Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

සිඩ්නි නිරිතදිග Wedderburn ප්‍රදේශයේ සැලසුම් කර තිබූ අවදානම් අඩු කිරීමේ ගින්නක් (hazard reduction burn) දැඩි සුළං හේතුවෙන් පාලන සීමාවෙන් පිටතට පැතිර ගොස් තිබෙනවා.

Katanna Road ප්‍රදේශයේ සුළං වේගය ඉහළ යාමත් සමඟ ගින්න ඉතා වේගයෙන් පාලනයෙන් පිටතට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියෙන් ගිනි නිවන රථයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, තවත් රථ දෙකකට ද බරපතළ හානි සිදුව තිබෙනවා.

Advertisement

එම ස්ථානයේ සිටි පුද්ගලයන් 19 දෙනෙකු පමණ පරිපූරක වෛද්‍යවරන් විසින් පරීක්ෂා කර ඇති අතර, එක් අයෙකුට දුම ආශ්වාස වීම හේතුවෙන් ප්‍රතිකාර ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් කිසිවෙකුත් රෝහල්ගත කිරීමට අවශ්‍ය වී නැහැ.

Banner 01

ගින්න අසල නිවාස කිහිපයකට ඉතා ආසන්න වී තිබුණත්, නිවාසවලට තර්ජනයක් වීමට පෙර එය පාලනය කර ගැනීමට ගිනි නිවන කණ්ඩායම් සමත් වී තිබෙනවා.

මේ අතර ඔස්ට්‍රේලියාවේ El Niño තත්ත්වය මේ වනවිට ශක්තිමත් වෙමින් පවතින අතර, දකුණු සහ නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ ඉදිරි මාසවල සාමාන්‍යයට වඩා උණුසුම් සහ ඇතැම් ප්‍රදේශවල වියළි තත්ත්වයන් ඇතිවිය හැකි බවයි BOM පවසන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක තනිව පාගමනක නිරත වූ මෙල්බන්හි තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. Jordan Yap නැමති මෙම තරුණයා සැප්තැම්බර් 14...

ලේ පිළිකාවක් බවට පත්විය හැකි රුධිර රෝග පාලනය කිරීමට Vitamin C උපකාරී විය හැකිද යන්න පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල ඉහළම මට්ටමක පවතින අතර, ඉදිරි කාලයේදීත් මිල ඉක්මනින් අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව විශේෂඥයින් පවසනවා. 2024 මැයි...

2026 පළමු මාස තුනේදී ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට US$ මිලියන 118.9ක සේවක ප්‍රේෂණ ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සේවක...

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මේ වනවිට මිලියන 27.9 ඉක්මවා ගොස් ඇති බව නවතම සංඛ්‍යාලේඛනවලින් හෙළිවී තිබෙනවා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කළ දත්ත...

Victoria හි Drung ප්‍රදේශයේදී පැයට කිලෝමීටර් 100ක වේග සීමාවක් සහිත මාර්ගයක පැයට කිලෝමීටර් 178ක වේගයෙන් මෝටර් රථයක් ධාවනය කළ 23...

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසලක Jewellery Design පන්තියකදී සිසුවෙකුගේ අතේ ඇඟිලි තුනක අග කොටස් guillotine යන්ත්‍රයකට හසුවී කැපී ගිය සිද්ධියක් සම්බන්ධයෙන් වික්ටෝරියානු...

ලබන සතියේ පැවැත්වෙන සංචිත බැංකුවේ (RBA) තීරණාත්මක රැස්වීමේදී cash rate එක යළි ඉහළ දැමීමට ඉඩ ඇති බවට වන අපේක්ෂාව දැඩි...

ඔස්ට්‍රේලියාවේ First Nations සේවකයන් සාමාන්‍යයෙන් අනෙක් Australian workersලාට වඩා පැයකට 16%කින් අඩු වැටුපක් ලබන බව නව වාර්තාවකින් හෙළි වී තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

සිඩ්නිහි පාලනයෙන් පිට ගිය ගින්නකට 19 දෙනෙක් හසුවෙයි

අවසන් මොහොතේ ගත් තීරණයෙන් මිලියනපතියෙකු වූ FIFO සේවකයා

බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45 හැවිරිදි මෙම පුද්ගලයා සාමාන්‍යයෙන් Lotterywestහි

Read More »

සිඩ්නි – නිව්යෝර්ක් Non-stop ගුවන් ගමන්වලට දින නියම වෙයි

Qantas ගුවන් සමාගම සිඩ්නි සිට නිව්යෝර්ක් දක්වා අතරමැදි නැවතුමක් නොමැති සෘජු ගුවන් සේවය 2028 මැද භාගයේදී ආරම්භ කරන බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මෙම

Read More »

5% තැන්පතුවෙන් ගෙයක් ගත් අයට අලුත් අවදානමක්

ඔස්ට්‍රේලියානු රජයේ 5% Deposit Scheme යටතේ නිවසක් මිලදීගත් පළමු නිවාස ගැනුම්කරුවන්ට (First-home buyers), නිවසේ වටිනාකම ඉතිරි ණය මුදලට වඩා පහළ යාමේ අවදානම ගැන අනතුරු ඇඟවීමක්

Read More »

One Nation බලයට පත්වීම ඔස්ට්‍රේලියාවට මහා ව්‍යසනයක් – හිටපු උප අගමැතිවරයෙක් කියයි

One Nation පක්ෂයේ දේශපාලන බලපෑම ඉහළ යාම ගැන හිටපු උප අගමැති Kim Beazley දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. 7NEWS The Issue වැඩසටහන සමඟ කළ සාකච්ඡාවකදී

Read More »

ඉරානයේ සටන් විරාම යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

ඉරානය ඉදිරිපත් කළ දින 7ක සටන් විරාම යෝජනාව අමෙරිකානු ජනාධිපති Donald Trump ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. එම යෝජනාව යටතේ සටන් ක්‍රියා නතර කිරීම,

Read More »

Hike එකකට ගිය මෙල්බන් තරුණයා පේරු කඳුකරයේ අතුරුදන්

පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක තනිව පාගමනක නිරත වූ මෙල්බන්හි තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. Jordan Yap නැමති මෙම තරුණයා සැප්තැම්බර් 14 වැනිදා Huaraz නගරයේ නවාතැනකින් පිටත්ව,

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom