Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Australia Day වෙනස් කිරීම සඳහා ගෙන ගිය නිල ව්‍යාපාරය අත්හැර දැමීමට මෙල්බන් නගර සභාව තීරණය කර තිබෙනවා.

2022 වසරේදී නගර සභාව මෙම දිනය වෙනස් කළ යුතු බව නිල ස්ථාවරයක් ලෙස පිළිගෙන තිබුණා.

නව තීරණය අනුව ජනවාරි 26 Australia Day ලෙස පිළිගන්නා අතර, එය වෙනස් කිරීමේ බලය මධ්‍යම පාර්ලිමේන්තුව සතු බව ද පිළිගෙන තිබෙනවා.

Advertisement

නගරාධිපති Nicholas Reece මෙම තීරණයට සහාය දුන්නද, Australia Day සඳහා වෙනත් දිනයක් තෝරාගැනීම තම පෞද්ගලික අදහස බවයි පවසා ඇත්තේ.

කෙසේ වෙතත් ජනවාරි 26 දින citizenship ceremony, ප්‍රජා සැමරුම් සහ විවිධ සංස්කෘතික වැඩසටහන් පැවැත්වීමට නගර සභාව බලාපොරොත්තු වනවා.

Banner 01

COVID සමයේ නතර වූ Melbourne Australia Day Parade නැවත ආරම්භ කිරීම ගැන ද සලකා බැලීමට නියමිතයි.

මේ අතර First Nations ජනතාව සඳහා පැවැත්වෙන Share the Spirit Festival සහ Day of Mourning වැනි වැඩසටහන්ද දිගටම පවත්වාගෙන යන බවයි කවුන්සිලය පවසන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

පොලී අනුපාත ඉහළ දැමීමේ තීරණයෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත Macquarie Bank තම variable home loan rates සියයට 0.25කින් වැඩි කරන බව...

ඔස්ට්‍රේලියාවේ Skilled Visa අයදුම්පත් සලකා බලන නව ප්‍රමුඛතා සැප්තැම්බර් 19 සිට ක්‍රියාත්මකයි. ඒ අනුව ඉදිකිරීම්, සෞඛ්‍ය, ගුරු සේවය, කෘෂිකර්මය, ජලජ...

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ අනුපාතය පසුගිය වසර තුළ 3.8%කින් අඩු වී තිබුණත්, වික්ටෝරියා පොලිසිය තවමත් නිලධාරීන්ගේ හිඟයකට මුහුණ දෙමින් සිටින බව...

වික්ටෝරියාවේ ජූනි මාසයෙන් අවසන් වූ වසර තුළ අපරාධ අනුපාතය සියයට 3.8කින් අඩුවී ඇති බව නව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. නිවාසවලට...

One Nation නායිකා Senator Pauline Hanson අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින්, අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව ෆෙඩරල් රජය තවත් දැඩි ක්‍රියාමාර්ග...

ඔස්ට්‍රේලියාවේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් තමන් සැමවිටම පෙනී සිටින බව අගමැති ඇන්තනී ඇල්බනීසි පවසනවා. AI පාලනය කිරීම සඳහා ගෝලීය ආරක්ෂක විධිවිධාන...

ආබාධ සහිත පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක NDIS වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බරපතළ පැමිණිලි 13,000කට ආසන්න ප්‍රමාණයක් තවමත් විසඳීමට බලා සිටින...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට ආසන්න කාලයක් තිබියදී, One Nation පක්ෂයට ලැබෙන ජනතා සහය ඉහළ යාම තමන්ට “බියක් ඇති...

ඔස්ට්‍රේලියාවේ daylight saving කාලය ආරම්භ වීමට ආසන්න වීමත් සමඟ රටේ විවිධ ප්‍රදේශවල වේලාවන් ගැන නැවතත් අවධානය යොමුවෙලා තියෙනවා. 2026 ඔක්තෝබර්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන් නගර සභාවෙන් Australia Day ගැන අලුත් තීරණයක්

AI එකත් මත්වෙයි ? – ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් පුදුම හිතෙන හෙළිදරව්වක්

මිනිසුන් මත්පැන් පානය කළ පසු රහස් හෙළි කිරීමට සහ නීති කඩ කිරීමට ඇති නැඹුරුව AI පද්ධති තුළින් ද දැකගත හැකි බව නව ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළි

Read More »

වියට්නාමයේදී අත්අඩංගුවට ගත් මෙල්බන් මානව හිමිකම් ක්‍රියාකාරිකයාට ත්‍රස්තවාදී චෝදනා

මෙල්බන්හි පදිංචි ඔස්ට්‍රේලියානු මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන Hiep Tran, වියට්නාම බලධාරීන් විසින් ත්‍රස්තවාදී ක්‍රියා සැලසුම් කළ බවට චෝදනා කර අත්අඩංගුවට ගෙන ඇති බව තහවුරු වී

Read More »

රජයේ නව වීසා නීති නිසා Backpackers ඔස්ට්‍රේලියාවෙන් ඈත්වෙයිද?

ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa වැඩසටහනට ගෙන එන නව සීමා හේතුවෙන් Far North Queensland ප්‍රදේශයේ සංචාරක, හෝටල් සහ කෘෂිකාර්මික ව්‍යාපාරවලට සේවක හිඟයක් ඇතිවෙමින් තිබෙන බව කර්මාන්ත

Read More »

Woolworths එකෙන් Fuel Discount එකක්

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, Woolworths Everyday Rewards සාමාජිකයන්ට දැන් රටපුරා ඉන්ධන පිරවුම්හල් 1,000කට ආසන්න සංඛ්‍යාවකදී ලීටරයකට සෙන්ට් 4ක වට්ටමක් ලබාගත

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom