

$15කින් ඔබේ Car එක සොරුන්ගෙන් ආරක්ෂා කරගන්න – Kmart වෙතින් අපූරු විසඳුමක්
ඔස්ට්‍රේලියාවේ වාහන සොරකම් ඉහළ යාමත් සමඟ, Kmart විසින් අඩු මිලට වාහන ආරක්ෂක උපකරණ (Anti-theft devices) දෙකක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව ඩොලර් 19 කට steering wheel

ඔස්ට්‍රේලියාවේ වාහන සොරකම් ඉහළ යාමත් සමඟ, Kmart විසින් අඩු මිලට වාහන ආරක්ෂක උපකරණ (Anti-theft devices) දෙකක් හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව ඩොලර් 19 කට steering wheel lock එකක් සහ ඩොලර් 15 කට belt lock එකක් වෙළඳපොළට නිකුත් කිරීමටයි Kmart පියවර ගෙන ඇත්තේ.
මෝටර් රථ සංගමය (RACV) පෙන්වා දෙන්නේ, මෙවැනි ආරක්ෂක උපකරණ භාවිත කිරීම මඟින් අවස්ථානුකූලව සොරකම් කිරීමට පැමිණෙන සොරුන් පහසුවෙන් අධෛර්යමත් කළ හැකි බවයි.

2025 වසරේ ඔස්ට්‍රේලියාව පුරා වාහන සොරකම්වල වින්දිතයන් 66,625ක් වාර්තා වී ඇති අතර, එය වසර 17කින් වාර්තා වූ ඉහළම සංඛ්‍යාවයි.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ 2025දී වාහන සොරකම් 11%කින් ඉහළ ගොස් 24,929ක් දක්වා ගොස් ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා.
පොලිසිය රියදුරන්ට උපදෙස් දෙන්නේ වාහනය සෑමවිටම lock කිරීම, හැකි නම් වසා තැබිය හැකි ගරාජයක නවතා තැබීම සහ යතුරු වාහනයෙන් ඈත තබාගැනීම වැනි මූලික ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙසයි.
ඔස්ට්‍රේලියාවේ 2026 ජූනි දක්වා කාලය තුළ අධ්‍යාපනය ලැබූ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 687,810ක් ලෙස වාර්තා වී තිබෙනවා. එය 2025 වසරේ එම...
ඔස්ට්‍රේලියානු මහ බැංකුව අද Cash Rate එක සියයට 0.25කින් ඉහළ දමා සියයට 4.60ක් දක්වා වැඩි කර තිබෙනවා. මෙය 2026 වසරේ...
ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් දිනපතා කෝපි මිලදී ගැනීමේ පුරුදු වෙනස් කරමින් සිටිනවා. කැෆේවලින් කෝපි ගැනීම අඩු කර නිවසේ...
පසුගිය වසර තුළ cyberattack වලට ලක්වූ Australian organisations බොහෝමයකට එම ප්‍රහාරවලින් පසු යථා තත්ත්වයට පැමිණීම බලාපොරොත්තු වූවාට වඩා අසීරු වී...
නිව් සවුත් වේල්ස් රියදුරන් සඳහා ඩිජිටල් රියදුරු බලපත්‍රය වඩාත් ආරක්ෂිත සහ පෞද්ගලිකත්වය රැකෙන ආකාරයට නවීකරණය කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන...
ඔස්ට්‍රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම ඔක්තෝබර් 1 සිට තහනම් කිරීමට නියමිත අතර, ඒ සමඟ බැංකු කිහිපයක් ක්‍රෙඩිට්...
Sydney හි විද්‍යාඥයන් කෘත්‍රිම බුද්ධිය සඳහා භාවිත කරන පරිගණක අධික ලෙස උණුසුම් වීම පාලනය කිරීමට ලොව පළමු ආකාරයේ නව සිසිලන...
Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස...
Victoria හි Drung ප්‍රදේශයේදී පැයට කිලෝමීටර් 100ක වේග සීමාවක් සහිත මාර්ගයක පැයට කිලෝමීටර් 178ක වේගයෙන් මෝටර් රථයක් ධාවනය කළ 23...

ඔස්ට්‍රේලියාවේ වාහන සොරකම් ඉහළ යාමත් සමඟ, Kmart විසින් අඩු මිලට වාහන ආරක්ෂක උපකරණ (Anti-theft devices) දෙකක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව ඩොලර් 19 කට steering wheel

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය අගෝස්තු මාසයේ 4% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේ එය 3.5%ක් වුණා. ඒ අනුව සංචිත බැංකුව වැඩි අවධානයක් යොමු කරන මූලික උද්ධමන

ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා ප්‍රධාන අයදුම්කරුවෙකුගේ යැපෙන්නෙකු ලෙස ඇතුළත් කළ හැකි අවිවාහක දරුවන්ගේ වයස් සීමාව වෙනස් කර තිබෙනවා. මෙල්බන්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ජීවන වියදම් පීඩනය අඩු කිරීම සඳහා තවත් සහන මෙම වසර අවසානයේ නිකුත් කරන මධ්‍ය වාර්ෂික ආර්ථික හා මූල්‍ය ප්‍රකාශනයේදී (MYEFO) ප්‍රකාශයට පත් කරන බව අගමැති

නිව් සවුත් වේල්ස් රියදුරන් සඳහා ඩිජිටල් රියදුරු බලපත්‍රය වඩාත් ආරක්ෂිත සහ පෞද්ගලිකත්වය රැකෙන ආකාරයට නවීකරණය කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා. පළමු අදියර බටහිර සිඩ්නි

Australia Day වෙනස් කිරීම සඳහා ගෙන ගිය නිල ව්‍යාපාරය අත්හැර දැමීමට මෙල්බන් නගර සභාව තීරණය කර තිබෙනවා. 2022 වසරේදී නගර සභාව මෙම දිනය වෙනස් කළ