Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඉරානය ඉදිරිපත් කළ දින 7ක සටන් විරාම යෝජනාව අමෙරිකානු ජනාධිපති Donald Trump ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

එම යෝජනාව යටතේ සටන් ක්‍රියා නතර කිරීම, ඉරානයේ frozen assetsවල කොටසක් නිදහස් කිරීම, නාවික අවහිරතා ලිහිල් කිරීම සහ අවසානයේ Strait of Hormuz නැවත විවෘත කිරීම ඇතුළත් වී තිබුණා.

ඉන් පසු ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නව සාකච්ඡා ආරම්භ කිරීමට ද යෝජනා කර තිබුණා.

Advertisement

කෙසේ වෙතත්, ඉරානය තම කොන්දේසි ඉටු කරනු ඇතිදැයි Trump සැක පළ කර ඇති බවත්, November midterm elections එකෙන් පසු නැවත අමෙරිකානු ප්‍රහාර ආරම්භ වීමේ හැකියාව ඔහු සලකා බලන බවත් වාර්තා වනවා.

මෙම සතියේ UN General Assembly හමුවේ ද ඉරානය සමඟ ගිවිසුමක් නොලැබුණහොත් දැඩි හමුදා ක්‍රියාමාර්ග ගත හැකි බව ට්‍රම්ප් පවසා තිබුණා.

Banner 01

Strait of Hormuz ලෝක තෙල් ප්‍රවාහනයට අතිශය වැදගත් මාර්ගයක් බැවින්, මෙම සාකච්ඡා අසාර්ථක වුවහොත් ගෝලීය තෙල් මිල සහ ප්‍රවාහන වියදම් මත ද තවදුරටත් පීඩනයක් ඇති විය හැකියි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

චීනයේ Alibaba සමාගම parameters ට්‍රිලියන 5ත් 10ත් අතර ප්‍රමාණයක් සහිත දැවැන්ත නව AI model එකක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ පහළ යමින් පවතින උපත් අනුපාතය ඉහළ නැංවීමට, උපදින සෑම දරුවෙකු වෙනුවෙන්ම පවුලකට ඩොලර් 75,000ක් ගෙවිය යුතු බව ස්වාධීන මන්ත්‍රී...

ඔස්ට්‍රේලියාවේ ජනගහනය 2065–66 වනවිට මිලියන 39.3ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව නව Intergenerational Report පුරෝකථනයකින් හෙළි වී තිබෙනවා. Treasury...

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18ත් 29ත් අතර තරුණයන්ගෙන් අඩක් පමණ, එනම් 50%ක්, 2024 වසරේදී තවමත් තම දෙමාපියන් සමඟ ජීවත් වී ඇති...

ඔස්ට්‍රේලියානු විදුලි සංදේශ සමාගමක් වන Tangerine, 2026/27 තරග වාරය සඳහා Melbourne Renegades කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නම් කර තිබෙනවා. Tangerine...

ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ පවතින සේවක හිඟය පියවා ගැනීම සඳහා දක්ෂ විදේශීය ශ්‍රමිකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කර තිබෙනවා. එහි...

ලොව පුරා තාවකාලික සේවකයන් දහස් ගණනක් තමන් ගෙදර වැඩ කරන ආකාරය වීඩියෝ කර රොබෝවරුන් පුහුණු කිරීමට දත්ත සපයමින් සිටිනවා. 23...

ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල ඉහළම මට්ටමක පවතින අතර, ඉදිරි කාලයේදීත් මිල ඉක්මනින් අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව විශේෂඥයින් පවසනවා. 2024 මැයි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඉරානයේ සටන් විරාම යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

අවසන් මොහොතේ ගත් තීරණයෙන් මිලියනපතියෙකු වූ FIFO සේවකයා

බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45 හැවිරිදි මෙම පුද්ගලයා සාමාන්‍යයෙන් Lotterywestහි

Read More »

සිඩ්නි – නිව්යෝර්ක් Non-stop ගුවන් ගමන්වලට දින නියම වෙයි

Qantas ගුවන් සමාගම සිඩ්නි සිට නිව්යෝර්ක් දක්වා අතරමැදි නැවතුමක් නොමැති සෘජු ගුවන් සේවය 2028 මැද භාගයේදී ආරම්භ කරන බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මෙම

Read More »

5% තැන්පතුවෙන් ගෙයක් ගත් අයට අලුත් අවදානමක්

ඔස්ට්‍රේලියානු රජයේ 5% Deposit Scheme යටතේ නිවසක් මිලදීගත් පළමු නිවාස ගැනුම්කරුවන්ට (First-home buyers), නිවසේ වටිනාකම ඉතිරි ණය මුදලට වඩා පහළ යාමේ අවදානම ගැන අනතුරු ඇඟවීමක්

Read More »

One Nation බලයට පත්වීම ඔස්ට්‍රේලියාවට මහා ව්‍යසනයක් – හිටපු උප අගමැතිවරයෙක් කියයි

One Nation පක්ෂයේ දේශපාලන බලපෑම ඉහළ යාම ගැන හිටපු උප අගමැති Kim Beazley දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. 7NEWS The Issue වැඩසටහන සමඟ කළ සාකච්ඡාවකදී

Read More »

ඉරානයේ සටන් විරාම යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

ඉරානය ඉදිරිපත් කළ දින 7ක සටන් විරාම යෝජනාව අමෙරිකානු ජනාධිපති Donald Trump ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. එම යෝජනාව යටතේ සටන් ක්‍රියා නතර කිරීම,

Read More »

Hike එකකට ගිය මෙල්බන් තරුණයා පේරු කඳුකරයේ අතුරුදන්

පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක තනිව පාගමනක නිරත වූ මෙල්බන්හි තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. Jordan Yap නැමති මෙම තරුණයා සැප්තැම්බර් 14 වැනිදා Huaraz නගරයේ නවාතැනකින් පිටත්ව,

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom