Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඇමෙරිකාවේ විස්කොන්සින්–මැඩිසන් විශ්වවිද්‍යාලය ආසන්නයේ ශිෂ්‍ය සංගම් නිවසක පහළ මාලයෙන්, සිරුරුවල ආහාර සහ වෙනත් දියර තැවරුණු තරුණයන් 30 දෙනෙකු පමණ හමුවීමත් සමඟ බරපතළ නවක වද චෝදනා පිළිබඳ පොලිස් විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා.

සැප්තැම්බර් 23 රාත්‍රියේ ලැබුණු නිර්නාමික තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට පැමිණෙන විට, බහුතරයක් 18 හැවිරිදි තරුණයන් අර්ධ වශයෙන් ඇඳුම් ඇඳ සිටි බවයි වාර්තා වන්නේ.

කිහිපදෙනෙකුගේ සිරුරුවල ශාරීරික පහරදීමකට ගැළපෙන තුවාල පැහැදිලිව දක්නට ලැබුණු බවත්, කාමරය තුළ උණුසුම් සහ තෙතමනය සහිත තත්ත්වයක් පැවති බවත් පොලිසිය පවසනවා.

Advertisement

පොලිසිය එම ක්‍රියාකාරකම නතර කර සියලු දෙනා පිටතට රැගෙන තුවාල සහ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළද, කිසිවෙකු රෝහල් ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් Alpha Epsilon Pi සංගමයේ 20 හැවිරිදි සභාපතිවරයා සහ උපසභාපතිවරයා නවක වදය හා කලහකාරී හැසිරීම පිළිබඳ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Banner 01

එහි සිටි පිරිසෙන් ලැබුණේ සීමිත සහයෝගයක් බවත්, ඇතැම් ප්‍රකාශ එකිනෙකට පරස්පර වූ බවත් සඳහන් කරන පොලිසිය, වැඩිදුර තොරතුරු ඇති අයට ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටිනවා.

මෙම සංගමයට විශ්වවිද්‍යාල පිළිගැනීම 2015දී අහිමි වී තිබූ අතර, සිද්ධියට සම්බන්ධ සිසුන් නීති හෝ විශ්වවිද්‍යාල නියමයන් උල්ලංඝනය කර ඇති බව තහවුරු වුවහොත් පන්ති තහනමේ සිට විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීම දක්වා විනය ක්‍රියාමාර්ගවලට මුහුණ දිය හැකියි.

මූලාශ්‍රය: WMTV / Gray News

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගිය අවස්ථාවල ඔස්ට්‍රේලියාවේ ඉන්ධන බද්ද අඩකින් කපා දැමීමට Coalition විපක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....

ටස්මේනියා ප්‍රාන්තයට පැයට කිලෝමීටර 100ක ප්‍රචණ්ඩකාරී සුළං සහ බිහිසුණු ලැව්ගිනි කිහිපයක් හටගෙන තිබෙනවා. මේ වන විට ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක් සඳහා...

පර්ත් නගරයේ Casuarina ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට වසර 7ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ ඔහු 2019 වසරේ තායිලන්තයේ Pattaya ප්‍රදේශයේදී තම...

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට බලපාන ප්‍රධාන වෙනසක් ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ යටතේ, පාරිභෝගිකයන් debit හෝ credit...

වික්ටෝරියාවේ Moe ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික අංශයේ සියලුම දරුවන්ට සෑම පාසල් දිනයකම නොමිලේ දිවා ආහාර ලබාදීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා....

Shein සහ Temu වැනි ultra-fast fashion platforms භාවිත කරන ඔස්ට්‍රේලියානුවන් ඒවාට සම්බන්ධ පාරිසරික සහ සදාචාරාත්මක ගැටලු පිළිබඳ දැනුවත්ව සිටියත්, අඩු...

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ අනුපාතය පසුගිය වසර තුළ 3.8%කින් අඩු වී තිබුණත්, වික්ටෝරියා පොලිසිය තවමත් නිලධාරීන්ගේ හිඟයකට මුහුණ දෙමින් සිටින බව...

IMF දත්ත සටහන අනුව, උසස් අධ්‍යාපනය ලැබූ වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණයින්ගේ රැකියා විරහිතභාවය වැඩිම රට ලෙස ශ්‍රී ලංකාව...

එළඹෙන දිගු නිවාඩු සමයත් සමඟ, ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. King’s Birthday දිගු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඇමෙරිකා විශ්ව විද්‍යාලයක බරපතල නවක වද සිද්ධියක්

අවසන් මොහොතේ ගත් තීරණයෙන් මිලියනපතියෙකු වූ FIFO සේවකයා

බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45 හැවිරිදි මෙම පුද්ගලයා සාමාන්‍යයෙන් Lotterywestහි

Read More »

සිඩ්නි – නිව්යෝර්ක් Non-stop ගුවන් ගමන්වලට දින නියම වෙයි

Qantas ගුවන් සමාගම සිඩ්නි සිට නිව්යෝර්ක් දක්වා අතරමැදි නැවතුමක් නොමැති සෘජු ගුවන් සේවය 2028 මැද භාගයේදී ආරම්භ කරන බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මෙම

Read More »

5% තැන්පතුවෙන් ගෙයක් ගත් අයට අලුත් අවදානමක්

ඔස්ට්‍රේලියානු රජයේ 5% Deposit Scheme යටතේ නිවසක් මිලදීගත් පළමු නිවාස ගැනුම්කරුවන්ට (First-home buyers), නිවසේ වටිනාකම ඉතිරි ණය මුදලට වඩා පහළ යාමේ අවදානම ගැන අනතුරු ඇඟවීමක්

Read More »

One Nation බලයට පත්වීම ඔස්ට්‍රේලියාවට මහා ව්‍යසනයක් – හිටපු උප අගමැතිවරයෙක් කියයි

One Nation පක්ෂයේ දේශපාලන බලපෑම ඉහළ යාම ගැන හිටපු උප අගමැති Kim Beazley දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. 7NEWS The Issue වැඩසටහන සමඟ කළ සාකච්ඡාවකදී

Read More »

ඉරානයේ සටන් විරාම යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

ඉරානය ඉදිරිපත් කළ දින 7ක සටන් විරාම යෝජනාව අමෙරිකානු ජනාධිපති Donald Trump ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. එම යෝජනාව යටතේ සටන් ක්‍රියා නතර කිරීම,

Read More »

Hike එකකට ගිය මෙල්බන් තරුණයා පේරු කඳුකරයේ අතුරුදන්

පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක තනිව පාගමනක නිරත වූ මෙල්බන්හි තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. Jordan Yap නැමති මෙම තරුණයා සැප්තැම්බර් 14 වැනිදා Huaraz නගරයේ නවාතැනකින් පිටත්ව,

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom