

අවසන් මොහොතේ ගත් තීරණයෙන් මිලියනපතියෙකු වූ FIFO සේවකයා
බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45 හැවිරිදි මෙම පුද්ගලයා සාමාන්‍යයෙන් Lotterywestහි

මෙල්බන් නගරයේ අයහපත් කාලගුණය හේතුවෙන් අද, සැප්තැම්බර් 26 වැනිදා, මෙල්බන් බලා පැමිණෙන ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද වී ඇති අතර අවලංගු කිරීමක්ද වාර්තා වී තිබෙනවා.
මාධ්‍ය වාර්තාවලට අනුව, බ්‍රිස්බන් සිට පෙරවරු 10.55ට පිටත්වීමට නියමිතව තිබූ Virgin ගුවන් ගමන අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.
බ්‍රිස්බන් ගුවන්තොටුපළේ ප්‍රකාශක පීටර් ඩොහර්ටි සඳහන් කර ඇත්තේ මෙම බාධාවලට හේතුව බ්‍රිස්බන් ගුවන්තොටුපළේ ගැටලුවක් නොව මෙල්බන්හි අයහපත් කාලගුණය බවයි.

එම අවස්ථාවේ ඔහු ලබාදුන් තොරතුරු අනුව, බ්‍රිස්බන්, සිඩ්නි, ඇඩිලේඩ් සහ පර්ත් නගරවලින් මෙල්බන් වෙත පැමිණෙන ගුවන් ගමන්වලට පැයක පමණ ප්‍රමාදයක් ඇතිවී තිබෙනවා.
අද මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන Brisbane Lions සහ Fremantle Dockers අතර AFL අවසන් මහා තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන්ගේ ගමන් සැලසුම්වලටත් මේ තත්ත්වය බලපා තිබෙනවා.
තරගය ආරම්භ වීමට පෙර මෙල්බර්න් වෙත ළඟාවීමට හැකිවේද යන්න පිළිබඳව ප්‍රමාදයට ලක්වූ ඇතැම් මගීන් කනස්සල්ල පළ කර ඇති බවද සඳහන්.
අද මෙල්බන් වෙත ගමන් කරන ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලු මගීන්, ගුවන්තොටුපළට පිටත්වීමට පෙර තම ගුවන් සමාගමේ වෙබ් අඩවියෙන් හෝ යෙදුමෙන් ගමනේ නවතම තත්ත්වය පරීක්ෂා කිරීම සුදුසුයි.
මූලාශ්‍රය: ABC News
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සහ සරණාගත කාන්තාවන්ට තමන්ට පහසු භාෂාවෙන් සෞඛ්‍ය තොරතුරු ලබාදෙන Health in My Language වැඩසටහන තවත් වසර දෙකක් පවත්වාගෙන...
ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගිය අවස්ථාවල ඔස්ට්‍රේලියාවේ ඉන්ධන බද්ද අඩකින් කපා දැමීමට Coalition විපක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට බලපාන ප්‍රධාන වෙනසක් ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ යටතේ, පාරිභෝගිකයන් debit හෝ credit...
බටහිර ඔස්ට්‍රේලියාවේ Karratha සිට Perth බලා පියාසර කළ Qantas යානයක මගියකු ඉදිරිපස දොර විවෘත කිරීමට උත්සාහ කළ බවට බරපතළ චෝදනාවක්...
ඔස්ට්‍රේලියාවේ Gym සහ Fitness කර්මාන්තයේ ආදායම ඉදිරි වසර කිහිපය තුළ ඩොලර් බිලියන 3.8කට ආසන්න මට්ටමකට ළඟා වනු ඇතැයි නව කර්මාන්ත...
වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල ගෘහස්ථ දේපළ වටිනාකම ඩොලර් බිලියන 130කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා. Primara Research ආයතනය...
ලබන සතියේ පැවැත්වෙන සංචිත බැංකුවේ (RBA) තීරණාත්මක රැස්වීමේදී cash rate එක යළි ඉහළ දැමීමට ඉඩ ඇති බවට වන අපේක්ෂාව දැඩි...
ඔස්ට්‍රේලියානු රජය විසින් Migration Designated Areas 2026 නමින් නව නීතිමය උපකරණයක් හඳුන්වා දී ඇති අතර, ඒ අනුව Victoria ප්‍රාන්තයේ සම්පූර්ණ...
IMF දත්ත සටහන අනුව, උසස් අධ්‍යාපනය ලැබූ වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණයින්ගේ රැකියා විරහිතභාවය වැඩිම රට ලෙස ශ්‍රී ලංකාව...

බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45 හැවිරිදි මෙම පුද්ගලයා සාමාන්‍යයෙන් Lotterywestහි

Qantas ගුවන් සමාගම සිඩ්නි සිට නිව්යෝර්ක් දක්වා අතරමැදි නැවතුමක් නොමැති සෘජු ගුවන් සේවය 2028 මැද භාගයේදී ආරම්භ කරන බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මෙම

ඔස්ට්‍රේලියානු රජයේ 5% Deposit Scheme යටතේ නිවසක් මිලදීගත් පළමු නිවාස ගැනුම්කරුවන්ට (First-home buyers), නිවසේ වටිනාකම ඉතිරි ණය මුදලට වඩා පහළ යාමේ අවදානම ගැන අනතුරු ඇඟවීමක්

One Nation පක්ෂයේ දේශපාලන බලපෑම ඉහළ යාම ගැන හිටපු උප අගමැති Kim Beazley දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. 7NEWS The Issue වැඩසටහන සමඟ කළ සාකච්ඡාවකදී

ඉරානය ඉදිරිපත් කළ දින 7ක සටන් විරාම යෝජනාව අමෙරිකානු ජනාධිපති Donald Trump ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. එම යෝජනාව යටතේ සටන් ක්‍රියා නතර කිරීම,

පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක තනිව පාගමනක නිරත වූ මෙල්බන්හි තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. Jordan Yap නැමති මෙම තරුණයා සැප්තැම්බර් 14 වැනිදා Huaraz නගරයේ නවාතැනකින් පිටත්ව,