Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Skilled Independent හෙවත් Subclass 189 වීසා අපේක්ෂාවෙන් සිටින අයට වැදගත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු රජය පවසන්නේ, Subclass 189 වීසා සඳහා මීළඟ invitation round එක 2026 සැප්තැම්බර් 30ට පෙර පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව SkillSelect හරහා Expression of Interest හෙවත් EOI එකක් දැනටමත් ඉදිරිපත් කර ඇති අයට, තමන් ලබාදී ඇති සියලු තොරතුරු නිවැරදිදැයි නැවත පරීක්ෂා කර update කර තබාගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

Advertisement

විශේෂයෙන් work experience, qualifications, English language results සහ pointsවලට බලපාන අනෙකුත් තොරතුරු නිවැරදිව සඳහන් වී තිබීම වැදගත්.

SkillSelect යනු ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙමින් රැකියාව කිරීමට කැමති skilled workersලා සඳහා ඔස්ට්‍රේලියානු රජය පවත්වාගෙන යන online system එකයි.

Banner 01

Skilled visa එකකට apply කිරීමට පෙර invitation එකක් ලැබිය යුතු අතර, තමන්ගේ work experience සහ qualifications ඇතුළත් EOI එකක් submit කිරීමෙන් ඒ සඳහා අයදුම් කළ හැකියි.

EOI එක submit කරන අවස්ථාවේ documents upload කිරීම අවශ්‍ය නොවුණත්, ලබාදෙන සියලු තොරතුරු සම්පූර්ණ සහ නිවැරදි විය යුතුයි.

SkillSelect හරහා Subclass 189, Subclass 190 සහ Subclass 491 වීසා සඳහා EOI ඉදිරිපත් කළ හැකියි.

එබැවින් 189 වීසා invitation එකක් බලාපොරොත්තුවෙන් සිටින අයට, සැප්තැම්බර් 30ට පෙර තම EOI එක නැවත පරීක්ෂා කර update කර තබාගැනීම වැදගත් බවයි රජය අවධාරණය කරන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු විදුලි සංදේශ සමාගමක් වන Tangerine, 2026/27 තරග වාරය සඳහා Melbourne Renegades කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නම් කර තිබෙනවා. Tangerine...

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසලක Jewellery Design පන්තියකදී සිසුවෙකුගේ අතේ ඇඟිලි තුනක අග කොටස් guillotine යන්ත්‍රයකට හසුවී කැපී ගිය සිද්ධියක් සම්බන්ධයෙන් වික්ටෝරියානු...

Victoria හි Mildura ප්‍රදේශයේ නිවාස සහ ව්‍යාපාර ආසන්න වශයෙන් 3,000කට බලපා ඇති විදුලි බිඳවැටීම තවදුරටත් පැවතීමත් සමඟ වැඩිහිටියන් සහ වෛද්‍ය...

ඔස්ට්‍රේලියාවෙන් පිටත් කළ F-35 ප්‍රහාරක යානාවලට අයත් කොටස් තොගයක් වැරදීමකින් Hong Kong වෙත යවා ඇති බව අනාවරණය වී තිබෙනවා. Radarවලට...

ඔස්ට්‍රේලියාවේ daylight saving කාලය ආරම්භ වීමට ආසන්න වීමත් සමඟ රටේ විවිධ ප්‍රදේශවල වේලාවන් ගැන නැවතත් අවධානය යොමුවෙලා තියෙනවා. 2026 ඔක්තෝබර්...

ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI භාවිතය වේගයෙන් ඉහළ යද්දී, ඒ සමඟ වැඩෙන තරුණ පරපුරෙන්ම AI ගැන දැඩි ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා....

Melbourne හි Elsternwick ප්‍රදේශයේ Nepean Highway ඔස්සේ රාත්‍රී දෙකක් පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකර තිබෙනවා. රියැදුරන් 7,194 දෙනෙකු මත්පැන් සඳහා...

ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ඉදිකිරීම් වෘත්තිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා Skilled Visa ලකුණු ක්‍රමය වෙනස් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. නිවාස...

ඔස්ට්‍රේලියාවේ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇති පවුලකට දරුවන් ඇති දැඩි කිරීම සඳහා වසරකට අවම වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 36,500ක්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ PR බලාගෙන ඉන්න Skilled Migrantsලාට අලුත් ආරංචියක්

සති අන්තයේ රිය පදවන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

එළඹෙන දිගු නිවාඩු සමයත් සමඟ, ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. King’s Birthday දිගු සති අන්තය වෙනුවෙන් බටහිර ඔස්ට්‍රේලියාව

Read More »

ඔක්තෝබර් 1 සිට Card Surcharge ඉවතට – Cash ගෙව්වොත් Discount එකක් ලැබෙයිද?

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට බලපාන ප්‍රධාන වෙනසක් ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ යටතේ, පාරිභෝගිකයන් debit හෝ credit කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේදී අතිරේක

Read More »

ඔස්ට්‍රේලියාවේ PR බලාගෙන ඉන්න Skilled Migrantsලාට අලුත් ආරංචියක්

ඔස්ට්‍රේලියාවේ Skilled Independent හෙවත් Subclass 189 වීසා අපේක්ෂාවෙන් සිටින අයට වැදගත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය පවසන්නේ, Subclass 189 වීසා සඳහා මීළඟ invitation round

Read More »

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ වෙනස්ම Flu රැල්ලක්

ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, මෙවර Influenza රෝගීන්ගේ වැඩිවීම සාමාන්‍යයට වඩා ප්‍රමාද වී ඉහළම මට්ටමට ළඟාවෙමින් ඇති බව සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා. සැප්තැම්බර් 6 දක්වා

Read More »

වික්ටෝරියා සහ NSWහි නිවාස වටිනාකම් පහළට

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල ගෘහස්ථ දේපළ වටිනාකම ඩොලර් බිලියන 130කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා. Primara Research ආයතනය විසින් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත

Read More »

Nazi Salute එකක් කළ සිඩ්නි වැසියෙකුට සිරදඬුවම්

නාසි ආචාරයක් සිදු කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අපහාසාත්මක හා තර්ජනාත්මක පණිවුඩ පළ කිරීම සම්බන්ධයෙන් සිඩ්නි වැසියෙකුට වසර 3ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. Nathan Ballesty නමැති

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom