Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට බලපාන ප්‍රධාන වෙනසක් ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඒ යටතේ, පාරිභෝගිකයන් debit හෝ credit කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේදී අතිරේක සේවා ගාස්තු (Surcharges) අය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරෙනවා.

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුවේ (RBA) නව නීති රීතිවලට අනුව, ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම පැනවෙන අතර, මෙහිදී Visa, MasterCard, eftpos සහ American Express කාඩ්පත් සඳහා ද අතිරේක ගාස්තු අය කිරීම තහනම් වනු ඇති.

Advertisement

මෙම වෙනසත් සමඟ, කාඩ්පත් සැකසුම් ගස්තු ව්‍යාපාරිකයන් විසින්ම දැරිය යුතු වන අතර, අවශ්‍ය නම් එම පිරිවැය භාණ්ඩවල සාමාන්‍ය මිල ගණන් තුළට ඇතුළත් කළ හැකියි.

මේ අතර Cash භාවිතය දිරිගැන්වීම සඳහා පාරිභෝගිකයන්ට මුදල්වලින් ගෙවීමේදී විශේෂ වට්ටම් ලබා දීමට ව්‍යාපාරිකයන්ට අවසර ලැබී තිබෙනවා.

Banner 01

කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් පවසන්නේ ඉදිරියේදී බොහෝ සිල්ලර වෙළඳසැල් මුදල්වලින් ගෙවීම් කිරීම සඳහා වට්ටම් ලබා දීමට හෝ මුදල් ගනුදෙනු පමණක් සිදු කිරීමට වැඩි නැඹුරුවක් දක්වනු ඇති බවයි.

කෙසේ වෙතත්, ලබා දෙනු ලබන එවැනි මුදල් වට්ටම් පිළිබඳ විස්තර ගනුදෙනුවකට පිවිසීමට පෙර පාරිභෝගිකයාට ඉතා පැහැදිලිව ප්‍රදර්ශනය කළ යුතු වනවා.

සති අන්ත හෝ රජයේ නිවාඩු දිනවල අය කෙරෙන විශේෂ සේවා ගාස්තු සඳහා මෙම තහනම බලපා නොමැති අතර, එය දැඩිව ක්‍රියාත්මක වන්නේ කාඩ්පත් ගාස්තු සම්බන්ධයෙන් පමණයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Victoria හි Mildura ප්‍රදේශයේ නිවාස සහ ව්‍යාපාර ආසන්න වශයෙන් 3,000කට බලපා ඇති විදුලි බිඳවැටීම තවදුරටත් පැවතීමත් සමඟ වැඩිහිටියන් සහ වෛද්‍ය...

ඔස්ට්‍රේලියාවේ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇති පවුලකට දරුවන් ඇති දැඩි කිරීම සඳහා වසරකට අවම වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 36,500ක්...

UNSW Sydney හි Kirby Institute නිකුත් කළ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections (STIs)) තවමත්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන NAB හි Mobile App, Internet Banking සහ දුරකථන බැංකු සේවා අද හදිසි බිඳවැටීමකට ලක්ව තිබෙනවා. මේ...

ඔස්ට්‍රේලියාවෙන් පිටත් කළ F-35 ප්‍රහාරක යානාවලට අයත් කොටස් තොගයක් වැරදීමකින් Hong Kong වෙත යවා ඇති බව අනාවරණය වී තිබෙනවා. Radarවලට...

සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සඳහා භාවිත කරන ඇතැම් herbal supplementsවල අඩංගු Andrographis paniculata නමැති ශාකසාරය ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළෙන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර...

ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI භාවිතය වේගයෙන් ඉහළ යද්දී, ඒ සමඟ වැඩෙන තරුණ පරපුරෙන්ම AI ගැන දැඩි ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති දැඩි කිරීමත් සමඟ, මෙල්බන්හි අධ්‍යාපනය ලබන ඇමරිකානු සිසුවියක් රට හැර යාම ගැන සිතන බව පවසා තිබෙනවා....

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගිය අවස්ථාවල ඔස්ට්‍රේලියාවේ ඉන්ධන බද්ද අඩකින් කපා දැමීමට Coalition විපක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔක්තෝබර් 1 සිට Card Surcharge ඉවතට – Cash ගෙව්වොත් Discount එකක් ලැබෙයිද?

සති අන්තයේ රිය පදවන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

එළඹෙන දිගු නිවාඩු සමයත් සමඟ, ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. King’s Birthday දිගු සති අන්තය වෙනුවෙන් බටහිර ඔස්ට්‍රේලියාව

Read More »

ඔක්තෝබර් 1 සිට Card Surcharge ඉවතට – Cash ගෙව්වොත් Discount එකක් ලැබෙයිද?

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට බලපාන ප්‍රධාන වෙනසක් ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ යටතේ, පාරිභෝගිකයන් debit හෝ credit කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේදී අතිරේක

Read More »

ඔස්ට්‍රේලියාවේ PR බලාගෙන ඉන්න Skilled Migrantsලාට අලුත් ආරංචියක්

ඔස්ට්‍රේලියාවේ Skilled Independent හෙවත් Subclass 189 වීසා අපේක්ෂාවෙන් සිටින අයට වැදගත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය පවසන්නේ, Subclass 189 වීසා සඳහා මීළඟ invitation round

Read More »

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ වෙනස්ම Flu රැල්ලක්

ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, මෙවර Influenza රෝගීන්ගේ වැඩිවීම සාමාන්‍යයට වඩා ප්‍රමාද වී ඉහළම මට්ටමට ළඟාවෙමින් ඇති බව සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා. සැප්තැම්බර් 6 දක්වා

Read More »

වික්ටෝරියා සහ NSWහි නිවාස වටිනාකම් පහළට

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල ගෘහස්ථ දේපළ වටිනාකම ඩොලර් බිලියන 130කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා. Primara Research ආයතනය විසින් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත

Read More »

Nazi Salute එකක් කළ සිඩ්නි වැසියෙකුට සිරදඬුවම්

නාසි ආචාරයක් සිදු කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අපහාසාත්මක හා තර්ජනාත්මක පණිවුඩ පළ කිරීම සම්බන්ධයෙන් සිඩ්නි වැසියෙකුට වසර 3ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. Nathan Ballesty නමැති

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom