්වලට පැමිණ ඇතැයි සඳහන්.

Banner 01

විශේෂයෙන් බටහිර ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය නිවාස මිල වසරක් තුළ සියයට 22.9කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 1.12කට වැඩි මට්ටමකට පැමිණ තිබෙනවා.

සිඩ්නි නගරයේ මධ්‍යස්ථ නිවාස මිල සියයට 4කින් සහ මෙල්බන්හි සියයට 2.9කින් අඩු වී ඇති බවත් සඳහන්.

විශ්ලේෂකයන් පවසන්නේ මේ වනවිට ඔස්ට්‍රේලියාවේ දේපළ වෙළෙඳපොළ වෙනස් දිශා දෙකකට ගමන් කරන තත්ත්වයක් පෙන්නුම් කරන බවයි.

එනම් නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා වැනි ප්‍රාන්තවල මිල පහළ යන අතර, අනෙක් ප්‍රාන්ත කිහිපයක නිවාස මිල තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

ඉදිරියේදී මෙම පහළ යාම තවදුරටත් සිදුවුවහොත්, සාමාන්‍ය ඔස්ට්‍රේලියානු පවුලකට තම දේපළ වටිනාකමින් ඩොලර් 120,000ක් පමණ අහිමි විය හැකි බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Victoria හි Drung ප්‍රදේශයේදී පැයට කිලෝමීටර් 100ක වේග සීමාවක් සහිත මාර්ගයක පැයට කිලෝමීටර් 178ක වේගයෙන් මෝටර් රථයක් ධාවනය කළ 23...

චීනයේ Alibaba සමාගම parameters ට්‍රිලියන 5ත් 10ත් අතර ප්‍රමාණයක් සහිත දැවැන්ත නව AI model එකක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාව සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සහ වීසා ක්‍රමයේ අයථා භාවිත වැළැක්වීම සඳහා නව ප්‍රතිසංස්කරණ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදේශීය...

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර වැදගත්...

ඔස්ට්‍රේලියාවේ ජනගහනය 2065–66 වනවිට මිලියන 39.3ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව නව Intergenerational Report පුරෝකථනයකින් හෙළි වී තිබෙනවා. Treasury...

වසර 35ක විරාමයකින් පසුව නැවතත් මේස පන්දුවට පිවිසි Melbourne හි අමල් ඩයස් , මේ වසරේ Australian Veterans National Championships තරගාවලියේදී...

Shein සහ Temu වැනි ultra-fast fashion platforms භාවිත කරන ඔස්ට්‍රේලියානුවන් ඒවාට සම්බන්ධ පාරිසරික සහ සදාචාරාත්මක ගැටලු පිළිබඳ දැනුවත්ව සිටියත්, අඩු...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන NAB හි Mobile App, Internet Banking සහ දුරකථන බැංකු සේවා අද හදිසි බිඳවැටීමකට ලක්ව තිබෙනවා. මේ...

ඔස්ට්‍රේලියාවේ එකවර රැකියා දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කරන සේවකයන්ගේ ප්‍රතිශතය 6.9%ක් දක්වා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය කරා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියා සහ NSWහි නිවාස වටිනාකම් පහළට

සති අන්තයේ රිය පදවන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

එළඹෙන දිගු නිවාඩු සමයත් සමඟ, ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. King’s Birthday දිගු සති අන්තය වෙනුවෙන් බටහිර ඔස්ට්‍රේලියාව

Read More »

ඔක්තෝබර් 1 සිට Card Surcharge ඉවතට – Cash ගෙව්වොත් Discount එකක් ලැබෙයිද?

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට බලපාන ප්‍රධාන වෙනසක් ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ යටතේ, පාරිභෝගිකයන් debit හෝ credit කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේදී අතිරේක

Read More »

ඔස්ට්‍රේලියාවේ PR බලාගෙන ඉන්න Skilled Migrantsලාට අලුත් ආරංචියක්

ඔස්ට්‍රේලියාවේ Skilled Independent හෙවත් Subclass 189 වීසා අපේක්ෂාවෙන් සිටින අයට වැදගත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය පවසන්නේ, Subclass 189 වීසා සඳහා මීළඟ invitation round

Read More »

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ වෙනස්ම Flu රැල්ලක්

ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, මෙවර Influenza රෝගීන්ගේ වැඩිවීම සාමාන්‍යයට වඩා ප්‍රමාද වී ඉහළම මට්ටමට ළඟාවෙමින් ඇති බව සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා. සැප්තැම්බර් 6 දක්වා

Read More »

වික්ටෝරියා සහ NSWහි නිවාස වටිනාකම් පහළට

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල ගෘහස්ථ දේපළ වටිනාකම ඩොලර් බිලියන 130කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා. Primara Research ආයතනය විසින් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත

Read More »

Nazi Salute එකක් කළ සිඩ්නි වැසියෙකුට සිරදඬුවම්

නාසි ආචාරයක් සිදු කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අපහාසාත්මක හා තර්ජනාත්මක පණිවුඩ පළ කිරීම සම්බන්ධයෙන් සිඩ්නි වැසියෙකුට වසර 3ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. Nathan Ballesty නමැති

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom