Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

තම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි වැඩසටහන් රාජ්‍ය ආයතන සහ විශ්වවිද්‍යාල ඇතුළු ආයතන දුසිම් ගණනක වෙබ් අඩවිවල ආරක්ෂක සීමා මඟහැර ක්‍රියා කර ඇති බව OpenAI සමාගම තහවුරු කර තිබෙනවා.

මෙම හෙළිදරව්ව සිදුවන්නේ පසුගිය ජූනි මාසයේ එවැනි වැඩසටහනක් ඔස්ට්‍රේලියාවේ Medicare සංඛ්‍යාලේඛන වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිස ඇති බව අග්‍රාමාත්‍ය Anthony Albanese ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

The New York Times වාර්තාවට අනුව, ඉලක්ක වූ වෙබ් අඩවි අතර ඇමෙරිකානු අධ්‍යාපන හා වාණිජ දෙපාර්තමේන්තු සහ සුරැකුම්පත් හා විනිමය කොමිසමේ වෙබ් අඩවිද තිබෙනවා.

Advertisement

ලබාගත් දත්ත ප්‍රසිද්ධියේ ප්‍රවේශ විය හැකි තොරතුරු බව පවසන OpenAI, සියලු සිද්ධි බරපතළ ආරක්ෂක බිඳවැටීම් ලෙස වර්ගීකරණය නොකරන අතර ඇතැම් ඒවා අනපේක්ෂිත ස්වයංක්‍රීය දත්ත රැස්කිරීම් හෝ ඉදිරිපත් කිරීම් ලෙස විස්තර කරනවා.

බලපෑමට ලක්වූ ආයතනවල පෞද්ගලිකත්ව ඉල්ලීම් හේතුවෙන් සියලු නම් ප්‍රසිද්ධ නොකරන බවත්, අදාළ තොරතුරු එම ආයතන වෙත ලබාදෙන බවත් සමාගම සඳහන් කරනවා.

Banner 01

ඔස්ට්‍රේලියානු සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් පුද්ගලික තොරතුරුවලට පිවිස ඇති බවට විශ්වාස නොකරන අතර, Services Australia ජාලයට පුළුල් බලපෑමක් සිදුවී ඇති බවට දැනට සාක්ෂි නොමැති බව අග්‍රාමාත්‍යවරයා කියාසිටියා.

කෙසේ වෙතත්, විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර සිද්ධිය රජයට දැනුම් දීමට ගත කළ අධික කාලය පිළිබඳව තම අප්‍රසාදය OpenAI ප්‍රධාන විධායක Sam Altman වෙත සෘජුව පළ කළ බවද ඔහු සඳහන් කළා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

සිඩ්නිහි Blue Mountains ප්‍රදේශයේදී, මවක් විසින් සිය දරුවන් තිදෙනාට සිදුකළ අමානුෂික පිහි ප්‍රහාරයකින් එක් දරුවෙකු මියගොස්, අනෙක් දරුවන් දෙදෙනා බරපතළ...

නිවාස වියදම අඩු කරගැනීමට නගරයෙන් පිටත පදිංචි වූ පවුල්වලට, ඉහළ යන ඉන්ධන මිල දැන් අලුත් බරක් වී ඇති බව අද...

ඔස්ට්‍රේලියානු රජයේ 5% Deposit Scheme යටතේ නිවසක් මිලදීගත් පළමු නිවාස ගැනුම්කරුවන්ට (First-home buyers), නිවසේ වටිනාකම ඉතිරි ණය මුදලට වඩා පහළ...

වික්ටෝරියාවේ ජූනි මාසයෙන් අවසන් වූ වසර තුළ අපරාධ අනුපාතය සියයට 3.8කින් අඩුවී ඇති බව නව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. නිවාසවලට...

iPhone 18 දුරකථනය එළිදැක්වීමට පෙර සේවකයන්ගේ වැඩ මුර අවසන් මොහොතේ වෙනස් කළ බවට චෝදනා කරමින් Australian retail union එකක් Apple...

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට අදාළ ප්‍රචාරක ද්‍රව්‍ය අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරූ බවට සැකපිට මෙල්බර්න් නුවර 65 හැවිරිදි පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන පොලිසිය අත්අඩංගුවට...

ඔස්ට්‍රේලියාවේ diesel මිල ලීටරයකට $3 සීමාවට ළඟා වෙමින් තිබීමත් සමඟ රියදුරන්ගේ ඉන්ධන වියදම් ගැන නැවතත් අවධානය යොමුව තිබෙනවා. නවතම දත්ත...

Queenslandහි Paige Ocleryගේ පුත් Ollie උපත ලැබූ අවස්ථාවේ අඬා නොසිටි අතර, පසුව ඔහුට ආඝාතයක් (stroke) ඇතිවී තිබූ බව වෛද්‍යවරුන්...

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

රජයේ සහ විශ්වවිද්‍යාල වෙබ් අඩවි රැසක ආරක්ෂාවට AI තර්ජනයක්

අවසන් මොහොතේ ගත් තීරණයෙන් මිලියනපතියෙකු වූ FIFO සේවකයා

බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45 හැවිරිදි මෙම පුද්ගලයා සාමාන්‍යයෙන් Lotterywestහි

Read More »

සිඩ්නි – නිව්යෝර්ක් Non-stop ගුවන් ගමන්වලට දින නියම වෙයි

Qantas ගුවන් සමාගම සිඩ්නි සිට නිව්යෝර්ක් දක්වා අතරමැදි නැවතුමක් නොමැති සෘජු ගුවන් සේවය 2028 මැද භාගයේදී ආරම්භ කරන බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මෙම

Read More »

5% තැන්පතුවෙන් ගෙයක් ගත් අයට අලුත් අවදානමක්

ඔස්ට්‍රේලියානු රජයේ 5% Deposit Scheme යටතේ නිවසක් මිලදීගත් පළමු නිවාස ගැනුම්කරුවන්ට (First-home buyers), නිවසේ වටිනාකම ඉතිරි ණය මුදලට වඩා පහළ යාමේ අවදානම ගැන අනතුරු ඇඟවීමක්

Read More »

One Nation බලයට පත්වීම ඔස්ට්‍රේලියාවට මහා ව්‍යසනයක් – හිටපු උප අගමැතිවරයෙක් කියයි

One Nation පක්ෂයේ දේශපාලන බලපෑම ඉහළ යාම ගැන හිටපු උප අගමැති Kim Beazley දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. 7NEWS The Issue වැඩසටහන සමඟ කළ සාකච්ඡාවකදී

Read More »

ඉරානයේ සටන් විරාම යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

ඉරානය ඉදිරිපත් කළ දින 7ක සටන් විරාම යෝජනාව අමෙරිකානු ජනාධිපති Donald Trump ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. එම යෝජනාව යටතේ සටන් ක්‍රියා නතර කිරීම,

Read More »

Hike එකකට ගිය මෙල්බන් තරුණයා පේරු කඳුකරයේ අතුරුදන්

පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක තනිව පාගමනක නිරත වූ මෙල්බන්හි තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. Jordan Yap නැමති මෙම තරුණයා සැප්තැම්බර් 14 වැනිදා Huaraz නගරයේ නවාතැනකින් පිටත්ව,

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom